සිරිසේනයා අපිටත් කෙලීද බන්?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සිරිසේනයා අපිටත් කෙලීද බන්?

z_P07-Mangala1.jpg

මහින්දගෙන් ශ්‍රී ලංකා එකේ නායකත්වය ඉල්ලා ගත්තම ඌ ශ්‍රී ලංකා එකේ ජනාධිපති වෙනවනේ.එතකොට පොන්ස් ඕකව පත් කරේ එක්සත් ජාතික පක්ෂය ජේවීපි ප්‍රමුඛ අයනේ. ඊලඟට නිමල් සිරිපාල අගැමති කලොත් අන්තිමට යූ ටර්න් එකක් වෙන්නේ.මහින්දට ශ්‍රිලනිප චන්ද ඔක්කොම වැටිලා.නැත්නම් චන්ද ලක්ෂ 57ක් එන්නේ නෑ.මෛත්‍රිපාලගේ චන්ද වලින් බහුතරය 90%ක්ම සන්ධානෙට එරෙහිව දුන්න චන්ද.ඒ වගේම ඒවා ශ්‍රිලනිප ආන්ඩුවක් වෙන කාගෙවත් නායක කමෙන් පිහි‍ටුවන්න දුන්න චන්ද නෙවෙයි.මට හිතෙන හැටියට දැන් මේක ටිකක් බොන්න වෙන ප්‍රශ්නයක්.අනාගත දින සීයකින් පසු බිහිවෙන ප්‍රෙසිඩන්ට් නිර්පාක්ෂික කෙනෙක් වෙන්න ඕන.ඒක ගැනත් අවධානය යොමු කරන්න ඕන.
 
meeka

Well-known member
  • Oct 1, 2008
    5,477
    6,334
    113
    හැකිතාක් ඉක්මනින් උබට රැකියාවක් හම්බුනොත් හොදයි
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පහත සඳහන් පුද්ගලයන්ට තමන්ගේ දේශපාලන පක්ෂ වල ඉඩ දෙන්න එපා.
    1.කිසිම රාජපක්ෂ කෙනෙකුට
    2.විමල් වීරවංශ කියන දේශක්ද්‍රෝහියාට
    තිස්ස අත්තනායකට
    4.දයාසිරි ජයසේකර ට
    5.ජොන්ස්ටන් ප්‍රනාන්දු
    6.දුමින්ද සිල්වා
    7.මැරවින් සිල්වා
    8.සජින් වාස් ගුනවර්ධන
    9.කුඩු ලංසා
    10.සරන සහ සමන්මලි
    11.කරුනා අම්මාන් පිල්ලයාන් කේපී
    12.තොන්ඩමන්
    14.රෝහිත අබේගුනවර්දන
    15.මහින්දානන්ද අලුත් ගමගේ
    16.ගාමිනි ලොකුගේ
    17.කෙහෙලිය රඹුක්වැල්ල
    18.මහින්ද සමරසිංහ
    19.මොහාන්ලාල් ග්‍රේරො
    20.ජයන්ත කැටගොඩ
    21.මිලින්ද මොරගොඩ
    22.S.B.දිසානයක

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ehenam uba dan idan digatama beepan dina 100 yanakan :P
    අපි එක ෆේස්බුක් සහ අන්තර්ජාල විප්ලවයක් කරා.නමුත් අපිට දිගින් දිගටම විප්ලව කරන්න ඕනී නෑ.ඒක නිසා මේ ආන්ඩුවෙන් මේ ප්‍රෙසිඩන්ට්ගෙන් හරියටම රටට ඕන දෙය ලබා ගත යුතුමයි.
    ඉන් එකක් තවත් මහින්ද කෙනෙක් මේ රටේ නායකත්වයට පත්වීම වැලක්වීම.
    දෙක නියම යහ පාලනය.
    තුන හොරුන්ට රජ කාලේ දඩුවම් දීම
    අපි කරපු ෆේස්බුක් විප්ලවේ සම්පූර්න නෑ.පොඩි අඩුවක් තියෙනවා.අර ගඩාපි වගේ මොකෙක් හරි එකෙක් ගෝල් ෆේස් එකට ඇදගෙන ඇවිල්ලා මරනවා බලන්න චාන්ස් එකක් ආවේ නෑ.අඩුම ගානේ විමල් වීරවංශයා හරි එහෙම ඇදගෙන ඇවිල්ලා කොරානම් මේක සම්පූර්නයි බන්.ටිකක් දුකයි.
    :dull::dull::dull::dull:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    dan uba gihin tikak nidaganin :dull::dull:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කවුරු හරිහිතනවනම් මහින්ද කැමැත්තෙන් නායකත්වය දුන්නා කියලා ඒක ලොකුම මිථ්‍යාවක්.ඇත්තටම මහින්දට දෙන්න වුනා.දැන් ඉතින් මහින්දගෙන් නිදහස් පක්ශේ බලේ ඉවත් කිරීම කරා.දැන් අපි එක්ව අලුත් දේශපාලන සංස්කෘතියක් ඇතිකරමු.
    දින 100 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුනාම කවුරු බලේට ආවත් එකයි.මන්ද දැන් ඒකාධිපතියා දේශපාලනයෙන් සමුගෙන ඇත.මීලගට පිහිටවන රජය එජාප ශ්‍රීලනිප ජාහෙඋ යන සියලු පක්ෂවලින් වන අතර වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගන්නා පක්ෂයේ නායකයා අගමැති වන අතර දෙවැනියට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගන්න පක්ෂයේ නායකයා නියෝජ්‍ය අගමැති වේ.අපි අපි ගහමරාගත් යුගය දැන් ඉවරයි.රට හදන්න සුදුසු දක්ෂ දේශපාලඥයින් පාර්ලිමේන්තු යවමු.

    ඔන්න දැන්ම කිව්වා.
    මහින්ද නායකත්වයෙන් ඉවත් නොවුනානම් අලුත් ව්‍යවස්ථාවට අනුව මීළග මහමැතිවරණයෙන් දිනලා අගමැති වෙන්නේ මහින්ද.ඒත් දැන් මහින්ද නායකත්වය මෛත්‍රීට දුන්නා.
    ඒකෙන් බොහෝ දුරට වෙන්න ඉඩ තියෙන්නේ මීළග මහමැතිවරණයෙන් UNP එකෙන් අගමැති පත්වෙන එක.දෙවැනියට වැඩිම ඡන්ද ගන්න නිදහස් පක්ෂයෙන් නියෝජ්‍ය අගමැති පත්වෙනවා.
    ඒ පක්ෂ දෙක එකතු වෙලා රට කරනවා.තව මන්ත්‍රි ආසන ගන්න පක්ෂ කීපයක් ආන්ඩුවත් එක්ක එකතු වෙනවා.
    ජවිපෙ හෝ දෙමළ සන්ධානය විපක්ෂයට පත්වෙනවා.(සමහර විට දෙමළ සන්ධානයත් ආන්ඩුවට එයි)
    මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන හොරු දූශිතයෝ එලවලා උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට කුමන පක්ශෙන් උනත් යවන්න අපි පෙළගැසෙමු.

    10430456_778864968862043_7584237408865742387_n.jpg

    උපුටාගැනීමක් !

    අනිවාර්යෙන් ඊලග ඔය ලජ්ජා නැති සෙට් එකට නිදහස් පක්ෂයේ නාමයෝජනා ලැබෙන්නේ නෑ !
    උන් set එක කුජීත වෙනවා!

    ඡන්ද ක්‍රමය වෙනස් කරාහම ! ආසනේ පරාද වුනු එවුන් ගෙදර යනවා ! නිමල සිරිපාලටත් ඔය ටික වෙයි !

    අනික මිනිස්සුන්ගේ දැන් ඇස් ඇරිලා ඇති කියලා හිතනවා හොරුන්ව ගෙදර යවන්න....

    11074_778091782272695_7267909772729321346_n.png
     
    Last edited:

    Mickey0530

    Member
    Feb 2, 2008
    23
    0
    0
    පහත සඳහන් පුද්ගලයන්ට තමන්ගේ දේශපාලන පක්ෂ වල ඉඩ දෙන්න එපා.
    1.කිසිම රාජපක්ෂ කෙනෙකුට
    2.විමල් වීරවංශ කියන දේශක්ද්‍රෝහියාට
    තිස්ස අත්තනායකට
    4.දයාසිරි ජයසේකර ට
    5.ජොන්ස්ටන් ප්‍රනාන්දු
    6.දුමින්ද සිල්වා
    7.මැරවින් සිල්වා
    8.සජින් වාස් ගුනවර්ධන
    9.කුඩු ලංසා
    10.සරන සහ සමන්මලි
    11.කරුනා අම්මාන් පිල්ලයාන් කේපී
    12.තොන්ඩමන්
    14.රෝහිත අබේගුනවර්දන
    15.මහින්දානන්ද අලුත් ගමගේ
    16.ගාමිනි ලොකුගේ
    17.කෙහෙලිය රඹුක්වැල්ල
    18.මහින්ද සමරසිංහ
    19.මොහාන්ලාල් ග්‍රේරො
    20.ජයන්ත කැටගොඩ
    21.මිලින්ද මොරගොඩ
    22.S.B.දිසානයක

    Machan anith aya karapu dewal ekka baladdi me 2nna oya list eken ayin karana eka hodai neda :rolleyes::rolleyes::rolleyes:
    19.මොහාන්ලාල් ග්‍රේරො

    21.මිලින්ද මොරගොඩ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෛත්‍රි නිවරදි මාර්ගයේ බුද්ධිමත්ව ගමන් කල යුතුය.නැත්නම් ලබ්බට තිබ්බ අත පුහුලටත් තියන්න වෙනවා.මහින්දට තියපු අත මෛත්‍රීටත් තියයි.මොකද මේක සෝෂල් විප්ලවයක්
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    Machan anith aya karapu dewal ekka baladdi me 2nna oya list eken ayin karana eka hodai neda :rolleyes::rolleyes::rolleyes:
    19.මොහාන්ලාල් ග්‍රේරො

    21.මිලින්ද මොරගොඩ

    මොහාන්ලාල් ග්‍රේරො

    Do you know about this guy :rolleyes:

    I think he has already rejected :P
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කවුරු හරිහිතනවනම් මහින්ද කැමැත්තෙන් නායකත්වය දුන්නා කියලා ඒක ලොකුම මිථ්‍යාවක්.ඇත්තටම මහින්දට දෙන්න වුනා.දැන් ඉතින් මහින්දගෙන් නිදහස් පක්ශේ බලේ ඉවත් කිරීම කරා.දැන් අපි එක්ව අලුත් දේශපාලන සංස්කෘතියක් ඇතිකරමු.
    දින 100 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුනාම කවුරු බලේට ආවත් එකයි.මන්ද දැන් ඒකාධිපතියා දේශපාලනයෙන් සමුගෙන ඇත.මීලගට පිහිටවන රජය එජාප ශ්‍රීලනිප ජාහෙඋ යන සියලු පක්ෂවලින් වන අතර වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගන්නා පක්ෂයේ නායකයා අගමැති වන අතර දෙවැනියට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගන්න පක්ෂයේ නායකයා නියෝජ්‍ය අගමැති වේ.අපි අපි ගහමරාගත් යුගය දැන් ඉවරයි.රට හදන්න සුදුසු දක්ෂ දේශපාලඥයින් පාර්ලිමේන්තු යවමු.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කවුරු හරිහිතනවනම් මහින්ද කැමැත්තෙන් නායකත්වය දුන්නා කියලා ඒක ලොකුම මිථ්‍යාවක්.ඇත්තටම මහින්දට දෙන්න වුනා.දැන් ඉතින් මහින්දගෙන් නිදහස් පක්ශේ බලේ ඉවත් කිරීම කරා.දැන් අපි එක්ව අලුත් දේශපාලන සංස්කෘතියක් ඇතිකරමු.
    දින 100 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුනාම කවුරු බලේට ආවත් එකයි.මන්ද දැන් ඒකාධිපතියා දේශපාලනයෙන් සමුගෙන ඇත.මීලගට පිහිටවන රජය එජාප ශ්‍රීලනිප ජාහෙඋ යන සියලු පක්ෂවලින් වන අතර වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගන්නා පක්ෂයේ නායකයා අගමැති වන අතර දෙවැනියට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගන්න පක්ෂයේ නායකයා නියෝජ්‍ය අගමැති වේ.අපි අපි ගහමරාගත් යුගය දැන් ඉවරයි.රට හදන්න සුදුසු දක්ෂ දේශපාලඥයින් පාර්ලිමේන්තු යවමු.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    පහත සඳහන් පුද්ගලයන්ට තමන්ගේ දේශපාලන පක්ෂ වල ඉඩ දෙන්න එපා.
    1.කිසිම රාජපක්ෂ කෙනෙකුට
    2.විමල් වීරවංශ කියන දේශක්ද්‍රෝහියාට
    තිස්ස අත්තනායකට
    4.දයාසිරි ජයසේකර ට
    5.ජොන්ස්ටන් ප්‍රනාන්දු
    6.දුමින්ද සිල්වා
    7.මැරවින් සිල්වා
    8.සජින් වාස් ගුනවර්ධන
    9.කුඩු ලංසා
    10.සරන සහ සමන්මලි
    11.කරුනා අම්මාන් පිල්ලයාන් කේපී
    12.තොන්ඩමන්
    14.රෝහිත අබේගුනවර්දන
    15.මහින්දානන්ද අලුත් ගමගේ
    16.ගාමිනි ලොකුගේ
    17.කෙහෙලිය රඹුක්වැල්ල
    18.මහින්ද සමරසිංහ
    19.මොහාන්ලාල් ග්‍රේරො
    20.ජයන්ත කැටගොඩ
    21.මිලින්ද මොරගොඩ
    22.S.B.දිසානයක

    සිරාවටම මේකේ එකෙක්වත් හොද එකෙක් නෙවෙයි