සිරිමාගේ ඓතිහාසික ඡන්ද පොස්ටරය [1960]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    සිරිමාගේ ඓතිහාසික ඡන්ද පොස්ටරය [1960]

    මා ලඟ පැරණි ඡන්ද පොස්ටර් කිහිපයක් තියනවා අවුරුදු 50 සිට අවුරුදු 60 ක් පමණ පැරණි එවා,මෙක එකෙන් එක ඔර්ජිනල් පොස්ටර් එකක්...

    ඡන්ද කටේ නිකන් හිතුනා මෙක දාන්න :D මෙකේ කියලා තියන එවා කියවන්න,මෙක බණ්ඩාරනායක අගමැති ඝාතනය උනාට පස්සෙ මැතිනිය දෙශපාලනයට එන්න ගහපු පොස්ටර් එකක්...

    picture.php
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි.. තව පරණ පෝස්ටර් එහෙම නැද්ද..?
    ඒ කාලෙ කොහොමද සහෝ ඔව්වා ප්‍රින්ට් කලේ..?
    ඔය පරණ පත්තරවල තියෙනවනේ පිංතූරෙටම අකුරු එකතු කරලා, පිංතූර කපලා හදලා.. එක එක ජිල්මාට් දාලා.. විශේෂයෙන් ඇඩ් වල..
    ඉතිං කොම්පියුටර් එකක්වත් නැති කාලෙ කොහොමද එව්වා කලේ..?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    නියමයි.. තව පරණ පෝස්ටර් එහෙම නැද්ද..?
    ඒ කාලෙ කොහොමද සහෝ ඔව්වා ප්‍රින්ට් කලේ..?
    ඔය පරණ පත්තරවල තියෙනවනේ පිංතූරෙටම අකුරු එකතු කරලා, පිංතූර කපලා හදලා.. එක එක ජිල්මාට් දාලා.. විශේෂයෙන් ඇඩ් වල..
    ඉතිං කොම්පියුටර් එකක්වත් නැති කාලෙ කොහොමද එව්වා කලේ..?

    එක මටත් ප්‍රශ්නයක් බන් සමහර ඒවා කොලටි නැතත් කලර් ප්‍රින්ට්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    නියමයි.. තව පරණ පෝස්ටර් එහෙම නැද්ද..?
    ඒ කාලෙ කොහොමද සහෝ ඔව්වා ප්‍රින්ට් කලේ..?
    ඔය පරණ පත්තරවල තියෙනවනේ පිංතූරෙටම අකුරු එකතු කරලා, පිංතූර කපලා හදලා.. එක එක ජිල්මාට් දාලා.. විශේෂයෙන් ඇඩ් වල..
    ඉතිං කොම්පියුටර් එකක්වත් නැති කාලෙ කොහොමද එව්වා කලේ..?

    තව තියනවා සහෝ ;),මේ ඔක්කොම ආතලගේ ගෙදර තිබ්බ එවා,මම එකතු කරපු ලබ්බක් නැ,එහේ අහු මුලු වල තිබ්බ එවා,ලට්ට ලොට්ට අදිනකොට හම්බ උනු එවා :D අපෝ ප්‍රින්ටින් ටෙක් එක කොම්පියුටර් එන්න ඉස්සර හොඳට තිබ්බා,එක එක ටෙක්ස් තිබ්බා,ඔය ලි‍තෝග්‍රැ‍ෆි ටෙක් එකෙන් තමා චිත්‍ර එහෙම මුද්‍රණය උනේ,මුල් කාලේ පත්තර එහෙම අච්චු ගැහැව්වෙ Gutenberg අච්චු යන්ත්‍ර වලින්,ඔය මුල්ම සිංහල පුවත්පතත් ගැහැව්වෙ,එහෙම මැශින් එහෙකින්,එවාගේ අකුරු අච්චු තියෙන්නෙ,නුවර ටවුන් එකෙත් තවම අච්චුවක් තියනවා,1950 ස් ගනන් වෙන කොට නම් අච්චු කලාව ගොඩක් දියුණුයි,කොටින්ම 50 ස් ගනන් වල අග භාගයෙදි ෆොටොකොපිත් තියනවා...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    @ crazybuddy

    මා ලඟ 1920 හෝ 1930ස් ගනන් වල ගහපු පවුලේ ඡායාරූපයක් තියනවා,එක පසු කාලයක එඩිට් කරලා තියනවා,එකාලේ
    ෆොටෝශොප් නැති නිසා ඔක්කොම කරලා තියෙන්නෙ අතින්,වැඩේ කියන්නෙ ෆොටෝශොප් වලට වඩා හොඳට වැඩේ කරලා තියනවා,ඉට පස්සෙ 1950-1960 දශකයේ ආවා ඡායාරූප කලර් කරන සිද්ධියක්,එකෙන් කරන්නෙ කළු සුදු ඡායාරූප වර්ණ ගන්වන එක,එහෙම කරපු කිහිපයක් මා ලඟ තියනවා,අද අර ෆොටෝශොප් වලින් වර්ණ කරනවා වගේම කරලා තියනවා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැතිණිය ඇත්තට ම හොදයි....
    වටේ හිටපු උන්, අර කරවල කුමාරයා වගේ උන් තමා එතුමියවත් කෑවේ
     
    එල සහෝ.. දැන් පැහැදිලියි..:love:

    @ crazybuddy

    මා ලඟ 1920 හෝ 1930ස් ගනන් වල ගහපු පවුලේ ඡායාරූපයක් තියනවා,එක පසු කාලයක එඩිට් කරලා තියනවා,එකාලේ
    ෆොටෝශොප් නැති නිසා ඔක්කොම කරලා තියෙන්නෙ අතින්,වැඩේ කියන්නෙ ෆොටෝශොප් වලට වඩා හොඳට වැඩේ කරලා තියනවා,ඉට පස්සෙ 1950-1960 දශකයේ ආවා ඡායාරූප කලර් කරන සිද්ධියක්,එකෙන් කරන්නෙ කළු සුදු ඡායාරූප වර්ණ ගන්වන එක,එහෙම කරපු කිහිපයක් මා ලඟ තියනවා,අද අර ෆොටෝශොප් වලින් වර්ණ කරනවා වගේම කරලා තියනවා...
    අතින් කරලා කියන්නෙ සහෝ Background එක අයින් කරලා වගේ දෙයක්ද..?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    නියමයි.. තව පරණ පෝස්ටර් එහෙම නැද්ද..?
    ඒ කාලෙ කොහොමද සහෝ ඔව්වා ප්‍රින්ට් කලේ..?
    ඔය පරණ පත්තරවල තියෙනවනේ පිංතූරෙටම අකුරු එකතු කරලා, පිංතූර කපලා හදලා.. එක එක ජිල්මාට් දාලා.. විශේෂයෙන් ඇඩ් වල..
    ඉතිං කොම්පියුටර් එකක්වත් නැති කාලෙ කොහොමද එව්වා කලේ..?

    ටයිප් සෙටින්ග් වෙන්න ඕනේ මන් හිතන්නේ.:yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    එල සහෝ.. දැන් පැහැදිලියි..:love:

    අතින් කරලා කියන්නෙ සහෝ Background එක අයින් කරලා වගේ දෙයක්ද..?

    :D එළ එළ සහෝ
    නැ නැ,ඡායාරූපයේ තියනවා දරුවෙක් වඩාගන,එ දරුවා අයින් කරලා,දරුවාගෙන් වැහිලා තිබ්බ කොට් එකේ කොටස,තිබ්බ විදියටම හදලා (එ කියන්නෙ කොට් එක හදලා තියනවා වැහිලා තිබ්බෙ නැ වගේ දරුවාගෙන්) හරියට අර දැන් ෆෝටෝශොප් වලින් කරනවා වගේ,මුල් ඡායාරූපය අරන් තියෙන්නෙ 1920 වගේ,එඩිට් කරලා තියෙන්නෙ 1950 ස් ගනන් වල
    ...
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මැතිණිය ඇත්තට ම හොදයි....
    වටේ හිටපු උන්, අර කරවල කුමාරයා වගේ උන් තමා එතුමියවත් කෑවේ

    :yes: බොහොම ඇත්ත සහෝ,මැතිනිය බොහොම හොඳ ප්‍රතිපත්ති තිබ්බ කාන්තාවක්,සිංහල කමත් හොඳට ඇඟේ තිබ්ච්චි කාන්තාවක්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D එළ එළ සහෝ
    නැ නැ,ඡායාරූපයේ තියනවා දරුවෙක් වඩාගන,එ දරුවා අයින් කරලා,දරුවාගෙන් වැහිලා තිබ්බ කොට් එකේ කොටස,තිබ්බ විදියටම හදලා (එ කියන්නෙ කොට් එක හදලා තියනවා වැහිලා තිබ්බෙ නැ වගේ දරුවාගෙන්) හරියට අර දැන් ෆෝටෝශොප් වලින් කරනවා වගේ,මුල් ඡායාරූපය අරන් තියෙන්නෙ 1920 වගේ,එඩිට් කරලා තියෙන්නෙ 1950 ස් ගනන් වල
    ...
    අම්මටසිරි.. පට්ට ඩයල් නේහ් ඒ කාලෙ ඉඳලා තියෙන්නෙ.. අද කාලෙ අයට කොම්පියුටර් එක නැතුව මෙලෝ මගුලක් කරගන්න බෑනෙ..