සිරිල් රම්පෝසා + මහින්ද රාජපක්‍ෂ +කුමරන් ප#
රටේ යහපාලනයත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් ඇති කිරීම සඳහා සිංහල ජනතාවගේ දැඩි උනන්දුවක් තිබේ. එය ඇති කිරීමට පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සිංහල ජනතාව ලබාදෙන ඡන්දය වෙනස් කිරීමට කොටි සංවිධානය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සන්ධානය පිටුපස සිටින බව රාජපක්‍ෂ පාලනය විසින් අසත්‍ය චෝදනා එල්ලකරමින් සිටින බව ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා අද (30) උදෑසන විද්වතුන් සමග සිදුකළ සාකච්ඡාවකදී ප‍්‍රකාශ කළේය.
එතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කරනු ලැබුවේ මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා සමග ආයුධ සන්නද්ධව අහිංසක ජනතාව ඝාතනය කළ කිසිඳු සාමාජිකයෙක් හෝ කොටි සංවිධානයේ කිසිම ක‍්‍රියාවලියකට ඉඩක් නොමැත. මහින්ද රාජපක්‍ෂ මහතා සමග කොටි සංවිධානයේ ප‍්‍රධාන පෙළේ නායකයින් සිටින බව වගකීමෙන් ප‍්‍රකාශ කළයුතුයි. ප‍්‍රභාකරන්ගේ මරණයෙන් පසු නව මධ්‍යම කාරක සභාවක් පත්කර නැවත සංවිධානගත වූ කොටි සංවිධානය විසින් 2009 ජූලි 21 වන දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් දැක්වෙන්නේ කුමරන් පද්මනාදන් එම සංවිධානයේ නව නායකයා බවයි. එම නිවේදනය රාම් නම් ත‍්‍රස්තවාදී නායකයා අත්සන් තබා ඇත.
කුමරන් පද්මනාදන් කොටින්ගේ ජාත්‍යන්තර ජාලය මෙහෙවනූ පුද්ගලයාය. රජිව් ගාන්ධි ඝාතනය ඇතුලූ ශ‍්‍රී ලංකාව තුළ සිදුවූ ප‍්‍රධාන ඝාතන උත්සහයන් බොහා් ප‍්‍රමාණයක සම්බන්ධීකරණ කටයුතු සිදුකළේ ඔහුය. රටතුළ සිදුවූ බෝම්බ පිපිරීම් මරාගෙන මැරෙන ප‍්‍රහාර සියල්ලට අවශ්‍ය අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට කටයුතු කළ ප‍්‍රධානියා ඔහුය. අද ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් කිලිනොච්චියේ සිට මැතිවරණ කටයුතු සිදුකරයි.
නැගෙනහිර පළාතේ ඝාතන විශාල ප‍්‍රමාණයක් සිදුකිරීමට දායක වූ දකුණු පළාතට, ඌව පළාත වැනි ප‍්‍රදේශවල විශාල භීෂණයක් ඇති කළ රාම් සහ නගුලන් යන ත‍්‍රස්තවාදී නායකයන් දෙදෙනා අද නිදහස් කර ඇත. ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් මඩකලපුව ප‍්‍රදේශයේ දේශපාලන කටයුතු ආරම්භ කර ඇත. ආයුධ අතට ගෙන අහිංසක ජනතාවගේ ලේ හෙල්ලූ පිල්ලයාන් හා කරුණා අම්මාන්ට අමතරව මහින්ද රාජපක්‍ෂ මහතාගේ අනුග‍්‍රහය යටතේ තවත් ත‍්‍රස්තවාදී නායකයින් සිටී.
බාබු ලංකාවට පැමිණ සුචරිතයට වී පේ‍්‍රමදාස මහතා සමග කටයුතු කර අවසානයේ පේ‍්‍රමදාස මහතාගේ ඝාතනය ද ඔහු අතින් සිදුවිය. කුමරන් පද්මනාදන් හා ඉන්දියානු ආරක්‍ෂ අංශ සමග කටයුතු කරමින් සිටින අතර රජීව් ගාන්ධී මහතාගේ ඝාතනය සිදු කරයි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ උතුරේ ඡන්ද වර්ජනය කිරීමේ ව්‍යාපෘතිය වැනි අවස්ථාවාදී දේශපාලනය තුළින් මුඵ රටම නැවත ත‍්‍රස්තවාදීන්ට යටත්විය හැකිය.
2005 වර්ෂයේ මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ප‍්‍රභාකරන් සමග යුද්ධයක් කර රටට සාමය ඇතිකරන බව සඳහන් කළේ නැත. එහි සඳහන් වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සමග ඍජුව සාකච්ඡුා අරඹන බවයි. එහිදි එහි නායකයා හමුවීමට ද ඔහු අදහස් කරයි. සාකච්ඡුා මාර්ගයෙන් මෙම ප‍්‍රශ්නය විසඳීමට බැසිල් රාජපක්‍ෂ යොදවා එමිල් කාන්තන් කොටි නායකයා සමග සාකච්ඡුාවක් ගෙන ගියේය. ජනාධිපති ලේකම්වරයා රහසිගතව වන්නි කැලයට යනු ලැබුවේ ප‍්‍රභාකරන් මගින් උතුරේ ඡුන්ද වර්ජනය කිරීමටයි. ජයලංකා ව්‍යාපාරය යටතේ මහින්ද රාජපක්‍ෂ මහතාට සුනාමි නිවාස සෑදීමට ලැබුණු මිලියන 700 ක මුදල කොටි සංවිධානයේ එමිල් කාන්තන් හා යම් යම් සමාගම් වලට ලබාදී ඇති බවට මේ වන විටත් චෝදනා ගොනු වමින් පවති. මහින්ද රාජපක්‍ෂ මහතා ජිනීවා ගොස් කොටි සංවිධානය සමග සාකච්ඡා පවත්වා තිබේ.
2006 අපේ‍්‍රල් 14 වනදා නිදහස් පක්‍ෂ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ උතසහයක් ක‍්‍රියාත්මක විය. යුධ හමුදාපති සරත් ෆොන්සේකා හමුදා මූලස්ථානයෙන්ම ඝාතනය කිරීමේ උත්සහයක් ක‍්‍රියාත්මක විය. එසේ සිදුවූවත් බොහෝ දෙනා යුද්ධ කිරීම සිදුකරමු යැයි රාජපක්‍ෂ මහතාට ප‍්‍රකාශ කරයි. ඔහු එය සිදු නොකළේය. සටන් විරාම ගිවිසුම ආරක්‍ෂා කර ඔහු අද රට බේරාගත් නායකයා එය ප‍්‍රකාශ කරයි.
දකුණු අප‍්‍රිකානූ ආණ්ඩුවේ සිරිල් රම්පෝසා හරහා ඛඔඔෑ විදේශගත පිරිස් සමග භයානක ගණුදෙනුවන් රාජපක්‍ෂවරුන් ගෙන යයි. පසුගිය දිනක නිමල් සිරිපාලද සිල්වා දකුණු අප‍්‍රිකාවට පිටත්කරන්නේ ඇමරිකානු ජාතික කොංග‍්‍රසය හරහා මෙම සාකච්ඡුාව ආරම්භ කිරීමටයි.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ රට තුළ යුධ අධිකරණ ක‍්‍රියාවලියක් ආරම්භ කරන බව සඳහන් කරයි. මැක්ස්වෙල් පරණගම කොමිසම හරහා රණවිරුවන්ට දඩුවම් දීමට යුධ අධිකරණ ක‍්‍රමයක් රාජපක්‍ෂවරුන් ඇතිකළේය. නමුත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්තිය අනුව විදේශ සේවය ප‍්‍රතිසංස්කරණය කර ජාත්‍යන්තර යුධ අධිකරණයට යොමු වන ශ‍්‍රී ලාංකික පුද්ගලයින් එයට යොමු නොකිරීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරයි. එවිට කිසිඳු ජාත්‍යන්තර බලවේගයකට ලංකාවේ පුද්ගලයෙකුට අත පෙවීමේ හැකියවක් ඔහුන්ට නැත.
මෛත‍්‍රීපාලනයක් තුළදි රටපුරා පුපුරණ ද්‍රව්‍ය ගෙනා, ලේ වැගිරීම් වලට සම්බන්ධ වූ විදේශීය කොටිජාලයන් මෙහෙයවූ කුමරන් පද්මනාදන් ඇතුලූ සියලූම ත‍්‍රස්තවාදීන් මියගිය රණිවිරුවන් නාමයෙන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරයි. ආරක්‍ෂිත හමුදාවට හෝ පුද්ගලික වැඩවලට ලබාගෙන ඇති ඉඩම් රාජපක්‍ෂ පාලනය තුළ නැගෙනහිර ජනතාව එහි පදිංචිය ඉල්ලූ විට නිරුවත්කර පහර දෙනවා වෙනුවට සාධාරණව ඔවුන්ට දායකත්වය ලබා දෙයි. එම පාලනය තුළදී සිංහල දෙමළ මුස්ලිම් සියලූ දෙනාට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව වටපිටාවක නිදහසේ තම කටයුතු සිදුකරගැනීමේ වටපිටාවක් සැකසෙයි.

Last edited: