සිරිපතුල මෙච්චර ලොකු කොහොමද?

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගස් ගල් වලට වදින එක තේරුමක් නෑ කිව්ව මනුස්සයගෙ ආගම පිලිපදින්නෙ ඔහොම තමයි.
    ananda bodhiya ropanaya kare kawru kiyapu hindada
    කතාවට අනුවත් ඕක නෙවෙයි සිරිපතුල..සිරිපතුල තියෙන්නේ යට
    ow
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,859
    113
    ඕක යට මැණිකක කියලයි කියන්නෙ. ඕවා දැන් නම් නැතුව ඇති බන්. හැමෝටම පේන්න තිබ්බ සිරිපාදේ ඝාන්ටාරෙට කෙලපු නන්දසේනයා යට තියෙන ඒවට කෙලින්නෙ නැතුව ඉඳීද.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    බුදු හාමුදුරුවන්ගේ හෝ ආදම් ගේ හරි තමා.
    1715775793229.jpeg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    The same reason why the tooth relic is so large.

    බුදු හාමුදුරුවෝ අප්‍රිකන් කිව්ව කුරුස අන්තවාදී ඩස්පයා නේද මේ..ඒ වුනාට හොයන්නේ චීනේ මිනිස්සුන්ගේ නිදහස..අනේ පකෝ🤣
     
    • Haha
    Reactions: Asmodeus