සිරිපදෙ පැත්තට වහිනවද ? මෙ දවස්වල සිරිපදෙ පැත්තට වහිනවද ? ගියපු අය ඉන්න වනම් විස්තර කියන්න. යන්න ඉන්න අයට ගොඩක් ප්රයොජනවත් වෙවි.