me wage gon wassek ,kauda dan nethiwelathibba kotiyawa ai mathukare uba kiyana widiyata uta sahayogayadunnoth ai kotinhodatama shakthimath wenawa witharai.anika uthureokkomadewal ain karama koti nekitinaeka ahannath deyakda,okkoma unta ona widiyata karala den boruwatakiyanawa nawaththanna onelu,mama kiyanne nawaththala thamai oi thibbe ai ai mathukare,hema ekekta ai sahayogaya denna kiyana ubawage gon buruwek hitiyata api hema ne samawenna hitha ridunanam

සරලයි.. එහෙම පසුබිමක් ඇති නොවෙන්න යහපාලනයෙන් මොනවද කරේ?? කරලා තියෙන්නේ??? මේකට උත්තර දියන්කෝ???![]()
දැන් උඹ අවදා...උබ කියපු දේ කියල හිටපන්කෝ. යහපල්න්යෙන් මුකුත් කලේ නැහැ. පසුබිම් කෝ හදපු ??
මේකට උත්තරයක් දියන්.. එහෙම පසුබිමක් හැදෙන්න මොනවද ඕන කරන්නේ???




රටට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගේ පක්ෂේ බලයේ ඉන්නවා නම්. මෙහෙම ගියහම UNP ඒකට හම්බු වෙයි චන්ද ඊලග චන්දෙදි. 



දැන් උඹ අවදා...මේකට උත්තරයක් දියන්.. එහෙම පසුබිමක් හැදෙන්න මොනවද ඕන කරන්නේ???
![]()




සරලයි.. එහෙම පසුබිමක් ඇති නොවෙන්න යහපාලනයෙන් මොනවද කරේ?? කරලා තියෙන්නේ??? මේකට උත්තර දියන්කෝ???![]()
රටේ දැනට පවතින තත්වය' සලකලා... 'ඊළාම්වාදීන්ට' කිසිසේත්ම හිස එසවීමට ඉඩ නොතබා කටයුතු කිරීමට.. රටේ 'ජාතික ආරක්ෂාව පිළිබදව නව විද්‍යානුකූල සැලැස්මක්' ගොඩ නගන ලෙස තමන් ආරක්ෂක මණ්ඩලයට දැනටම උපදෙස් දී ඇති බව
උබ නේ බුරුවා මේවගේ සැලස්මක් ගොඩ නගන්වම් එකේ හොද දෙයක් නෙමයිද ??![]()
එහෙම පසුබිමක් හදන්න මහින්ද මොනාද කරේ? උඹ හිතුවද මේවා මේ පාන් හදනවා වගේ අද වඩලා පාන්දර බාන්න පුළුවන් වගේ කරන්න පුළුවන් කියලා? මහින්ද උතුර කොටියගෙන් බේරලා බැසිල් ලව්වා උතුරු වසන්තේ පටන් අරන් ලොකු කොමිස් කුට්ටි වලට ඒ පැති සංවර්ධනය කරා කියලා ඒ මිනිස්සුන්ගේ හිත් දිනාගන්න බැරි උනා. ඒකයි මහින්දට හැම සැරේම ඔය පැත්තෙන් කෙළ උනේ. කැඩිච්ච ගොඩනැගිලි හැදුවට වැඩක් නෑ ඒ මිනිස්සුන්ගේ හිත් දිනාගන්න බැරිනන්. ඒකට කල් යනවා බන් ඕවා මේ දවස් 100න් කරන්න පුළුවන් දේවල් නෙමේ. ඒ මිනිස්සුන්ට ඒ පළාතේ රස්සාවල් ඇති කරලා දෙන්න ඕනේ දැන් ට්‍රාන්ස්පොර්ට් තියනවා අවුලක් නෑ. ඒවා විතරක් මදි. මිනිස්සුන්ට සාමන්යෙන් ජීවිතේ ගෙනියන්න පුළුවන් වට පිටාවක් තියනවා නං ඔය ඊළාම් වාදී අදහස් තියන උන් නිකන්ම සරෙන්ඩර් වෙනවා. දැන් මහින්දයාටයි උම්බලටයි ඕනේ ආයේ මේ රට බෙදෙනවා බලන්න, බෝම්බ පිපිරිලා මිනිස්සු මැරෙන්න. එතකොට තමයි උඹලට නින්ද යන්නේ. උඹලා මහා කාලකන්ණි හැත්තක් බන්. ශික් විතරක්.![]()
ane gon wasso ubata thama therila ne mama kiyapu eka, selesmawal hodai ne kiyanne,eth ai selasmawal den karanna one kiyala uba kalpana karan neththe ai ,mokada aurudu 6k api yudde iwarakarala hitiya kisi deyak ona unada??kotyek negittada??
දැන් නගිටලද ?? මයිති කියල තියනවද දැන් නැගිටලා කියල??
ai eka paratama mokada une me yahapalanayata ,ai den koti negitina thathwayak nirmanaya wela thiyenne ,monawage parisarayakda mita aurudu 6kata kalinui denui uthure thiyenne mama kiyana de ubatatherena dawasata uba parakku da dan ne,namuth mama kiyanne ekadeyai uba unp pakshaya karana de hodai kiyala methana comment dai mama eka weradi kiyala comment dai anthimata ai bombayakpupurala ape kahuruhari meruna data api dennatama therei kauda hari kauda weradi kiyala,edata ubaeka weradi kiwwath mama weradi kiwwath thawa aurudu 30k withara yai eka iwarakaranna ,machanmama danne rep kepuwe kaudakiyala kaurukepuwath kiyanna thiyenne ty kiyala witharai mokada rep balagena hitiyanam mewa dan ne hariyata chande balagena demelluntai muslim untai puka denawa wage samaharak
ඒක ඇත්ත දෙමල මිනිස්සුන්ගේ හිත දිනාගන්න කල් යනවා ඒකයි මහින්දටත් වුණේ. නැත්නම් උතුර ඔච්චර සංවර්දනය කරපු මනුස්සයට විරුද්දව චන්දෙ දෙයිද. දෙමෙල්ලු වෙනස් වෙන්නේ නෑ උන් හිතන් ඉන්නේ මහින්ද රාජපක්ෂ උන්ගේ විමුක්තිදායකයා නැති කළා කියලා. මහින්දට ඕනේ රට බෙදෙනවා බලන්න නෙමෙයි. රට බෙදෙනවා කියලා කියන්නේ එතුමා ඒක 100% ඇත්තක්.
යහපාලනයට මොකද උනේ කියල මගෙන් අහන්න එපා. කොහොමත් කොටි නැගිටින තත්වයක් තියනවනම් එකට පියවර ගන්න එක හොදයි. නැගිට්ට හෝ නොන්ගිට්ට එක කරන්න ඕනි දෙයක් මම කියල තියෙනේ එක. තාම රටේ ඊලාම් වාදියෝ ඉන්නව. (වෙනම රටක් ගන අදහස ). උන්ට නැගිටින්න ආරක්ෂක විදිවිදාන දාන එක නරකයි කියලද උබ කියන්නේ.උබේ තාත්ත නේ කියන්නේ කොටි නැගිටිනවා කියල




ඒක මම දන්නේ නෑ හැබැයි මහින්ද චන්දෙ පැරදිලා මැදමුලනේ ජනේල්ලේ එල්ලිලා කිව්වේ ඊළාම් චන්ද නිසා පොර පැරදුනේ කියලා. ඒකෙන්ම පේනවා මිනිහගේ මාන්සිකත්වේ. ඒ කියන්නේ මහින්ද මෙච්චරකල් රටේ මිනිස්සුන්ට කිව්වේ බොරු කොටි නෑ කොටි නෑ කියලා. තනිකර දේශපාලනේ කරන්න ජාතිවාදේ ඇදලා ගන්නේ මහින්ද බන් වෙන කව්රුත් නෙමේ.
wedak ne ban mekagena katha karalakochchara kathakarath uba ආරක්ෂක විදිවිදාන දාන එක නරකයි කියලද උබ කියන්නේ ochcharai kiyanne kauda ban narakai kiwwe,mama kiyala thiyenawada eka narakai kiyala eka thenaka hari ,uba kiyana eka mata theruna nisa thamai mama eka uththaradila thiyenne hebei mama kiyana eka ubata kawada thereida![]()
උතුරේ සියලුම් ආරකෂකලප යින්කරලා නැහැනේ මචං. උබ කියන්නේ ආදී අරක්ෂිතකලප අයින් කරපු එක ගන්නේ. සිවිල් පාලනයට නතු කරන ගමන් ජනතාව ගැන අදික්ෂණයෙන් ඉන්න ඕනි. නැතුව හමුදාව දාලා හැමදාම බෞයකරලා තියාගන්න බහ මිනිස්සු.........හාඋතුරේ සියලුම් ආරකෂකලප යින්කරලා නැහැනේ මචං. උබ කියන්නේ ආදී අරක්ෂිතකලප අයින් කරපු එක ගන්නේ. සිවිල් පාලනයට නතු කරන ගමන් ජනතාව ගැන අදික්ෂණයෙන් ඉන්න ඕනි. නැතුව හමුදාව දාලා හැමදාම බෞයකරලා තියාගන්න බහ මිනිස්සු.........
දැන් උඹ අවදා...මේකට උත්තරයක් දියන්.. එහෙම පසුබිමක් හැදෙන්න මොනවද ඕන කරන්නේ???
![]()


