සිරිපා කරුණා කිරීම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    මචං මට මාර ආසයි ..සිරිපා කරුණා කරන්න....

    ඉස්සල්ලම හෝටලයක නැවතිලා ගිමන් නිවාගන පහුවෙනිදා යන ඒක හොදද ? නවතින්න තැනක් කියන්න පුලවන්ද?
    මොනවද දෙන්න පුලුවන් උපදෙස්?

    කෝච්චියේ යන්න පුලුවන් ද? දුරද?
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මාසෙකට කලින් Train ටිකට් බුක් කරගන්න හැටන් වලට, හැටන් ඉදලා නල්ලතන්නියට bus තියෙනවා, නල්ලතන්නිය අවට නවතින්න ගෙවල්, පොඩි Hotels තියෙනවා
     
    • Like
    Reactions: Ramiel

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හෝටල් වල ගිමන් නිවන්න දෙයක් නෑ.අපි නම් රෑ නයිට් මේල් එකේ නගිනව.වාඩිවෙලා යන්න නිදාගන්න ඕන නම් වේලපහින් ස්ලීපර්ට්ස් එහෙම බුක් කරගනින්. ඒක පාන්දර 2 -2.30 වෙනකොට හැටන්. පෙරවගන්න රෙදි අරන් ගියා නං ස්ටේසමේම ලගා ගහල පාන්දර නල්ලතන්නි යන්න ඕන.සීසන් එකට නම් සෙනග.ඉස්ටේසමෙන්ම බස් තියෙනව.නැත්නම් බස්ටෑන්ඩ් එකට පයින් යන දුර. උදේ 6.30 විතර ඉදන් බස් පටන් ගන්නව. ගියා බුදුසරනින් නැග්ග.ආයෙ බැස්ස. සීසන් එකට නම් හොද රෑ නගින එක.අවුවෙන් හානියකුත් නැති නිසා. යන්න කලින් නම් ගිමන් නිවන්න දෙයක් නෑ. කරුනා කරල බැහැල ඕන නං ගිමන් නිවපන් . මම නම් වැඩිපුර යන්නෙ ඕෆ් සීසන්. සෙනග එක්ක නගින්න මම ආස නෑ. පලාබද්දලින් යනවනම් මීට වඩා ප්‍රිපෙයා වෙලා පලයන්.
     
    • Like
    Reactions: Ramiel

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,896
    2,497
    113
    colombo
    හැටන් වලින් යනවනම් හොටෙල් වල ඉන්න දෙයක් නෑ, කුරුවිට / පලාබද්දල යනවනම් ටිකක් දුර වැඩි පඩි වැඩි
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මචං මට මාර ආසයි ..සිරිපා කරුණා කරන්න....

    ඉස්සල්ලම හෝටලයක නැවතිලා ගිමන් නිවාගන පහුවෙනිදා යන ඒක හොදද ? නවතින්න තැනක් කියන්න පුලවන්ද?
    මොනවද දෙන්න පුලුවන් උපදෙස්?

    කෝච්චියේ යන්න පුලුවන් ද? දුරද?

    මොකක්ද නගින්න තෝරගෙන තියන පාර ?
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    Capture.PNG


    කරුනා????????
     
    • Haha
    Reactions: skymicro

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    එකපාරක් ගිහින් තියෙනවා ඒ පාරනම් ගෙදර අයත් එක්ක වාහනේකින් ගියේ. ආයෙත් යන්න ආසාවක් තියෙනවා.