සිරිසේනයා අපිටත් කෙලීද බන්?
මහින්දගෙන් ශ්රී ලංකා එකේ නායකත්වය ඉල්ලා ගත්තම ඌ ශ්රී ලංකා එකේ ජනාධිපති වෙනවනේ.එතකොට පොන්ස් ඕකව පත් කරේ එක්සත් ජාතික පක්ෂය ජේවීපි ප්රමුඛ අයනේ. ඊලඟට නිමල් සිරිපාල අගැමති කලොත් අන්තිමට යූ ටර්න් එකක් වෙන්නේ.මහින්දට ශ්රිලනිප චන්ද ඔක්කොම වැටිලා.නැත්නම් චන්ද ලක්ෂ 57ක් එන්නේ නෑ.මෛත්රිපාලගේ චන්ද වලින් බහුතරය 90%ක්ම සන්ධානෙට එරෙහිව දුන්න චන්ද.ඒ වගේම ඒවා ශ්රිලනිප ආන්ඩුවක් වෙන කාගෙවත් නායක කමෙන් පිහිටුවන්න දුන්න චන්ද නෙවෙයි.මට හිතෙන හැටියට දැන් මේක ටිකක් බොන්න වෙන ප්රශ්නයක්.අනාගත දින සීයකින් පසු බිහිවෙන ප්රෙසිඩන්ට් නිර්පාක්ෂික කෙනෙක් වෙන්න ඕන.ඒක ගැනත් අවධානය යොමු කරන්න ඕන.