සිරිවර්ධන ගැන වදුරඹ ගමේ මිනිස්සු දකින හැ&#3495

MBoX

Member
Feb 5, 2011
366
18
0
:lol::lol:හෙනම් එයාට වෙන ආගමක් හදාගෙන එන්න කියන්න.
අපේ බුද්ධාගම ඇද ගන්නේ නැතුව. උබලා වගේ හරක් නිසා තමයි බුදු දහමට මෙහෙම වෙලා තියෙන්නේ.


බුදුබව තියා රහතන් වහන්සේ නමකටවත් ගිහියෙක්ව ඉන්න බෑ.
අනික එක බුදු කෙනෙක්ගේ කාලයක තව බුදු කෙනෙක් පහළ වෙන්නෙත් නෑ..
ගොඩක් පාරමිතා පුරලා බුදු කෙනෙක් වෙන්න ඕනේ. එහෙම උතුමෙක්ට පිසාචයෙක් වගේ රූපයක් ලැබෙන්නේ නෑ
.

යාගේ ආගම සත්‍යයි කියලා පිළි ගන්නවානම් එයාව වෙනම ආගමක් පිහිටුවාගෙන ඒකේ ශාස්තෲ කරගන්න. එහෙම නැතුව නිර්මළ බුදු දහම කෙලෙසන පවු කාරයන්ට හවුල් වෙන්න එපා

අඩ්ඩඩ්ඩා.....මමත් ඔය විදිහටම එතුමට බැනලා තියෙනවා....බොදු බල සේනාවට පිං සිද්ධ වෙන්න තමයි මම දවස් කීපයක් කල්පනාවෙන් අහලා බැලුවා. එතකොට තමයි මට පොළොව පලාගෙන යන්න හිතුනේ.....
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
වදුරඹ 20 පත්තරේ තාම කාටවත් හම්බුනේ නැද්දෝ.....
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
"වදුරඹ 20" පත්තරේ නැද්දෝ.....????? :oo::oo::oo:
ඒකේ මොනාද දන්නෑ කියලා තියෙන්නේ.....:eek::eek::eek:
 
Dec 8, 2009
549
37
0
Malaysia
කොහෙද යන පල් හොරෙක් මේක ගැන විවේචනය කරන්ඩ එපා බොරු වැඩක් බලුම්ගලින් හැම දෙයක්ම ඔප්පුකෙරුවා type කරන එකත් අපරාදේ
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
කොහෙද යන පල් හොරෙක් මේක ගැන විවේචනය කරන්ඩ එපා බොරු වැඩක් බලුම්ගලින් හැම දෙයක්ම ඔප්පුකෙරුවා type කරන එකත් අපරාදේ


මාත් හිතුවේ බැලුම්ගල සිරිවර්ධනට හොදට කෙලෙව්වා තමයි කියලා. ඒත් මේ පත්තරේ ගහල තියෙන්නේ කොළඔ ඉන්න බැලුම්ගල උදවිය නෙවෙයි; මුල ඉදන්ම සිරිවර්ධන ගැන දන්න එයාගේ ගමේ මිනිස්සූ. ගමේ මුල් පදිංචි කාරයෝ... මට දුක මමත් බැලුම්ගල අහලා සිරිවර්ධනටත් එයාගෙන් බන අහන්න යන මගේ සමහර යාළුවන්ටයි පැලෙන්න බැනලා තියෙනවා. :frown:
 

MBoX

Member
Feb 5, 2011
366
18
0

බැලුම්ගල හොද වැඩ කරලා තියෙනවා. ඒත් මේ තියෙන්නේ ඔවුන් සමාජය මුලාකරමු එක් අවස්තාවක්. ඒක තේරුනේ සිරිවරිධන කියන ධර්මය හොදින් අහල බැළුවාමයි. ඇත්තටම බැලුම්ගලට මාධ්‍ය සදාචරෙයක් නෑ.
 

MBoX

Member
Feb 5, 2011
366
18
0

බැලුම්ගල කරන මිත්‍රයන්ගේ උපකල්පන වගේ නෙවෙයි සිරිවරිධන මහත්තයගේ දේශනා අහලා බැළුවම...මට හිතාගන්න බෑ ඇයි මම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඒ මහත්තයට බැන්නේ කියලා.... මට හොදටම sure බොහෝ දෙනෙක් එතුමට එරෙහි වුනේ බැලුම්ගල කියපු කාරනා ගෙඩිපිටින් පිළිගත්ත නිසා...කාලාම සූත්‍රය දන්නැති බෞද්ධ කොට්ටාශයක් මෙරට සිටින නිසා... කාලාම සූත්‍රය දැනගත්තති එය ක්‍රියාත්මක ස්වභාවයේනොව කටපාඩමේ පමණක් තිබෙන නිසා...





 

SNDA

Member
May 6, 2011
24
1
0

මේ සිරිවර්ධන කියන කථා.....අහලම බලන්න...


:frown::frown::frown:

අඩෝ...හැමෝම කිවුවේ මෙයා පන්සලට විරුද්ධයි කියලනේ...පන්සල ගැන මේවගේ පැහැදිළි විස්තරයක් ඔය ඇහුවමයි....
 
  • Like
Reactions: MBoX

SNDA

Member
May 6, 2011
24
1
0
ගාල්ලේ මෛත්‍රීය බුදුන් ලෙස වැඩිදෙනෙක් අතර කතාබහට ලක්වූ වදුරඹ සිරිවර්ධන නමැත්තා හා බුදු දහම ආරක්ෂා කරගනුවස් ඒ උදෙසා නැගීසිටි බොදු බලසේනාව විසින් 2012 ජුනි 24 වන දින වදුරඹ දී සිදුකළ උද්ඝෝෂණය පිළිබදව වදුරඹ ග්‍රාමවාසීන්ගේ තම ඇසින් දුටු ආකාරය ගැන එම ගමේ පලවූ “වදුරඹ“ නමැති ග්‍රාමීය පුවත්පතේ මෙසේ සටහන් වී තිබුණා....

wanduramba-bodu-bala-sena-rally.jpg


Paper%201


paper%202


Paper%203


Paper%204


Paper%205


Paper%206


බලන්න ඒකෙත් හැටි නේ......... මට ඊමේල් එකෙන් ලැබුණු සම්පූරුණ පත්තරේ pdf එක Download කරගන්න.



බොදුබල සේනාවත් මාර කපටි වැඩ කරන්නේ නේද....හැබැයි ඒවා වැදගත් වැඩ නං නෙවෙයි. මේ පත්තරේ කියෙව්වම ඒක හොදට තේරුනා.