සිරිසේන එජාපයටත් කෙලී..
සිරිසේන එජාපයටත් කෙලී.. එජාපය පලූකොට නව පක්ෂයක්.. සභාපති මෛත්රී, ලේකම් චම්පික
ලබන ජනවාරි 08 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනතුරුව පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන
මහතාගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ කටයුතු මේ දිනවල ලහි ලහියේ සූදානම්
වෙමින් තිබේ.
මෙම නව පක්ෂය එජාප ඡුන්ද පදනම ඉලක්ක කර ගත් එකක් වන අතර එම නව පක්ෂය යටතේ ඊළග මහ
මැතිවරණයට තරගවැදීමටත් සාකච්චා කර ඇතැයිද වාර්තා වෙයි.
මෛත්රීපාල සිරිසේන මහතාට මෙම නව පක්ෂයේ සභාපති ධූරයද චම්පික රණවක මහතාට මහ ලේකම ධුරයද
ලබා දීමට කටයුතු සූදානම්ව තිබේ.
මේ සම්බන්දයෙන් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කල අතර රනිල් වික්රමසිංහ මහතා ඒ
සම්බන්ධයෙන් මෛත්රීපාල සිරිසේන මහතාට කතා කොට දොස් පවරා ඇත. අනතුරුව මෛත්රීපාල සිරිසේන
මහතා ලංකාදීප කතෘවරයාට කතා කොට සිය අප්රසාදය පල කර තිබේ.
source:http://www.119gossiplanka.com/
lankacnews

Last edited: