සිරිසේනට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් &#34

robot malli

Member
Aug 17, 2014
131
28
0
සිරිසේනට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් &#34

මහින්දට චන්දෙ දෙන අය අදින් පස්සෙ මහින්දට බැනල දාන threads වලට මෙන්න මෙහෙම විතරක් comment කරන්න.

සිරිසේනට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
 
  • Like
Reactions: kinkon

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මහින්දට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     
    • Like
    Reactions: thilinaroxstar

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්දට චන්දෙ දෙන අය අදින් පස්සෙ මහින්දට බැනල දාන threads වලට මෙන්න මෙහෙම විතරක් comment කරන්න.

    සිරිසේනට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.

    මොකද්ද බන් උඹලට කියලා සටන් පාඨයක් නෑනේ . අපි කියන ඒවම මොඩිෆයි කරලා කියන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොකද්ද බන් උඹලට කියලා සටන් පාඨයක් නෑනේ . අපි කියන ඒවම මොඩිෆයි කරලා කියන්නේ
    ඔකද උබලගෙ සටන්පාටෙ ලොල් බන් ගගේ පැනපන් :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔකද උබලගෙ සටන්පාටෙ ලොල් බන් ගගේ පැනපන් :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඕක උබල වගේ රට හරක්ට ලියන සටන් පාඨය. උඹල තාර්කික දෙයක් කිව්වම පිලිගන තරම් ඔළුවක් නෑ නේ. ඒහින්දා ඒවා නොකිය කෙලින්ම කරන දේ කියනවා. කිංද මංද කියලා කිව්වොත් උඹේ මොලේ කුරුවල් වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක උබල වගේ රට හරක්ට ලියන සටන් පාඨය. උඹල තාර්කික දෙයක් කිව්වම පිලිගන තරම් ඔළුවක් නෑ නේ. ඒහින්දා ඒවා නොකිය කෙලින්ම කරන දේ කියනවා. කිංද මංද කියලා කිව්වොත් උඹේ මොලේ කුරුවල් වෙනවා
    තර්ක මගෙන් අහ ගන්ඩ එපා තර්ක උබනෙ තර්ක කොරන්ඩ ගිහින් ඉයෙ නා ගත්තෙ මතක නැතෙයි, රෙදි ඇදගෙනද ඔය කතා කරන්නෙ??? :lol::lol::lol: අපිපිරියයි බන් උබල ගැන :eek:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    මහින්දට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.

    :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    තර්ක මගෙන් අහ ගන්ඩ එපා තර්ක උබනෙ තර්ක කොරන්ඩ ගිහින් ඉයෙ නා ගත්තෙ මතක නැතෙයි, රෙදි ඇදගෙනද ඔය කතා කරන්නෙ??? :lol::lol::lol: අපිපිරියයි බන් උබල ගැන :eek:

    කොහෙද බන් නාගත්තේ පෙන්නපන් කෝ. අන්තිමට දෙන්නම පැනලා ගියා අන්තිමට අහපු ප්‍රශ්නෙට
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    තර්ක මගෙන් අහ ගන්ඩ එපා තර්ක උබනෙ තර්ක කොරන්ඩ ගිහින් ඉයෙ නා ගත්තෙ මතක නැතෙයි, රෙදි ඇදගෙනද ඔය කතා කරන්නෙ??? :lol::lol::lol: අපිපිරියයි බන් උබල ගැන :eek:

    U newe Mata mathakai uba ube mahaaa aarthika widya danuma gana kiyanna gihin hathpole gaa gaththa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    10435505_815834375145764_8314853141469439695_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහෙද බන් නාගත්තේ පෙන්නපන් කෝ. අන්තිමට දෙන්නම පැනලා ගියා අන්තිමට අහපු ප්‍රශ්නෙට

    1.උබනෙ යකො පැනල ගියෙ බන් මේකට උත්තර දුන්නද????:confused::confused:

    රනිල්,චන්දිකා,සිරිසේන,TNA, දෙමල ඩයස්පොරාව,NGO, විදේශ තානාපතිල, මොනවද බෞද්ධයට කොරල තියෙන්නෙ???. එකක් කියපන්, එකක්, පුලුවන් නම් කියපන් බෞද්ධයා වෙනුවෙන් කරපු එකම එක දෙයක්?????????.කට තිබ්බ පලියට කියවන්ඩ එපා බන්.
    :no::no: ලැජ්ජයි උබල ගැන.:confused::confused::confused:

    2. උබ කවද්ද බන් ආණ්ඩුවට සපොට් කොරො අමු කැවිලද????
    http://www.elakiri.com/forum/showpost.php?p=17452447&postcount=48

    දැන් කවුද පැනල ගියෙ ලැජ්ජාවක් නැද්ද යකො උත්තර නැතුව මාරු වෙලා දැන් කියනව අපි මාරු උනා කියල.:lol::lol::lol: උබලගෙ තියෙන්නෙ ගොන් ටොක් විතරයි ලැජ්ජයි,:confused::confused:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    U newe Mata mathakai uba ube mahaaa aarthika widya danuma gana kiyanna gihin hathpole gaa gaththa
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් - උබල ගැලපෙනව සිරිසේනටම. :yes::yes:
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    මහින්දට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මහින්දට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    මහින්දට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.