සිරිසේනටත් මරණීය දන්ඩනය තීරනය කරලා ඉවරයි
මේ රටේ ජනතාව සිරිසේනට මරනීය දංඩනය තීරනය කරලා ඉවරයි.මරනීය දන්ඩනය හම්බ වෙන දවස විතරක් සිරිසේනට තීරයන කරන්න විතරයි තියෙන්නේ. දෙසැම්බර් එකොලහ උදේම මිනිස්සු චන්ද පොලට ඇවිල්ලා අත්සන් කරලා යයි. සිරිසේනගේ දේශපාලන ජීවිතය එදාට මේ රටේ ජනතාව එල්ලුම් ගහට යවනවා.සිරිසේනව දේශපාලන වශයෙන් මරනයට පත් වෙනවා.පොලොන්නරුවේ කුඹුරක් හේනක් කොටාගෙන හිටපන්.එහෙම නැත්නම් ග්‍රාමසේවක කම ආපහු කරපන්.දේශපාලනය පැත්ත පලාතේ එන්න ජනතාව අයා ඉඩ තියන්නේ නෑ