සිරිලන්කන් LinkedIn Comments - ගොබ්බ සින්හල මෙන්ටැලිටි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Yako mama newi yako othana inne. Fucking sinhalu shitting on linkedin now like they used to do on FB :-D

    it is no longer a professional network

    Ow dan trip yana ewa...wedding photos ehemath danawa samahara un :lol:

    Gaanu thamai oka kanna gatthe mulina :rofl: instagram models job hoyaganna linkedin gihin insta ekata dana photos linked in eketh danna gattha :lol:
     
    • Like
    Reactions: siri_ayya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලෝකේ කොහෙත් හොඳම හොටෙල් වල උනත් කෑමකට වියදම් කරන price එකක් තියනවා..
    එහෙමය් උන් budget හදන්නේ.. එක එක guideline තියනවා, liquor දානවද නැද්ද, මොන ජාතියද දාන්නේ.. සත්තුන්ගේ මස් දාන ජාති ..
    එකය් පිටරට සල්ලි තියන උන් අර චෙෆ් මේ චෙෆ් කියා කියා ඔය ප්‍රසිද්දම චෙෆ් ලගේ private pot, members only pot වලට යන්නේ..
    ඒවා වල උන් වෙනම recipe මෙනු තියන්නේ.. උන්ට කරන්න පුළුවන් උපරිම දේ දෙන්නේ එතන..
    ahh.. ehemath ekakda? thanks..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    FB-IMG-1662058632707.jpg



    මගේ නෙවෙයි FB 1න් ඉස්සුවේ 🥴
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    අපෝ ලින්ක්ඩ්ඉන් එකේ ඉන්නේ cheese කෑල්ලක් බිස්කට් පැකට් එකක් හාල් මුට්ටයක් දුන්නම මාසයක් විතර කොම්පැණියට වැද නමස්කාර කරන Post දාන හිගන්නෝ බං :lol:

    සිරා. true AF. :baffled:
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    This is about the Ministry of Crab Prices

    https://www.linkedin.com/posts/nilanka-anuruddha_systemschange-activity-6971028800331534336-DsBD

    Checkout the contrast between views. One dude is a CXO :ROFLMAO: :ROFLMAO:

    View attachment 183207

    I agree with the bottom one.
    යන්න බැරි නම් නිකන් ඉදහන්
    කැම්පස් කාලෙ කැන්ටිමේ බත් එකේ ගාන වැඩියි කියල අන්තිමට ජරා කෑම ඔක්කොටම කන්න සලස්සපු එවුන් වෙන්න ඇති ඔය

    අනිවා අරගලේ ගිය එකෙක් වෙන්න ඕනෙ...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Ow dan trip yana ewa...wedding photos ehemath danawa samahara un :lol:

    Gaanu thamai oka kanna gatthe mulina :rofl: instagram models job hoyaganna linkedin gihin insta ekata dana photos linked in eketh danna gattha :lol:
    SLIIT/NIBM wage un patangaththa graduation photoshoot danna. yako api Uni yana kaaley hari linkedin profile ekakwath tibbe ne. Ohoma tika tika place eka goo wenna gaththa

    dan ajoothai
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    අපෝ ඕක දිහා බලාගෙන ලගින්වත් යන්න එපා. බලලා අහු උනොත් ලගට කතාකරලා සල්ලි ගන්නවා
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    It's ok to review the price of the restaurant. But ඒකෙ අයිතිකාරයෝ ගැනයි, උන්ගෙ wealth and motives ගැනයි කතා කරන්නෙ පිස්සුද. මීගමු ගිහින් කාපල්ලකො..
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    SLIIT/NIBM wage un patangaththa graduation photoshoot danna. yako api Uni yana kaaley hari linkedin profile ekakwath tibbe ne. Ohoma tika tika place eka goo wenna gaththa

    dan ajoothai
    දැන් al කොල්ලො කෙල්ලො result sheets හිටන් දානවා 😅

    FB-IMG-1662058632707.jpg



    මගේ නෙවෙයි FB 1න් ඉස්සුවේ 🥴
    ම්ම් දවසක යන්න ඕන.. :P
    ------ Post added on Sep 2, 2022 at 9:42 PM
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Ithin un kanne bonne ape salli walin nemei ne bn..

    Mokakda awula??

    Kana ekaata awulakuth nattham, apita mokakda amaruwa? :lol:

    Mahela sangala salli hoyana ekada :rofl:

    මං මොනවත් කිව්වද 🤔
    🥃 වලට මගේ වියදම දැක්කොත් ගෙදරින් දරුකමෙනුත් අයින් කරනවා මාව 🤐
     
    • Haha
    Reactions: kolavari

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ලංකාවේ ගොබ්බ හැත්ත LinkedIn ඒකත් කනවා restaurant reviews දාන්න ගිහින්.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ලන්කාවෙ කෝපරෙට් සෙක්ශන් එකේ උන් නන් පුදුම කරුමයක් ගෙවන්නෙ. කම්පැණි පොලිටික්ස්, ස්ටේටස් මේන්ටෙන් කරන්න, ශෝ එක දාන්න හැම එකම වගේ මාර ආටිෆිශල් ගොඩක් උන්ගෙ

    සමහර උන් නම් මන් හිතන්නෙ නෑ බන් ප්‍රෝඩාව කරන්නෙ කියල. ඒ ගැම්ම නැතුව උන්ට සර්වයිව් වෙන්න බෑ. ඔය කන්ටිනුවල් ඉම්පෲව්මන්ට් cliches තමා සුලු ධනේශවරයොන්ගෙ ආගම. නැත්තම් රෑට හිත සැහැල්ලුවෙන් නින්ද යන්නෙ නෑ.


    Talking about ක්‍රින්ජ් posts. I saw this, might be useful ;)

    https://viralpostgenerator.com/

    Love this. This is what I got for the prompt “I read Rich Dad Poor Dad publicly”. I don’t think this is satire by any stretch, there are actual posts like this on Linkedin.

    907734FE-BCE4-4DF3-AB0B-C12961666EF0.jpeg
     
    Last edited:
    • Like
    Reactions: proceso