සිරිපාලගේ නැවත පැමිණීම

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Destiny Found
Dr.Killer
කොට්ටෝරුවා
Siripala


තව මොනාද උඹලා දන්න ඒවා? :D දාපල්ලා බලන්න... :rofl:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    pissu Balla
    sustagen
    :rofl::rofl:
    url

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහු එළා තිබූ පැඳුරේ එරමිණියා ගොතා ගත්තේය.

    “සැලළිහිණි සංදේශය” අතට ගත්තේය.

    විදෙන ලෙළෙන නරුබර පුළුලුකුළ රැඳී
    හෙළන නඟන අත නුවනඟ බැලුම් දිදී
    රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී
    සැලෙන පහන සිළු වැනි ලිය රඟන සැදී

    වැර වීරිය යොදා හැකි තාක් ඉහළ ස්වරයෙන් ඔහු ගායනා කළේය. අඳුර , පාලුව, හුදෙකලාව කපාගෙන නැඟී ආ මේ හඬ නිසාවෙන් කිසිඳු වන සතුරු උවදුරක් නම් සිදු නොවේ.
    හෝරා කිහිපයක් ගත විය. නිවසින් රැගෙන ආ බත් මුල ද අනුභව කළේ ය. සිතත්, බඩ කටත් පිරීමත් සමඟම තද නිදිමතකින් ඔහු පීඩා වින්දේය. පසෙකින් හාන්සි විය. අන්ධකාරය පරයා නැඟී ආ ශබ්දයකි. ඔහු වහා අවදි විය. ඒ නම් තනි අලියා විය යුතුමයි. හූ හඬවල්, ඇතුළු නොයෙක් ශබ්දයන් ද කෙළවරක් නැත.
    නැඟී සිටි ඔහු ජාතක කතා පොත් වහන්සේ අතට ගත්තේය. එය හඬ නඟා කියවන්නට පටන් ගත්තේය. තනි අලියාගේ ශබ්දයත් ඒත් එක්කම වියැකී ගියේය.
    පාන්දර යාමය එළඹෙත් ම ගැටයා නින්දට වැටුණේය. හිමිදිරියේ කුරුලු නාදයෙන් ඔහු අවදි විය. නිදි ගැට හැර ගත් ඔහු වහා ම ලන්තෑරුමත්, පොත් දෙකත් අතට ගත්තේ නිවස කරා දිවීමට ය.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හුදීජන පහන් සoවේගය පිණිස මෙසේ එම කතා වස්තුව නැවත පළකෙරේ:



    කොනකපාල කතා වස්තුව

    තවද එක සමයක ලංකාද්වීපයේ මධ්‍යම පාන්තික පවුලක පවුකාර පුත්‍රයෙකු උපත ලැබීය.

    මෙතෙම කුඩාකළ පටන් මහත් වූ වේදනාවකින් සුළු දිය පහ කරන්නේය. තම පුත්‍රයාට වැඩ කැමති වූ පියා ඔහු ගෙනවුත් කිසියම් වෛද්‍යවරයෙකු හට මෙපවත් සැලකර සිටියේය.

    වෛද්‍යවරයා තෙමේ දරුවාගේ පුරුෂ නිමිත්ත පරීක්ශා කර බලන්නේ, ව්‍යාධියට හේතු දැන උන් ඉන් මුදවනු වස් සැත්කමකින් පුරුෂ නිමිත්තේ අපර කොන ඡේදනය කොටපීය.

    දරුවා කොන රහිත ශිෂ්නයක් ලදින් සම වයසේ දරුවන්ගේ ශිෂ්න පිරික්සන්නේ එවැන්නක් නොදැක, 'ඉතාම සුවිශේෂී වූ ශිෂ්නයක් ලදිමි' යන්නෙන් මහත් වූ අභිමානයෙන් කල් ගත කළේය. මේ නිසාම මොහු කොනකපාල ලෙස මිතුරන් අතර ප්‍රකට විය.

    උන් දොලොස් හැවිරිදි වියෙහිදී යම් දිනක සම වයසේ දරුවෙක් මොහු බණවා, 'මෙසේ වූ ශිෂ්නයක් තට මතු නොව අසුවල් හබ්බයාගේ පුත්‍රයාටද ඇත. එපමණක් නොව උන් කියනා ලෙස මෙලොව පහළ වූ සියලු හබ්බයෝ මෙබඳු ශිෂ්න දරති' යනුවෙන් කීය.

    මේ අසා බලවත් ශෝකයට පත් කොනකපාලයෝ 'ඉතාම සුවිශේෂී වූ ශිෂ්නයක් දරමි යන අභිමානයෙන් මෙතෙක් කල් සිංහයෙකු සේ සිටියෙමි. මේ සා සුවිශේෂී වූ ශිෂ්නය සියලු හබ්බයනට පොදු නොවේදැ' යි සිතූහ.

    උකටලී වූ හෙතෙම, 'මේ කාරණය ගැන ශෝක වීමෙන් පලක් නැත. නොපමාව මමද හබ්බයෙක් වුවහොත් මැනවි' සිතා තම සිතැඟි දෙමව්පියනට දන්වා සිටියේය.

    උපතින් සිහල බොදුවන් වූ ඔවුහු බලවත් වික්ශිප්තභාවයට පැමිණ පුතුගේ අභිමතය වෙනස් කරනු වස් නොයෙකුත් කරුණු කියා නොහැකි වූ තැන සිය පුතු නිවාස අඩස්සියට පත් කළහ.

    කොනකපාල දුකසේ කල් ගත කරන්නේ මඳ කලකින් උපායක් සිතා තම සිතැඟි වෙනස් වූ බව පවසා දෙමව්පියන් බොරුවෙන් වඤ්ඤා කොටපියා නිවාස අඩස්සියෙන් මිදී රිසි ලෙස හබ්බයන් ඇසුර පටන් ගත්තේය.

    කොනකපාල තෙමේ හබ්බයන් ඇසුරින් කල් ගත කරන්නේ විසි හැවිරිදි වියෙහි දී පරිඝණක ශාස්ත්‍රයෙහි කෙළ පැමිණ 'මාගේ දෙමව්පියෝ දිවි ඇති තෙක් මට හබ්බයෙක් වීමට ඉඩ නොතබති. වන්නාව, මම සැබෑ ලොව බැරිනම් සයිබර් අවකාශයේ හෝ හබ්බයෙක් වෙමි' යනුවෙන් ඉටා තම සිතැඟි ඉටුකර ගත හැකි ස්ථානයක් සොයන්නේ Elakiri.com දැක දහස් සංඛ්‍යාත Fake ID තනාDestiny Found නමින් කුප්‍රකට විය.

    මෙතෙම එතැන් පටන් දිවා රෑ නොබලා සිහල බොදුවන් පතුරු ගසන්නේය.

    දිනෙන් දින පතල තම (අප )කීර්තිය දකින කොනකපාලයෝ සිතන්නාහු 'මා මේ වෙබ් අඩවියේ ස්වල්ප කෙනෙකුන් නොවෙමි. ශක්‍රයා පිරිවරා ගත් වරම් රජදරුවන් සතර දෙනා මෙන් මා පිරිවරා Fake ID රාශියකි. උහු මා කියන්න අනුමත කරමින්, හූමිටි තබමින් මෙන්ම මා සතුරන් -ve rep වලින් පෙළමින් නිරන්තරයෙන් හැසිරෙති. මේ සා බලවත් මා මේ වෙබ් අඩවියේ Moderator තනතුරකට සුදුසු නොවම්ද?.....

    මෙසේ වූ කල්පනාවෙන් දවස් යවන කොනකපාලයෝ කිසියම් මංගල සම්මත දිනක පෙරවරුවේ එළකිරි අඩවියේ සිය අණසක පතුරුවා දශ රාජ ධර්මයෙන් රජ කරන්නා වූ GTRZ රජතුමාගේ විමානයට වැද රජුට ආචාර දක්වා එකත්පසව සිටියහ.

    රජ්ජුරුවෝද තමා වෙත එළකිරියන් විසින් එවන් ලද දහස් සංඛ්‍යාත ලිපි කියවමින් සිටියේ, තමාගේ කාර්‍යයෙන් දෑස් ඉවතට නොගෙනම කොනකපාලයා ආ කාරණය විමසා සිටියහ.

    එබසට කොනකපාලයා කියන්නේ, "දේවයන් වහන්ස, මා මේ අඩවියට පැමිණි දින සිට මේ දක්වා මාගේ වික්‍රම ඔබ වහන්සේ මනා කොට දන්නා සේක. Fake ID නිර්මානකරණයෙහි මා හා සමාන අයෙකු මේ අඩවියේ තබා කිසිදු වෙබ් අඩවියක නොමැත්තේමය.

    ඒ කෙසේද යත්, මාගේ Fake ID සංඛ්‍යාව නිවැරදිව කියන්නට මම වත් සමත් නොවෙමි.

    මාගේ සතුරන් එල්ල කරන සියලු -ve Rep ප්‍රහාර ක්ෂණයකින් ඛන්ඩණය කර දමා මාගේ නිල් කොටුව ඒ අයුරින්ම තබා ගැනීමට සමත් වීමෙන්ම මාගේ සේනා ශක්තිය නොදැනේද?

    තවද සිහල බොදුවන් අරභයා මා දියත් කර ඇති සංග්‍රාමය වෙනුවෙන් බින් ලාඩින් උත්තමයාගෙන්ද ලබන ලද ප්‍රසංශා ඇතියෙමි.

    මේ සා බලවත් වූ මා, ඔබ වහන්සේගේ අණසක පවතින මේ අඩවියේ Moderator තනතුරකට සුදුසු නොවම්ද?"

    එබසට නිරිඳා ඇකයෙහි අත් ගසා මහත් කොට සිනාසී කියන්නේ "එම්බල කොනකපාලයෙනි, තා මේ කුමක් කියයිද? මාගෙන් Moderator තනතුරු ඉල්ලා එන්නන් ගණනින් දස දහස් සංඛ්‍යාත වූ තමන්ගේ හුයවල් වලින් මේ අඩවියට මහත් වූ සේවයක් කළෝ වෙති. උන් බොහෝ දෙනාගෙන් ලබන ලද +ve Rep ඇතියහ. සතුරු මිතුරු දෙපක්ශයටම ප්‍රිය වචනයෙන් සංග්‍රහ කළෝ වෙති.

    තාගේ පැටිකිරිය මම නොදන්නේ නොවෙමි. මාගේ අඩවියේ සිංහල බොදුවනට DF යන නාමය පශ්චාත් භාගයේ ඇනී ගිය විසකටුවක් මෙන් හැඟී යයි. හෙලයන්ගේ විනාශය කැමති හබ්බයනට එය සර්වාංගය කාලවර්ණ වස්ත්‍රයකින් වසන ලද කාන්තාවක සේ ප්‍රිය උපදවන සුළුය.

    මෙසේ වූ තා හට MOD තනතුරක් පිරිනමා මා කෙසේ නම් යහතින් වෙසෙම්ද?

    මැදින් සීරී ගිය ග්‍රැමර්ෆෝන් තැටියක් සේ එකම ගීතය නිරන්තරයෙන් වාදනය කරන තා නිසා මම මෑත කාලයේ හරි හැටි නිදි සුවයක් වත් නොලදිමි.

    මා වෙත එවා ඇති ලිපි දෙස බලව... මෙතරම් -ve Rep ප්‍රහාර එල්ල කර තිබියදීත් තාගේ කොටුව තවමත් නිල් වන්නේ මාගේ කොනද කපා ඇති නිසා දැයි මොවුහු අසති.

    ඉඳින් තට මේ තනතුර දුනහොත් අවශේෂ ජනතාව මා කැට මුගුරින් තලා පියා විමානයෙන් එළවා දමනු ඇත.

    සිංහයෙකු වෙත එළඹ අගමැති තනතුරක් පතන කැනහිලෙකු වන් වූ තාගේ ඉල්ලීම නම් ඉටු නොවන්නේමය. තවදුරටත් මට පවු නොදී තාගේ කොන රහිත ශිෂ්නය පෙන්වන දිසාවක් බලා දූරිම්භූත වන්නේ නම් මැනව".

    මේසා කර්කෂ වූ වදන් ඇසීමෙන් ශෝකයෙන් මඬ්නා ලද කොනකපාල තෙමේ තවදුරටත් එතැන සිටින්නට අපොහොසත් වූයේ, තමාගේ විමානය බලා පසු බැස්සේය.

    උන් ගිය පසු GTRZ තෙමේ සිතන්නේ, "උපන් දා සිට මා විසින් කරන ලද මහත්ම මෝඩකම් නම් මෙවන් පණ්ඩකයන් හට රිසි සේ Fake ID තනා ගැනීමට ඉඩ දීමයි. ඉඳින් යම් කෙනෙක් සාගරයෙන් පැන් දෝතක් ගන්නේද, මාගේ අඩවියේ තථ්‍ය සාමාජිකයින් ප්‍රමාණය එම දිය දෝත වැනිය. Fake ID ප්‍රමාණය අවශේෂ සාගරය හා සමාන නොවන්නේද?".

    (c) මාතර කිඹුලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආව කාලෙ ම කියුම් කෙරුම් තමා මේ.........

    http://www.elakiri.com/forum/showthread.php?t=1137162
    :rofl::rofl:
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ජොනී බට්ට;16893961 said:
    මාසෙන් මාසෙට සමුහ දුෂනේට ලක්වුණු මෙම්බර්ස්ලා හිටියද බන් එළකිරියේ? :confused::rofl:
    අඩුවට බැංකොක් යන්න ඕනද? අතේ තියන සල්ලි ටිකෙන් ගෙදරට බඩු මුට්ටු ටිකක් ගෙන්න ඕනද? කාලෙකින් චයිනිස් බඩුවක් ගැහුවේ නැද්ද?
     

    aruna47

    Well-known member
  • ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....



    අඩුවට බැංකොක් යන්න ඕනද? අතේ තියන සල්ලි ටිකෙන් ගෙදරට බඩු මුට්ටු ටිකක් ගෙන්න ඕනද? කාලෙකින් චයිනිස් බඩුවක් ගැහුවේ නැද්ද?


    :rofl::rofl::rofl::rofl::rofl:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16893961 said:
    මාසෙන් මාසෙට සමුහ දුෂනේට ලක්වුණු මෙම්බර්ස්ලා හිටියද බන් එළකිරියේ? :confused::rofl:

    නෑලු බන්. මූ තමයිලු මේතරම් කුජීත වුන එකම එකා එලකිරි ඉතිහාසෙටම... :eek:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ආව කාලෙ ම කියුම් කෙරුම් තමා මේ.........

    http://www.elakiri.com/forum/showthread.php?t=1137162
    :rofl::rofl:

    මොකද්ද යකෝ මේ වැඩේ තේරුම?
    ඔලිම්පික් වගේ වසර කීපයකට වතාවක් සමුහ දුෂණය වෙනවද? :confused:
    මීටත් කලින් දුෂණය වෙච්ච records තියනවද? 2006 නේ ඇවිත් තියෙන්නේ! :oo: