සිරිමාගේ ඓතිහාසික ඡන්ද පොස්ටරය [1960]
මා ලඟ පැරණි ඡන්ද පොස්ටර් කිහිපයක් තියනවා අවුරුදු 50 සිට අවුරුදු 60 ක් පමණ පැරණි එවා,මෙක එකෙන් එක ඔර්ජිනල් පොස්ටර් එකක්...
ඡන්ද කටේ නිකන් හිතුනා මෙක දාන්න
මෙකේ කියලා තියන එවා කියවන්න,මෙක බණ්ඩාරනායක අගමැති ඝාතනය උනාට පස්සෙ මැතිනිය දෙශපාලනයට එන්න ගහපු පොස්ටර් එකක්...
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
මා ලඟ පැරණි ඡන්ද පොස්ටර් කිහිපයක් තියනවා අවුරුදු 50 සිට අවුරුදු 60 ක් පමණ පැරණි එවා,මෙක එකෙන් එක ඔර්ජිනල් පොස්ටර් එකක්...
ඡන්ද කටේ නිකන් හිතුනා මෙක දාන්න
මෙකේ කියලා තියන එවා කියවන්න,මෙක බණ්ඩාරනායක අගමැති ඝාතනය උනාට පස්සෙ මැතිනිය දෙශපාලනයට එන්න ගහපු පොස්ටර් එකක්...

,මේ ඔක්කොම ආතලගේ ගෙදර තිබ්බ එවා,මම එකතු කරපු ලබ්බක් නැ,එහේ අහු මුලු වල තිබ්බ එවා,ලට්ට ලොට්ට අදිනකොට හම්බ උනු එවා 