සිරිසේනට

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
මා සමඟ ඇති වෛරය ජනතාවගෙන් ගන්න යන්න එපා

- සිරිසේනට-චන්ද්‍රිකාට-රනිල්ට ජනපති කියයි
කොටි හිතවාදීන් බලා සිටින්නේ රට යළි යුද්ධයකට ගෙන යන්නයි
ඒක රටට ජනතාවට කරන මහා අපරාධයක්

යුද්ධය නිමා කර රට සංවර්ධනය කරා රැගෙන ගිය මහින්ද රාජපක්ෂ සමඟ තිබෙන වෛරය ජනතාව ලවා පිරිමසා ගැනීමට ඇතැම් පිරිස් මඟ බලා සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
රටේ සංවර්ධනය ආපස්සට ගෙන යාමට මොවුන් උත්සාහ කරන අතර මේ රට නැවත යුද්ධයකට ගෙන යාමට එල්. ටී. ටී. ඊ හිතවාදීන් බලා සිටින බව පැවසූ ජනාධිපතිතුමා අප සියලු දෙනාගේ වගකීම වන්නේ එම උත්සාහයන් පරාජය කිරීම බවත් අවධාරණය කළේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික බස් කර්මාන්තයේ නිරත වන පිරිස සමඟ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ දී පෙරේදා (06) පැවැති හමුවකට එක්වෙමිනි.
ත්‍රස්තවාදය පරාජය කිරීමේ පළිය ගැනීමට කොටි හිතවාදීන් බලා සිටින අතර අපේ රටේ ඇතැමුන් ඊට සහාය දීම කනගාටුවට කරුණක් බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
ගෝලීය දෙමළ සංසදයේ නායකයා අල්ජසීරාවට පැමිණ තමා යුද අධිකරණයට ගෙන යා යුතු යැයි කියන විට ඔහුගේ දෙපස සිටින අපේ රටේ මන්ත්‍රීවරුන් වන හර්ෂ සහ විජේසිංහ ඊට උල්පන්දම් දෙන බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
මහින්ද පැරදුණොත් හේග් නුවර යුද අධිකරණයට රැගෙන යාම මොවුන්ගේ අරමුණ බව පැවසූ ජනාධිපතිතුමා මේ රටේ සෑම අයකුම මෙවැනි කරුණු ගැනත් අවධානයෙන් සිටිය යුතු බව අවධාරණය කළේය.
අපගේ අනාගතය පමණක් නොව ඉපදුන මෙන්ම නූපන් සෑම දරුවකුගේම අනාගතයත් සුරක්ෂිත කිරීම අපගේ වගකීම බවත් සියලුදෙනා අත්වැල් බැඳගෙන සුරක්ෂිත රටක් ගොඩනැඟීමට කැප විය යුතු බවත් ජනාධිපතිතුමා පැවසීය.
රට වෙනුවෙන් තමාගෙන් විය යුතු යුතුකම් ඉටු කිරීමට තමා සූදානම් වන ලෙස ජනතාවත් රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට සූදානම් විය යුතු බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, පෞද්ගලික ප්‍රවාහන ඇමැති සී. බී. රත්නායක, ජාතික ගමනාගමන කොමිසමේ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
 
Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෛත්‍රී හිතවතාගේ ගෙට බෝම්බ ගහලා
    2014 දෙසැම්බර් මස 08 06:43:41 |ලංකාදීප|

    සන්ධානසයෙන් ඉවත්ව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත්වූ දංකොටුවේ පුද්ගලයකුගේ නිවසට අද අලුයම බෝම්බ ගසා අලාභ හානි කර ඇතැයි පොලිසිය පැමිණිලි කර ඇත.

    mahinda mewa karawanneth janathawata adare nisa wenna athi neda?:rofl:
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මෛත්‍රී හිතවතාගේ ගෙට බෝම්බ ගහලා
    2014 දෙසැම්බර් මස 08 06:43:41 |

    සන්ධානසයෙන් ඉවත්ව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත්වූ දංකොටුවේ පුද්ගලයකුගේ නිවසට අද අලුයම බෝම්බ ගසා අලාභ හානි කර ඇතැයි පොලිසිය පැමිණිලි කර ඇත.

    mahinda mewa karawanneth janathawata adare nisa wenna athi neda?:rofl:

    ඕව මෛත්‍රීලගේ ජිල්බරි වැඩ. මිනිස්සුන්ගේ අනුකම්පාව දිනා ගන්න කරන වැඩ. අනේ අපි අහුවෙයි ඕව. අනෙක රටේ බුද්ධිමත් ජනතාව ඕවට රැවටෙන්නේ නෑ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕව මෛත්‍රීලගේ ජිල්බරි වැඩ. මිනිස්සුන්ගේ අනුකම්පාව දිනා ගන්න කරන වැඩ. අනේ අපි අහුවෙයි ඕව. අනෙක රටේ බුද්ධිමත් ජනතාව ඕවට රැවටෙන්නේ නෑ.

    :lol:ow ow sirasata gahapu weleth kiwwe unma gaha gaththa kitala ne..e wage thamaa..:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෛත්‍රී හිතවතාගේ ගෙට බෝම්බ ගහලා
    2014 දෙසැම්බර් මස 08 06:43:41 |ලංකාදීප|

    සන්ධානසයෙන් ඉවත්ව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත්වූ දංකොටුවේ පුද්ගලයකුගේ නිවසට අද අලුයම බෝම්බ ගසා අලාභ හානි කර ඇතැයි පොලිසිය පැමිණිලි කර ඇත.

    mahinda mewa karawanneth janathawata adare nisa wenna athi neda?:rofl:
    ඔක මහින්ද හොරෙන්ම දන්කොටුවට ගිහින් ගහල ඇවිත් තියෙන්නෙ :confused::confused::confused:
     
    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    මහින්ද පැරදුණොත් හේග් නුවර යුද අධිකරණයට රැගෙන යාම මොවුන්ගේ අරමුණ බව පැවසූ ජනාධිපතිතුමා මේ රටේ සෑම අයකුම මෙවැනි කරුණු ගැනත් අවධානයෙන් සිටිය යුතු බව අවධාරණය කළේය

    Waradak karala netinam mewata baya wenna one na, anika mehema nikan chora wenawata wada hodai rata wenuwen diwi pudala jatika wirayek wena eka.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මහින්ද පැරදුණොත් හේග් නුවර යුද අධිකරණයට රැගෙන යාම මොවුන්ගේ අරමුණ බව පැවසූ ජනාධිපතිතුමා මේ රටේ සෑම අයකුම මෙවැනි කරුණු ගැනත් අවධානයෙන් සිටිය යුතු බව අවධාරණය කළේය

    Waradak karala netinam mewata baya wenna one na, anika mehema nikan chora wenawata wada hodai rata wenuwen diwi pudala jatika wirayek wena eka.

    mun kiyana widihata me parath chande deela mahindawa beragamu neda ban..mona hari unoth ape deyiyata..:Dwena deshapremiyo nahane lankawe..mahinda witharayi inne.:rofl:
     
    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    mun kiyana widihata me parath chande deela mahindawa beragamu neda ban..mona hari unoth ape deyiyata..:Dwena deshapremiyo nahane lankawe..mahinda witharayi inne.:rofl:

    Aneda kiyanne bn rate inna minissu modayo kiyala mun hithanne, me parath war ekama market karanawa.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මා සමඟ ඇති වෛරය ජනතාවගෙන් ගන්න යන්න එපා

    ආ එහෙමනම් අපි කරන්න ඕන අනිත් උන්ට පයින් ගහල මෙයාට කතිරෙ ගහන්නද
    ඕව කියපන් බන් කණුරජෝ කොන්ඩෙ බැදපු චීන්නුන්ට
    මෙයාගෙන් ගන්නැතුව මෙයාගෙ ආච්චිගෙන් ගන්නද
    රට කාලා කාලා එනව තව මෙතන මගුලක් කියවන්න

    මේ සැරේ ගෙදර යන්න ලැස්ති වෙයන්

    මහින්දය පැරදුන ගමන් දාන්න ඕන වැලිකඩ හිරගෙදරට. ජෙනරාල් ෆොන්සේකාට දුන්න දඩුවම වගේ දෙගුණයක් දෙන්න ඕන ඔබතුමාට
     
    Last edited:

    Similar threads