සිරිපදෙ පැත්තට වහිනවද ?

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    සිරිපදෙ පැත්තට වහිනවද ?

    මෙ දවස්වල සිරිපදෙ පැත්තට වහිනවද ? ගියපු අය ඉන්න වනම් විස්තර කියන්න. ‍යන්න ඉන්න අයට ගොඩක් ප්‍රයොජනවත් වෙවි.