සිරිපා කරුණා කරන්න යනවද ? හැටන් නල්ලතන්නිය මාර්ගයේ කම්බ හොරු වංචා කාරයෝ පිරිලා නූල් තෙල් සූත්තර කාරයෝ පිරිලා බලහත්කාරයෙන් වගේ නූල් බැදලා සමහර මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ ඒකසිය පනහේ ඉදලා ඒක්දහස් පන්සීය දක්වා කඩාගත්ත පුද්ගලයනුත් ඉන්නවා. පාර කෙලින්ම උන්ගේ කඩෙ ඇතුලෙන් හරවා ගත්ත දාර හොරු ඉන්නවා
තනිකර බිස්නස් ඒකක් කරගෙන තත්වය ඉතාමත් කණගාටුදායකයි.
ඉදිකිරීම් ඒහෙම සීමාවක් නැතුව කෙරෙනවා. සිවුරු දාගත්ත ඩයල් තාපසයෝ කපුවෝ තැරව්කරුවෝ කප්පම් කාරයෝ මග දිගට ඉන්නවා කෙලින්ම ආධාර ඉල්ලනවා. දුන්නෙ නැති උනොත් බනිනවා අපහාස කරනවා ගහන්නත් ඒනවා.
පුදුම වැඩක් උනේ හැබැයි ලංකාවට. මාර පුතාලගෙන් දුවාලගෙන් බෙරිලා ප්‍රරවේසමෙන් කරුණා කරන්න.
අපි නම් පුරාණ විදියටම (රත්නපුර සමන් දේවාලයට ගියා සමන් දෙවියන්ට බාරයක් උනා ඒ පිහිටෙන් සිරිපාදය කරුණා කරා)
තනිකර බිස්නස් ඒකක් කරගෙන තත්වය ඉතාමත් කණගාටුදායකයි.
ඉදිකිරීම් ඒහෙම සීමාවක් නැතුව කෙරෙනවා. සිවුරු දාගත්ත ඩයල් තාපසයෝ කපුවෝ තැරව්කරුවෝ කප්පම් කාරයෝ මග දිගට ඉන්නවා කෙලින්ම ආධාර ඉල්ලනවා. දුන්නෙ නැති උනොත් බනිනවා අපහාස කරනවා ගහන්නත් ඒනවා.
පුදුම වැඩක් උනේ හැබැයි ලංකාවට. මාර පුතාලගෙන් දුවාලගෙන් බෙරිලා ප්‍රරවේසමෙන් කරුණා කරන්න. අපි නම් පුරාණ විදියටම (රත්නපුර සමන් දේවාලයට ගියා සමන් දෙවියන්ට බාරයක් උනා ඒ පිහිටෙන් සිරිපාදය කරුණා කරා)
උඩ මලුව පට්ට නිදහසක් හිතට දැනෙන තැනක් නිසා.