"සිරිසේන දීලා නන්දසේන ගත්තා වගේ"

johnyh

Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඇත්තටම ඔය අලි ප්‍රශ්නේ නිසා ඔය පැති වල මිනිස්සු පුදුම දුකක්නේ විදින්නේ. මේ සේන හරි මොනවා හරි කරොත් ලොකු දෙයක්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මේසන් බාස් කෙනෙක් යවල බලන්න ඕනේ වැඩ ජනාදිපති ගිහින් බලනවා...මිනිස්සුන්ට හෙන චූන්

    ඇත්තටම ඔය අලි ප්‍රශ්නේ නිසා ඔය පැති වල මිනිස්සු පුදුම දුකක්නේ විදින්නේ. මේ සේන හරි මොනවා හරි කරොත් ලොකු දෙයක්.

    sena kiyala enawa witharai ita passe hiru derana eke pennanne parshne iwara kara wage,
    ithin erozan oka balala sathuten innawa
     
    • Haha
    Reactions: saturn

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    2015 - ග්‍රාමසේවක කෙනෙක් ජනාදිපති විය. 2020 ජනාදිපති කෙනෙක් ග්‍රාමසේවක විය.

    පුතානෝ ගෙවල් ගානේ යනවා කිව්වම හිනා වෙච්ච උන් දැන් රෙස්පෙච්ට් කියනවා හූ හූ හූ
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පුතානෝ ගෙවල් ගානේ යනවා කිව්වම හිනා වෙච්ච උන් දැන් රෙස්පෙච්ට් කියනවා හූ හූ හූ