සිරිසේන 'ඊළාම්වාදීන්ට' කොටි දැන් නැතිය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    juy537.jpg
     
    • Like
    Reactions: Ultron

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ඔව්වා මේ හූලස්ලා, ගෙම්බන්පිලලා, සොන්නවංශලා වහල්ලු නොමග යවන්න කියන කතා බන්. මුන් දන්නවා කොළඹ ඉඳගෙන උතුරේ වෙන දේ. මුන්ට පේනවා කොළඹ ඉඳලා උතුරේ වනන කොටි කොඩි, මුන්ට කොළඹ ඉඳලා පේනවා උතුරේ ආමි කෑම්ප් වලට ගහන ගල් හැබැයි උතුරේ ඉන්න හමුදාව කියනවා එහෙම කිසිම දෙයක් නෑ කියලා. පව් බන් මුන්. ඔව් ඇත්ත ඔය කියන විදියට හැම අස්සක් මුල්ලකම හමුදාව පොලීසිය දාලා ඒ මිනිස්සු කොටු කරලා තියන්න බෑ. ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ නිදහස දෙන්න ඕනේ.

    ane ban dan colombo awata camp kiyak thiyenawada e kiyala colombo minissu bayeda jiwath wenne .colombo minissunta nidahasa nedda owane ban moda katha dan ubata colombo awata camp mathaka neththam mata mathaka tika dannam thawa godak athi (kompanchawidiye,maththegoda,panagoda,).uba kiyana widiyataamy ekata inna thenakne ne ban lankawe ,ethakota amy ekakoheda inne??
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඔව්. ඔව්වා මේ වහල්ලු ෆෝම් කරන්න කියන කතා බන් මුන් හැබැයි ෂුවර් නෑ මුන්ම බෝම්බයක් සෙට් කරලා කොහේ හරි පුපුරවලා ඒකත් යහපාලානේ එකවුන්ට් එකට දායි. වහල්ලුද ජීවිතේට විස්වාස කරන්න බැරි කාලකන්ණි සක්කිලියෝ ටිකක්. මුන්ට ඕනේ ආයේ රටේ බෝම්බ පිපිරෙන්න, මිනිස්සු මැරෙන්න. සක්කිලි. :growl::growl::growl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    වසර 30කට අධික කාලයක් පුරා මිනී මරපු කොටි ත්‍රස්තවාදීන් පලවා හැර බටහිර කුමන්ත්‍රණ පරදවා රට නිදහස් කරගත් මහින්ද රජාපක්ෂයන් අපට නිදහස ලබා දුන්නේය.අප එතෙක් සිටියේ බටහිරයන්ට වහල් කම් කරමින්ය.උන්ගේ පදයට නටමින් කොටින්ගෙන් බැටකමින්ය.ඒ උදාර නායකත්වය අපට ලබා දුන් නිදහස අප එපා කියමින් වහල්භාවය හොදයැයි කියමින් පසුගිය 2015 ජනවාරි 8 වැනිදා නැවත වහලුන් බවට පත්විය.දැන් ඉතින් අප බටහිරයන්ගේ පමණක් නොව සක්කිලි ඉන්දියන් කාරයන්ගේ පවා වහලුන් වී හමාරය. සිරිසේන සිනාමුසු මුහුණින් පැවසුයේ මෙයයි.60 ලක්ෂයකට අධික පිරිසක් නැවත වහල්භාවය අනුමත කර ඇත.නමුත් අප නැවත වහල් බවින් මිදෙන්නට සටන් වදින්නෙමු.
    දැන් ඉතින් රනිලගේ ලෝල්ලන්ට ටෝයියන්ට සහ යහපාලන වහල්ලුන්ට රිදෙයි.... වහලුනේ තොපි අපේ රට කාලකන්නි කරා...:no::no::no::no:
     
    එහෙනං මොන උත්ටටද ඔයි මහින්ද කලින් චන්දෙකට ගියේ? තව ඉන්න තිබුනනේ අවුරුදු දෙකක්. ඉල්ලන් කාලා මෙතන ගොන් ටෝක් නොදී ඉඳපන් බන්. :lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එහෙනං මොන උත්ටටද ඔයි මහින්ද කලින් චන්දෙකට ගියේ? තව ඉන්න තිබුනනේ අවුරුදු දෙකක්. ඉල්ලන් කාලා මෙතන ගොන් ටෝක් නොදී ඉඳපන් බන්. :lol::lol::lol::lol::lol:
    උඹලා වහල්ලු බව දැනගත්තම වේදනාවයි නේද බන්??? :lol::lol::lol::lol: #ගොන් ටෝක්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹලා වහල්ලු බව දැනගත්තම වේදනාවයි නේද බන්??? :lol::lol::lol::lol: #ගොන් ටෝක්

    ඇයි බන් අපි දුක් වෙන්නේ පැරදුනේ උඹලනේ. අපිට මතකනේ ජනවාරි 8 වෙනිදට කලින් උඹලා මේකේ දුන්නු ලොරි ටෝක්. හුකෑස්. උඹලට ලැජ්ජාවක් තියනවා නං මෙලහකට ගඟේ පැනලා එක්කෝ කෝච්චියට බෙල්ල තියලා. කොහෙද උඹලගේ මහා එකාට වගේම පොරගේ පස්සේ යන වහල්ලුන්ටත් ලැජ්ජාවක් නෑ. චාටර් ඔයි. :lol::lol::lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    පවුල් කාමයෙන් රට ගිලගෙන හිටපු මහින්දව එලවන්න unp දායකත්වය අගය කරනවා. ඒත් මහ බැංකුවේ සිද්දියයි හොරුන්ට දඩුවම් දෙන ප්‍රතිපත්තිය පක්ෂක්ග්‍රාහීයි. සමහර දේවල් යට ගැහුවා. unp ජ්‍යෙෂ්ඨයෙක් වෙන විජේදාස ඇමතිතුමා සිංහල රටක් නෙවෙයි කියලා කියන කතා වලට නම් කලකිරුනා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඇයි බන් අපි දුක් වෙන්නේ පැරදුනේ උඹලනේ. අපිට මතකනේ ජනවාරි 8 වෙනිදට කලින් උඹලා මේකේ දුන්නු ලොරි ටෝක්. හුකෑස්. උඹලට ලැජ්ජාවක් තියනවා නං මෙලහකට ගඟේ පැනලා එක්කෝ කෝච්චියට බෙල්ල තියලා. කොහෙද උඹලගේ මහා එකාට වගේම පොරගේ පස්සේ යන වහල්ලුන්ටත් ලැජ්ජාවක් නෑ. චාටර් ඔයි. :lol::lol::lol::lol::lol::lol:
    උඹලා පැරදුනේ පිං අගමැති කමක් හම්බවෙච්ච වෙලෙමයි බොල.... ලැජ්ජාවක් නැත්තේ උඹලට.. නැත්තම් අමන පහර කාලකන්ණි නපුංසක මිනීමරු ජිවිත දහස් ගණනක් බිලිගත්තා ඒ කාලකන්ණි අමන පොනිල් ව නායකත්වයේ තියන් ඉදිද??? උඹල එතනත් පරාදයි... :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹලා පැරදුනේ පිං අගමැති කමක් හම්බවෙච්ච වෙලෙමයි බොල.... ලැජ්ජාවක් නැත්තේ උඹලට.. නැත්තම් අමන පහර කාලකන්ණි නපුංසක මිනීමරු ජිවිත දහස් ගණනක් බිලිගත්තා ඒ කාලකන්ණි අමන පොනිල් ව නායකත්වයේ තියන් ඉදිද??? උඹල එතනත් පරාදයි... :lol::lol::lol:

    මහින්ද පැරදුන එක ගැන උඹලගේ හිතේ දුක හොඳට මට තේරෙනවා බන්. රනිල් යන වෙලාවට යයි උඹලා ඒක ගැන දුක් වෙන්නේ නැතුව ඉඳපන්. :lol::lol::lol::lol:
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    රනිල් පරදින එක ගැන උඹලගේ හිතේ දුක හොඳට මට තේරෙනවා බන්. මහින්ද එන වෙලාවට එයි උඹලා ඒක ගැන දුක් වෙන්නේ නැතුව ඉඳපන්.