සිරිසේන එජාපයටත් කෙලී..

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
සිරිසේන එජාපයටත් කෙලී..

සිරිසේන එජාපයටත් කෙලී.. එජාපය පලූකොට නව පක්ෂයක්.. සභාපති මෛත්රී, ලේකම් චම්පික
ලබන ජනවාරි 08 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනතුරුව පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන
මහතාගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ කටයුතු මේ දිනවල ලහි ලහියේ සූදානම්
වෙමින් තිබේ.
මෙම නව පක්ෂය එජාප ඡුන්ද පදනම ඉලක්ක කර ගත් එකක් වන අතර එම නව පක්ෂය යටතේ ඊළග මහ
මැතිවරණයට තරගවැදීමටත් සාකච්චා කර ඇතැයිද වාර්තා වෙයි.
මෛත්රීපාල සිරිසේන මහතාට මෙම නව පක්ෂයේ සභාපති ධූරයද චම්පික රණවක මහතාට මහ ලේකම ධුරයද
ලබා දීමට කටයුතු සූදානම්ව තිබේ.
මේ සම්බන්දයෙන් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කල අතර රනිල් වික්රමසිංහ මහතා ඒ
සම්බන්ධයෙන් මෛත්රීපාල සිරිසේන මහතාට කතා කොට දොස් පවරා ඇත. අනතුරුව මෛත්රීපාල සිරිසේන
මහතා ලංකාදීප කතෘවරයාට කතා කොට සිය අප්රසාදය පල කර තිබේ.

source:http://www.119gossiplanka.com/

lankacnews
 
Last edited:

sadun52

Active member
  • Feb 27, 2008
    646
    67
    28
    හරියට වැඩ නේ බන් මේ දවස්වල.
    මොනවා හරි ටයිප් කරලා කීයක් හරි හොයා ගන්න එපැයි.

    කමක් නෑ බන් උබල ඔහොම හරි කීයක් හොයාගෙන එදා වේල පිරිමහ ගනින් :yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැ නැ සිරිසේන තාම unp එකට කෙලියෙ නැ කෙලින්ඩ පටන් ගත්ත විතරයි,ජනවාරි 9 වෙනිදගෙන් පස්සෙ වද unp එකට දෙයියන්ගෙ පිහිටයි.:yes::yes:
    ගියපාර unp න්ද ලක්ශ ගානක් ෆොන්සේක ගැලෙවුව,මේ පාර සිරිසේන තව ලක්ශ ගානක් ගලොනව,unp ඉල්ලගෙන කන එකනෙ බන් අපිට මොකො.:cool::cool:
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    නැ නැ සිරිසේන තාම unp එකට කෙලියෙ නැ කෙලින්ඩ පටන් ගත්ත විතරයි,ජනවාරි 9 වෙනිදගෙන් පස්සෙ වද unp එකට දෙයියන්ගෙ පිහිටයි.:yes::yes:
    ගියපාර unp න්ද ලක්ශ ගානක් ෆොන්සේක ගැලෙවුව,මේ පාර සිරිසේන තව ලක්ශ ගානක් ගලොනව,unp ඉල්ලගෙන කන එකනෙ බන් අපිට මොකො.:cool::cool:

    හෑන්ඩ් ජොබ් ??
     
  • Sep 8, 2014
    490
    47
    28
    ubata dawasata kiyak gewanawada bn ohoma mada gahanawata, ubath ohoma gatta salli walata hariyanna mada gahala gahala m3ta chande dala ei kiyala mata nan hitenne:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩි පුතා;17501339 said:
    ubata dawasata kiyak gewanawada bn ohoma mada gahanawata, ubath ohoma gatta salli walata hariyanna mada gahala gahala m3ta chande dala ei kiyala mata nan hitenne:lol::lol::lol:
    අපි නම් මඩ ගහන්නෙ නැ ජනවාරි 9 වෙනිදගෙන් පස්සෙ උබලයි සිරිසේනට මඩ ගහන්නෙ, ෆොන්සේකට ගැහුව වගේම,:lol::lol::lol: අපි නොදන්න බොලාල.:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නැ නැ සිරිසේන තාම unp එකට කෙලියෙ නැ කෙලින්ඩ පටන් ගත්ත විතරයි,ජනවාරි 9 වෙනිදගෙන් පස්සෙ වද unp එකට දෙයියන්ගෙ පිහිටයි.:yes::yes:
    ගියපාර unp න්ද ලක්ශ ගානක් ෆොන්සේක ගැලෙවුව,මේ පාර සිරිසේන තව ලක්ශ ගානක් ගලොනව,unp ඉල්ලගෙන කන එකනෙ බන් අපිට මොකො.:cool::cool:

    අපිට තියෙන්නෙ 9 වෙනිදාට පස්සෙ සිරිකොතෙ මරා ගැනිලි බලන්න තම්යි :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අපි නම් මඩ ගහන්නෙ නැ ජනවාරි 9 වෙනිදගෙන් පස්සෙ උබලයි සිරිසේනට මඩ ගහන්නෙ, ෆොන්සේකට ගැහුව වගේම,:lol::lol::lol: අපි නොදන්න බොලාල.:P

    උන්මයි බනින්නෙ උනමයි හොද කියන්නෙ මරාට විරුද්ද මොකාට හරි කමක් නැහැ කඩෙ යනවා
    මු මොකොක්ද මුගෙ පිටි පස්සෙ ඉන්නෙ මොන බලවෙගද මොනවාත් බලන්නෙ නැහැ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගේ සට්ටන්රාලලා ටික දැන්මම දිනලා.ගිය පාර වගේ ජිල්මාර්ට් දාන්න වගේ හදන්නේ..:rofl:.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට තියෙන්නෙ 9 වෙනිදාට පස්සෙ සිරිකොතෙ මරා ගැනිලි බලන්න තම්යි :rofl:
    අනිවාර්යෙන් ඔය සිරිසේනට කඩේ යන වුවාලගෙ අදොනාව අහනඩ මොන ලොකෙ හිටියත් 9 වෙනිදට එලකිරි ලොග් වෙනව,:yes::yes:උබත් ජනවාරි 9 එලකිරි ලොග් වෙයන් දෙමු මුන්ට රජ බයිටක්.:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනිවාර්යෙන් ඔය සිරිසේනට කඩේ යන වුවාලගෙ අදොනාව අහනඩ මොන ලොකෙ හිටියත් 9 වෙනිදට එලකිරි ලොග් වෙනව,:yes::yes:උබත් ජනවාරි 9 එලකිරි ලොග් වෙයන් දෙමු මුන්ට රජ බයිටක්.:D:D
    මම නම් මරා දිනුවහාම මෙකට අවාට මුන්ව අවුස්සන්නෙ නැහැ එ ලගට මුන් බෙල්ලෙ වැල දා ගනි මොනා උනත් අපෙ දරුවොනෙ:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් මරා දිනුවහාම මෙකට අවාට මුන්ව අවුස්සන්නෙ නැහැ එ ලගට මුන් බෙල්ලෙ වැල දා ගනි මොනා උනත් අපෙ දරුවොනෙ:rofl:
    මම නම් රජ බයිටක් කොරන්ඩ හිතාගෙන ඉන්නෙ, :D:D මුන් හිතාගෙන ඉන්නෙ සිරිසේන දිනනව කියල ජනවාරි 9 වෙනිදට මුන් ගගේ පනි බන්,:lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම නම් රජ බයිටක් කොරන්ඩ හිතාගෙන ඉන්නෙ, :D:D මුන් හිතාගෙන ඉන්නෙ සිරිසේන දිනනව කියල ජනවාරි 9 වෙනිදට මුන් ගගේ පනි බන්,:lol::lol:
    :lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    10856032_671731399593218_1960574267_o.jpg
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    හරියට වැඩ නේ බන් මේ දවස්වල.
    මොනවා හරි ටයිප් කරලා කීයක් හරි හොයා ගන්න එපැයි.

    කමක් නෑ බන් උබල ඔහොම හරි කීයක් හොයාගෙන එදා වේල පිරිමහ ගනින් :yes:

    අපි කඩෙයන්නෙ රට වෙනුවෙන්..ප#@#උබට හම්බෙනවද මංදා අපිටනම් නැ.
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    උන්මයි බනින්නෙ උනමයි හොද කියන්නෙ මරාට විරුද්ද මොකාට හරි කමක් නැහැ කඩෙ යනවා
    මු මොකොක්ද මුගෙ පිටි පස්සෙ ඉන්නෙ මොන බලවෙගද මොනවාත් බලන්නෙ නැහැ

    වටිනා කතාවක් මචන්..... ඇත්තටම වෙන්නෙ මේක තමයි...
     
    Feb 3, 2014
    860
    125
    0
    අනිවාර්යෙන් ඔය සිරිසේනට කඩේ යන වුවාලගෙ අදොනාව අහනඩ මොන ලොකෙ හිටියත් 9 වෙනිදට එලකිරි ලොග් වෙනව,:yes::yes:උබත් ජනවාරි 9 එලකිරි ලොග් වෙයන් දෙමු මුන්ට රජ බයිටක්.:D:D
    10853661_672080482891643_53966222_o.jpg