සිරිසේනගේ අවසාන තීන්දුව

Jun 30, 2015
76
41
0
සිරිසේනගේ අවසාන තීන්දුව

11695454_924730197573022_3066184363650285260_n.jpg


11403500_923798950999480_5206854995825630010_n.jpg


11665573_924332084279500_7407321978178559759_n.jpg
 
Last edited:

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මැතිවරණයේදී මහින්දට මඩ ගහන්න එජාපයෙන් අලුත් සැලැස්මක්....
    ඉදිරි මහමැතිවරණයේදී මහින්ද රාජපක්ශ මහතා පිලිබඳව ජනතා අප්‍රසාදය ඇති කිරීමේ අරමුණින් යුතුව එජාපය ඉතා පහත් ගණයේ සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට සූදානමින් සිටින බවට අතිශය විශ්වාසනීය ආරන්චි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත. පසුගිය සතියේ දිනෙක සිරිකොතේදී හමුවූ රවී, හර්ශ ද සිල්වා ප්‍රමුක කිහිප දෙනෙක් මෙය සැලසුම් කර ඇත. ඔවුන්ගේ සැලස්ම වන්නේ එජාප ජනහමු පැවැත්වෙන ස්තාන වල ඔවුන්ගේම පිරිසක් යොදවා ගල් ප්‍රහාර එල්ල කිරීම , කල කෝලහාල ඇති කිරීම සහ වෙඩි තැබීම් කිරීම ආදියයි. මෙහිදී පහල මට්ටමේ තම ආධාර කරුවන් කිහිප දෙනෙකුගේ ජීවිත අහිමි වුවද කම් නැතැයි රනිල් වික්ක්‍රමසින්හ පවසා ඇති බව අපගේ වාර්තාකරු කියා සිටී. මෙම කටයුතු සඳහාම , පසුගිය දිනවල විදේශවල සිට මෙරටට පමිනි රටින් පැනගොස් සිටි පාතාල ප්‍රබලයින් පිරිසක් සහ යහපාලනය පැමිනි විගසම නිදහස් කරගත් සිරකරුවන් අතර සිටි පාතාල ක්‍රියාකරුවන් පිරිසක් යොදාගන්නට සැලසුම් කොට ඇත. රවී සහ රනිල්ට ඉතාම හිතවත් , පිලියන්දල ප්‍රදේශයේ පාතාලයෙකුට මෙම කටයුතු මෙහෙයවීම බාරදී ඇති අතර ඔහුට අවශ්ය යාන වාහන සහ මුදල් අවි ආයුද ඇතුලු සියල්ල සැපයීමෙ වගකීම රවී බාරගෙන ඇත. හොරා හොරා කීවාට දැන් මිනිසුන් එය එතරම්ම නොතකන නිසාත් මහින්ද මෛත්‍රී එකතු වූ නිසාත් මෙවැනි වැඩපිලිවෙලකින් හෝ කෙසේ හෝ බලය ලබාගත යුතු බව රනිල් වික්ක්‍රමසින්හ කියා ඇත.
    තමන්ගේ පාක්ශිකයින්ට තමන්ම පහරදී , ඒවා මහින්දගේ ආදාරකරුවන්ගේ පිටින් දමා , ජනතාව නොමග යවා බලයට එන්නට දඟලන එජාපයේ මෙම නිවට දීන සැලසුම ගැන ජනතාව දැනුවත් කරමු.
    එය මේ මොහොතේ ඔබගේත් අපගෙත් ජාතික යුතුකමකි..