එහෙනම් එයාට වෙන ආගමක් හදාගෙන එන්න කියන්න.
අපේ බුද්ධාගම ඇද ගන්නේ නැතුව. උබලා වගේ හරක් නිසා තමයි බුදු දහමට මෙහෙම වෙලා තියෙන්නේ.
බුදුබව තියා රහතන් වහන්සේ නමකටවත් ගිහියෙක්ව ඉන්න බෑ.
අනික එක බුදු කෙනෙක්ගේ කාලයක තව බුදු කෙනෙක් පහළ වෙන්නෙත් නෑ..
ගොඩක් පාරමිතා පුරලා බුදු කෙනෙක් වෙන්න ඕනේ. එහෙම උතුමෙක්ට පිසාචයෙක් වගේ රූපයක් ලැබෙන්නේ නෑ.
එයාගේ ආගම සත්යයි කියලා පිළි ගන්නවානම් එයාව වෙනම ආගමක් පිහිටුවාගෙන ඒකේ ශාස්තෲ කරගන්න. එහෙම නැතුව නිර්මළ බුදු දහම කෙලෙසන පවු කාරයන්ට හවුල් වෙන්න එපා
අඩ්ඩඩ්ඩා.....මමත් ඔය විදිහටම එතුමට බැනලා තියෙනවා....බොදු බල සේනාවට පිං සිද්ධ වෙන්න තමයි මම දවස් කීපයක් කල්පනාවෙන් අහලා බැලුවා. එතකොට තමයි මට පොළොව පලාගෙන යන්න හිතුනේ.....





