සිරිපා වාරය ඇරැඹේ

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    සිරිපා වාරය ඇරැඹේ

    සිරිපා වාරය ඇරැඹේ

    පැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහා විහාරස්ථානයේ සිට වැඩම කළ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ සිරිපා මළුවේ තැන්පත් කිරීමෙන් පසු ශ්‍රීපාද වන්දනා වාරය අද උදේ ආරම්භ විය.
    සිරිපා සමය අරඹමින් බෙංගමුවේ ධම්මදින්න ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි වැඩසටහන් කිහිපක් පැවැත්විණි.
    අද උදුවප් පෝ දා සිල් සමාදන් වීමට විශාල පිරිසක් ශ්‍රීපාදස්ථානයට පැමිණ සිටිති.

    DSC098861.png

    DSC096991.png
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83
    ai ykooo me kalekta withrak siripade yanne? thamanta one dwasaka yanna bri mko hama ekama ware ware enakn inwa mokdda me seen aka mokdda metna hangichcha dee mokatada warayk minissu ai kalekta ynne mn tama ghn naha mn ynne na oya kala walata mn ynne aware minissuc yanne nathi kaleta ai me kalekta yanne dangalanne hama akama
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ai ykooo me kalekta withrak siripade yanne? thamanta one dwasaka yanna bri mko hama ekama ware ware enakn inwa mokdda me seen aka mokdda metna hangichcha dee mokatada warayk minissu ai kalekta ynne mn tama ghn naha mn ynne na oya kala walata mn ynne aware minissuc yanne nathi kaleta ai me kalekta yanne dangalanne hama akama

    සිරීපාද රක්ෂිතය හරහා යන සිරීපාද ගමන ඒ සඳහා වඩාත් සුදුසු වැසි කාලගුණය අඩු කාලසීමාවේ යන එක තමයි හොද. .ඉතුරු අධික වැසි සහිත අවාරේ කියන මාස 6 වෙන් වෙලා තියෙන්නේ ලක්ශ ගානක් මිනිස්සු ගිහින් අපවිත්‍ර වෙන සොබාදහමට නැවත යථා තත්වයට පත්වෙන්න. .