කන්දේ අයියගේ කතාව හරි, අමු ගවයෝ කැරි ගෝතයෝ... මොලයක් නැති වුන් පරිසරය විනාස කරනවා.. උඹ කවදාවත් ගිහිල්ලා නැද්ද.. පට්ට වේසියෝ දාර බඩු පඩිපෙලේ ච්ර කරනවා මම දැකලා තියෙනවා..කන්දෙ අය්ය කියන දෙයක් තමා ඉතින්
මූලික අයිතිවාසිකම් කියලා පුරවැසියෙකුට කැමති කැමති වැඩ කරන්න බෑ . ඒවාට සීමා තියෙනවා .. ඒ ඒ ස්ථානවලට අදාල නීති හා රීතීන් ක්‍රියාත්මක වෙනවා . සම්ප්‍රදායනුත් තියෙනවා .. නල්ලූර් කෝවිලට ඇතුල් වෙනවානම් පිරිමි අය උඩුකය නිරුවත් කරන්න ඕනේ . හින්දු වෙන්නම අවශ්‍ය නෑ . ශ්‍රී මහා බෝධිය තියෙන තැනට යන්න දෙන්නෑ .

නල්ලුර් කියන්නේ පුද්ගලික දේපලක්. ශ්‍රී පාදය කියන්නේ රක්ෂිතයක්. එක රජයට අයිති දෙයක්. එහෙම නැතුව මේ මහත්තයාගේ බූදලයක් නෙවෙයි එයා එහෙම හිතන් හිටියට.මූලික අයිතිවාසිකම් කියලා පුරවැසියෙකුට කැමති කැමති වැඩ කරන්න බෑ . ඒවාට සීමා තියෙනවා .. ඒ ඒ ස්ථානවලට අදාල නීති හා රීතීන් ක්‍රියාත්මක වෙනවා . සම්ප්‍රදායනුත් තියෙනවා .. නල්ලූර් කෝවිලට ඇතුල් වෙනවානම් පිරිමි අය උඩුකය නිරුවත් කරන්න ඕනේ . හින්දු වෙන්නම අවශ්‍ය නෑ . ශ්‍රී මහා බෝධිය තියෙන තැනට යන්න දෙන්නෑ .
නල්ලූර් කාගේ පුද්ගලීක දේපලක්ද ? එතකොට රුවන්වැලි සෑය , ශ්‍රීමහ බෝධියත් පුද්ගලික දේපලක්ද ?නල්ලුර් කියන්නේ පුද්ගලික දේපලක්. ශ්‍රී පාදය කියන්නේ රක්ෂිතයක්. එක රජයට අයිති දෙයක්. එහෙම නැතුව මේ මහත්තයාගේ බූදලයක් නෙවෙයි එයා එහෙම හිතන් හිටියට.
නොදන්නා ලබ්බවල් කීමට ගොස් වරිගය නහගන්න පෙර හොයා බලා කරුණු කීම සුදුසුය ..
නල්ලූර් කෝවිල ට වටේ පාරවල් වල ගෑනු අයට යන්න පුළුවන් .
සමනල කන්ද කියන්නේ රක්ෂිතයක් පන්සලක් නෙමේ .
ඒකට තීරණ ගන්න ඕන රජයෙන් නැතුව මූ නෙමේ ,
අනිත් එක සිරිපාදේ ඔතන කවුරුත් හිටියේ නැහැ , මුන් ඇවිත් බලෙන් පදිංචි උනාට එකේ මූට සිරිපාද පන්සල අයිති වෙන්නේ නැහැ