සිරිපාලයා ඊයෙත් නිදි

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සිරිපාලයා ඊයෙත් නිදි

    අලුත් පාර්ලිමේන්තුවේදි නිමල් සිරිපාලට නින්ද ගිහින් මහින්දටත් හිනා :D:D


    ඊයේ දිනයේ පැවති පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී නිමල් සිරිපාලද සිල්වා මහතා ජනාධිපතිතුමාගේ කතාව අතරේ සුව නින්දේ පසුවූ බවට පැවසෙනවා. :P:rofl:

    ඒ සම්බන්ධයෙන් වන වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙන අතර වීඩියෝවේ දැක්වෙන පරිදි මහින්ද රාජපක්ෂ මහතාද ඔහු දෙස බලා සිටිනවා. :yes:

    මීට පෙරද නිමල් සිරිපාල මහතාට මෙලෙස රැස්වීම් අවස්ථාවල නින්දගිය අයුරු දැක්වෙන ඡායාරූප රැසක් අන්තර්ජාලයේ පළවුණා.

    ඔහු දකින මහින්ද රාජපක්ෂ මහතාට ම‍ඳ සිනාවක්ද යන අතර එම වීඩියෝව පහතින් නරඹන්න.






    මීට පෙර රැළියකදීද ඔහුට නින්දගිය හැටි පහතින්.... :rofl::rofl:



     
    • Like
    Reactions: Chathuranga1

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,726
    113
    මහින්දට හිතෙන්න ඇති,

    1. ජනාධිපතිවරනෙදි නිමල් සිරිපාලට අගමැති පොරොන්දුව නොදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන්න දුන්නානම් අද මම ගොඩ කියලා.

    2. මහ මැතිවරණයෙදීත් මාව අගමැති කරන්න අවේ මේවගේ මිනිස්සුනේද කියලා.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පව් බන් මිනිහට අර නිදි කිරණ ලෙඩේ ඇති !
    avatar462030_30.gif

    :lol::lol::lol::lol:
    :P