සිරිලන්කන් LinkedIn Comments - ගොබ්බ සින්හල මෙන්ටැලිටි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    සල්ලි තියන සිංහලු ඕන තරම් ඉන්නවා බන්.. ගිහින් බලපන් ඉන්න සෙනග..
    ඔය රට බංකොලොත් කතා ඔක්කොම සාමාන්‍ය මිනිස්සුන්ට විතරය්..
    There are people who can afford. I would love to go there but not sure who I can take to join me (thaniyen kaala enna bane ban).
    Gaanita kiwwama kiyai salli nasti karanne natuwa gedarin kaapan kiyala :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080

    මටත් සෙට් වෙන්නේ නැහැ බන්.. අපේ පැත්තේ german සෙට් එකක් ඇවිත් රෙන්ට් එකට ඉන්නව, උන් 5 star hotel එකක restaurant එකක වැඩ කරන්නේ.. උන් ගෙදරත් හොරෙන් contacts වලට විතරක් කෑම හදල දෙනවා උන්ගේ recipe එකකට..
    හොටෙල් එකට වඩා price වැඩි හැබය් පට්ට.. උන්ගේ hotel එකේ ගිහින් කාපු recipe එකට වඩා ඒවා රහය්..
    අන්න ඒවගේ පොට්‌ හොයා ගන්න ඕන.. හැමෝම යන පොට් වැඩක් නැහැ..
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    hari nam adu wenna onane. nathnam hotel eken ganna puluwankama thiyeddi horata ganne mokada?
    ලෝකේ කොහෙත් හොඳම හොටෙල් වල උනත් කෑමකට වියදම් කරන price එකක් තියනවා..
    එහෙමය් උන් budget හදන්නේ.. එක එක guideline තියනවා, liquor දානවද නැද්ද, මොන ජාතියද දාන්නේ.. සත්තුන්ගේ මස් දාන ජාති ..
    එකය් පිටරට සල්ලි තියන උන් අර චෙෆ් මේ චෙෆ් කියා කියා ඔය ප්‍රසිද්දම චෙෆ් ලගේ private pot, members only pot වලට යන්නේ..
    ඒවා වල උන් වෙනම recipe මෙනු තියන්නේ.. උන්ට කරන්න පුළුවන් උපරිම දේ දෙන්නේ එතන..
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    There are people who can afford. I would love to go there but not sure who I can take to join me (thaniyen kaala enna bane ban).
    Gaanita kiwwama kiyai salli nasti karanne natuwa gedarin kaapan kiyala :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ලන්කාවෙ උන් නම් චා මම ලන්කාවෙ උන්ට comment එකක්වත් දාන්නෑ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    අපෝ ලින්ක්ඩ්ඉන් එකේ ඉන්නේ cheese කෑල්ලක් බිස්කට් පැකට් එකක් හාල් මුට්ටයක් දුන්නම මාසයක් විතර කොම්පැණියට වැද නමස්කාර කරන Post දාන හිගන්නෝ බං :lol:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මේ ප්‍රයිසින්ග් ගැන වාද කරන එක නම් මහ ලොකු දෙයක් නෙමේ. දැන් ඔය පහළ මනුස්සය කියනව වගේ මිළ තීරණය කිරීමෙ මාකට් එකට තියෙන නිර්මල අයිතිය වගේ තමා අනිත් උන්ට ඒ ගැන බිච් කරන්නත් පුලුවන්.

    ඔයිටත් වඩා ලින්ක්ඩ්ඉන් එකේ අප්සට් ම දේ තමා ක්‍රින්ජ් උපමා පෝස්ට්. බොරු ගැම්මෙන් දාන ධනාත්මක පෝස්ට්. උදේ පාන්දර වට්සැප් යවන්ඩ ඕනෙ ඒව ඒකෙ දාන්නෙ. ඊයා. කෝපරේට් පරිසරයකින් පිට ක්ෂේත්‍රෙක වැඩ කරන්න තීරණය කරපු එකේ හොඳකම තේරෙන්නෙ ඔය සයිට් එකට ගියහම. සුද්දොන්ගෙ නම් මේ ඕලාරික ගතිය ටිකක් අඩුයි ඒත් උනුත් මහ ට්‍රැක වෙලාවකට.

    රිසර්ච්ගේට් එක තාම රැකිල තියෙන්නෙ පෝස්ට් දාන්න ක්‍රමයක් හදල දීල නැති නිසා.
     
    Ow ban. Godak welawata owa karanne influencer scene ekey inna un. Ponnama hukannala tikak.

    Mokakhari labbak share karanwa kohatawath nathi. Langadi aragala ponnayo tika okey reela tibba.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    කඩෙත් වෙන එක්කෙක්ගෙනම් බඩුත් විකිනෙනවානම් ගාන වැඩි උනහම අපිට පුකද බන්. අපේ හුත්තල ඔහොම තම දන්න පුකක් නෑ වෙන රෙද්දවල් wala ඇද හොයන්න යනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,178
    113
    34
    Kalutara
    කකුලුවො රසද බන්? ආසම නැති කෑමක්. පත කට්ටක් එක්ක කන්නෙ කොහොමද ඔව්ව.
     
    • Like
    Reactions: fallend

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    මේ ප්‍රයිසින්ග් ගැන වාද කරන එක නම් මහ ලොකු දෙයක් නෙමේ. දැන් ඔය පහළ මනුස්සය කියනව වගේ මිළ තීරණය කිරීමෙ මාකට් එකට තියෙන නිර්මල අයිතිය වගේ තමා අනිත් උන්ට ඒ ගැන බිච් කරන්නත් පුලුවන්.

    ඔයිටත් වඩා ලින්ක්ඩ්ඉන් එකේ අප්සට් ම දේ තමා ක්‍රින්ජ් උපමා පෝස්ට්. බොරු ගැම්මෙන් දාන ධනාත්මක පෝස්ට්. උදේ පාන්දර වට්සැප් යවන්ඩ ඕනෙ ඒව ඒකෙ දාන්නෙ. ඊයා. කෝපරේට් පරිසරයකින් පිට ක්ෂේත්‍රෙක වැඩ කරන්න තීරණය කරපු එකේ හොඳකම තේරෙන්නෙ ඔය සයිට් එකට ගියහම. සුද්දොන්ගෙ නම් මේ ඕලාරික ගතිය ටිකක් අඩුයි ඒත් උනුත් මහ ට්‍රැක වෙලාවකට.

    රිසර්ච්ගේට් එක තාම රැකිල තියෙන්නෙ පෝස්ට් දාන්න ක්‍රමයක් හදල දීල නැති නිසා.
    ලන්කාවෙ කෝපරෙට් සෙක්ශන් එකේ උන් නන් පුදුම කරුමයක් ගෙවන්නෙ. කම්පැණි පොලිටික්ස්, ස්ටේටස් මේන්ටෙන් කරන්න, ශෝ එක දාන්න හැම එකම වගේ මාර ආටිෆිශල් ගොඩක් උන්ගෙ
     
    • Like
    Reactions: holman khan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    People generally mix eating and dining.

    You eat because you are hungry and you need food to survive. Dining is an experience, like any other hobby, some likes to dine. Eating can be as cheap as you want and dining can be as expensive as you want.
    good way to put it. but things like crabs are sort of in the gray area right?
    Some sophisticated dish with something that hardly fills your stomach might resemble fine dining :-D

    Marketing dial eka kiyala thiyenawa kathawa harine bn..
    yeap. I too agree with that. CXO dial eka jeppekda koheda :ROFLMAO:

    Yako mama e position ekey hitiyanam, owalin kaala wage innawa nikan gon part noda.:ROFLMAO::ROFLMAO:
    ------ Post added on Sep 2, 2022 at 5:29 PM
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    මාත් ගිහින් කාල සෙට් එකක් එක්ක 42000 බිලක් ආව . පස්සේ ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවලා මාස 5 ණය ගෙව්වා . ඒ කාපු ඒවගේ ගූ අදත් සංරක්ශණය කරනවා ඒ ගාන නිසා
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මේ ප්‍රයිසින්ග් ගැන වාද කරන එක නම් මහ ලොකු දෙයක් නෙමේ. දැන් ඔය පහළ මනුස්සය කියනව වගේ මිළ තීරණය කිරීමෙ මාකට් එකට තියෙන නිර්මල අයිතිය වගේ තමා අනිත් උන්ට ඒ ගැන බිච් කරන්නත් පුලුවන්.

    ඔයිටත් වඩා ලින්ක්ඩ්ඉන් එකේ අප්සට් ම දේ තමා ක්‍රින්ජ් උපමා පෝස්ට්. බොරු ගැම්මෙන් දාන ධනාත්මක පෝස්ට්. උදේ පාන්දර වට්සැප් යවන්ඩ ඕනෙ ඒව ඒකෙ දාන්නෙ. ඊයා. කෝපරේට් පරිසරයකින් පිට ක්ෂේත්‍රෙක වැඩ කරන්න තීරණය කරපු එකේ හොඳකම තේරෙන්නෙ ඔය සයිට් එකට ගියහම. සුද්දොන්ගෙ නම් මේ ඕලාරික ගතිය ටිකක් අඩුයි ඒත් උනුත් මහ ට්‍රැක වෙලාවකට.

    රිසර්ච්ගේට් එක තාම රැකිල තියෙන්නෙ පෝස්ට් දාන්න ක්‍රමයක් හදල දීල නැති නිසා.
    Talking about ක්‍රින්ජ් posts. I saw this, might be useful ;)

    https://viralpostgenerator.com/