සිරිසේනගේ විල්ලුද පුංචි දෙපා...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සිරිසේනගේ විල්ලුද පුංචි දෙපා...


    12512629_10207141315065444_769408898348692309_n.jpg







    විල්ලුද පුංචි දෙපා - කලු කරගන්න එපා
    අව්වට යන්න එපා - දාවලේ...
    අවලස්සන වේවි සිරිසේනේ...
    හිත රිදවන්න එපා - නෑවිත් ඉන්න එපා
    නිදහස් දවස එදා - මේ අපේ...
    කරුණා කරලා එන්න සිරිසේනේ...
    ඔය හැටි ආඩම්බරදෝ..
    රටේම පිනට ලැබුණු සිරිසේනේ...

    සවසට අව්ව තමා - මුහුණට වැටෙයි තමා
    ඉන්නේ කොහොමද ඔබ සිරිසේනේ...
    ගොවියෙක් නේද ඔයා - කුඹුරෙත් අව්ව තමා
    එනමුත් දැන් ඉන්නට බැරි වේවි
    සරදම් චාටු කතා - සා ගල ලව්වා ගොතා
    කියලා අන්දා ජනයා...
    ගොන්නුන් බවට මතක් කර දේවි...

    ගිනියම් අව්ව වැදී - හැඩ රුව යාවි මැකී
    ලෝකෙම එහෙම උනොත් හිනැහේවි...
    ජාතික දිනය අපේ -මොකටද හොදට අනේ
    යන්තම් කරලා දාමු සිරිසේනේ
    සරදම් කතා අසා - ජන්දේ දුන්න එදා
    ගොන්නුන් කියලා ජනයා....
    තේරුම් ගන්න ටිකක් කල් යාවි...

    හේ......,
    අව්වට යන්න එපා - කලු කරගන්න එපා
    හවසට තියමු අනේ උත්සවේ...
    ඔය හැටි කලබල මොකදෝ
    නිකම්ම දිනයක් බව වැටහේවි...

    එහෙනං...,
    අව්වට යන්නේ නැතේ - කලු කරගන්නේ නැතේ
    තරහා වෙන්න එපා මල්ලියේ..
    හවසට කරලා දාමු ඕන්නඔහේ...
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    riginally Posted by ruchira55 View Post

    ඇනුම්පද කියව කියව නෙවෙයි උපේක්ෂාවෙන් අතඇරලා දාපන්.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.
    වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015


    රුචිර ගියා...සදුන්බු(රු)වා ආවා....





    ටොයියන්ට ඇඩ්රස් නෑ.


    අපිට කෙසේ වෙතත් අවුරුදු දහයක් මහින්දගේ කුස්සියේ හැලි වළන්වල දන්කුඩ හූරන් කාලා ජීවත් උන් තොපි වගේ හිගන්නොන්ට නම් දැන් ඇඩ්රස් තියා පාන් කියා ගන්නවත් බැරුව ඇති..:lol::lol::lol:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඇනුම්පද කියව කියව නෙවෙයි උපේක්ෂාවෙන් අතඇරලා දාපන්.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.
    වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.

    :lol::lol::lol:
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    අපිට කෙසේ වෙතත් අවුරුදු දහයක් මහින්දගේ කුස්සියේ හැලි වළන්වල දන්කුඩ හූරන් කාලා ජීවත් උන් තොපි වගේ හිගන්නොන්ට නම් දැන් ඇඩ්රස් තියා පාන් කියා ගන්නවත් බැරුව ඇති..:lol::lol::lol:

    ඒක නිසා අපි 1600ට දවසේ කුලියට සිරිසේනට කඩේ යමු:rofl::rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    පුදුමයි මුන් රටටත් ඕකම නොකලොත්