සිරිපාලගෙ කැමැත්ත ...............!
ගුරුතුමී - පුතාල කියන්න බලන්න, ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියලා ?
ඉන්දුමතී - මම කැමති ටීචර් ලොකු උනාම ඩොක්ටර් කෙනෙක් වෙන්න.
සිරියාවතී - මම කැමති ටීච්ර් අම්ම කෙනෙක් වෙන්න.
ගුරුතුමී - දැන් සිරිපාල කියන්න බලන්න ලොකු උනම කවුරු වෙන්නද කැමති කියල?
සිරිපාල - මම කමතී ටීචර් සිරියවතීගෙ දරුවට තාත්ත වෙන්න