සිරිසේන එක්ක බෑ
https: cnews /:lol::lol::lol:
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති සමග තමන්ට පොළොන්නරුවේ එක වේදිකාවට නැගීමට නොහැකි බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
රටට ආදරය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සිටීනම් ඔවුන්ට පොහොට්ටුව යටතේ මැතිවරණයට තරඟ කළ හැකි බවද ඔහු පැවසීය.
එසේ බැරි කිසිවකු සිටීනම් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මැතිවරණයට තරග කළ යුතු බවද ඔහු යෝජනා කළේය.
මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 150ක් ගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 4 ගනු ඇති බවත් පසුව එක්වී ආසන 154ක ආණ්ඩුවක් පිහිටුවීමට හැකි බවත් ඔහු කියා සිටියේය.
https: cnews /:lol::lol::lol:

