සිරිසේන ,කාදිනල්තුමාට බැනවදියි?...Breaking news

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    සිරිසේන සහ කාදිනල්තුමා සීතල යුද්ධයක......

    කාදිනල් තුමාගේ ප්‍රකාශය පහතින් ...:cool:

    කාදිනල් තුමාට ජය වේවා....:cool::cool::cool:
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ජනපති ඔක්කොටම කලින් තොප්පිය දාගනෙ... ලොක්කට මළ පැනලා කෑගහලා එයා කියනවා එයාට කොන්දක් තියනවාලු...

    උඹලා මොකද කියන්නේ...
    අපේ ලොක්කට කොන්දක් තියනවාද..?:baffled::baffled:
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    67570006_10215395091694527_8498500536474009600_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාදිනල්තුමා කියන්ඩ ඔනෙ දේ ලෙසට කීව, සිරාට හොදටම තද වෙලා කාදිනල්තුමාගෙ කතාවට.කොන්ද පන නැති පාලකයො කීවට රිදිල ලේසටම.:rofl::rofl: ඕක කාදිනල්තුමා විතරක් නෙමේ මුලු රටම කියනව කියල සිරාට තේරුම් ගන්ඩ ටික කලක් යයි.. :baffled:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කාදිනල්තුමා කියන්ඩ ඔනෙ දේ ලෙසට කීව, සිරාට හොදටම තද වෙලා කාදිනල්තුමාගෙ කතාවට.කොන්ද පන නැති පාලකයො කීවට රිදිල ලේසටම.:rofl::rofl: ඕක කාදිනල්තුමා විතරක් නෙමේ මුලු රටම කියනව කියල සිරාට තේරුම් ගන්ඩ ටික කලක් යයි.. :baffled:

    aniwa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,213
    113
    Mother Earth
    කාදිනල්තුමා කියන්ඩ ඔනෙ දේ ලෙසට කීව, සිරාට හොදටම තද වෙලා කාදිනල්තුමාගෙ කතාවට.කොන්ද පන නැති පාලකයො කීවට රිදිල ලේසටම.:rofl::rofl: ඕක කාදිනල්තුමා විතරක් නෙමේ මුලු රටම කියනව කියල සිරාට තේරුම් ගන්ඩ ටික කලක් යයි.. :baffled:

    :yes: රිදෙන්නම වැදිල. ඇයි බන් ප්‍රහාර වලට සම්භන්ධ එකෙක් වත් දැන් නැහැනේ. ඔක්කොම නිදොස්.:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: රිදෙන්නම වැදිල. ඇයි බන් ප්‍රහාර වලට සම්භන්ධ එකෙක් වත් දැන් නැහැනේ. ඔක්කොම නිදොස්.:sorry:

    :yes::yes: නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පඹ වේසිට අනුව නම් සියල්ලටම වැරදි කරුවෝ පොලිස්පතියි,ආරක්ෂක ලේකම්.
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ඒවාගේම රනිල්ගෙ ගැටවලටත් හා ලනුවලටත් අපේ කොන්ද තියන ජනපති අහුවුනානේ..නේද..?
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ඒවාගේම රනිල්ගෙ ගැටවලටත් හා ලනුවලටත් අපේ කොන්ද තියන ජනපති අහුවුනානේ..නේද..?

    ජනාධිපති අසමත් කියමු.
    ආන්ඩුව අසමත් කියමු.
    බුද්ධි අංශ අසමත් කියමු.
    ආ⁣රක්ෂක අංශ අසමත් කියමු.
    කොටින්ම රටක් වසයෙන් අප සියල්ලම අසමත් කියමු.

    එතකොට සර්වබලධාරි දෙවියන් වහන්සේ එයාත් අසමත් නේද තමන්ගේ දෙවොල ඇතුලේ තමන්ගේ බැතිමතුන් කෑලි කෑලි වෙලා යන විට මල් වගේ දරැවෝ එකාපිට එකා මියැදෙන කොට ආනාගතය බාරගන්න පුළුවන් දරැවෝ සදාකාලික අබාධිත වෙනකොට ඒ අයට සරණක් පිහිටක් ආරක්ෂාවක් වෙන්න ඔබ යදිනා දෙවියන් අසමත් උනා නේද . කාදිනල් තුමා ඔබ පෙනී සිටින ආගම ධර්මය තුල ඉන්නා මහා බලඇති සර්වබලධාරි දෙවියන් කොහිද..... ඔහුගේ දරැවන් ඒ තරමි පව්කාරයන් කලේ ඇයි ඇයි ඔහු තමන්ගේ දරැවන් කෑලි කෑලි යනතුරු බලා සිටියේ. එක තැනක ඔහුට මගහැරී ගියා නමි තවත් තැනක් වලක්වා ලන්නට ඔහුට තිබුනා නේද.
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    :yes: රිදෙන්නම වැදිල. ඇයි බන් ප්‍රහාර වලට සම්භන්ධ එකෙක් වත් දැන් නැහැනේ. ඔක්කොම නිදොස්.:sorry:

    ජනපතිට රිදිලා එයාගේ ප්‍රතිරුපය ගැන

    එහෙනම් කොච්චර රිදනෙවා ඇතිද..? බොම්බ වැදිච්ව අයට හා තම ප්‍රියාදරයන් නැතිවුන අයට

    අනේද කියන්නේ.....:sorry::sorry::sorry:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ජනපති ඔක්කොටම කලින් තොප්පිය දාගනෙ... ලොක්කට මළ පැනලා කෑගහලා එයා කියනවා එයාට කොන්දක් තියනවාලු...

    උඹලා මොකද කියන්නේ...
    අපේ ලොක්කට කොන්දක් තියනවාද..?:baffled::baffled:

    කොන්දක් නම් තියෙනවා හැබැයි එක ගොඩක් පණ මදි. තරහ ගිහිල්ලා මටත් මීටිමකදි බනියිද දන්නේනැහැ. අර පාප් වහන්සේටත් අඩගැහුවේ එයත් එක්ක කථා කරලා විසදගන්න කියලා. මිනිහා හිතන්ඉන්නේ ලෝකේම ප්‍රබල රාජ්‍ය නායකයා කියලා...
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    කොන්දක් නම් තියෙනවා හැබැයි එක ගොඩක් පණ මදි. තරහ ගිහිල්ලා මටත් මීටිමකදි බනියිද දන්නේනැහැ. අර පාප් වහන්සේටත් අඩගැහුවේ එයත් එක්ක කථා කරලා විසදගන්න කියලා. මිනිහා හිතන්ඉන්නේ ලෝකේම ප්‍රබල රාජ්‍ය නායකයා කියලා...

    කොන්දක් නම් තියෙනවා හැබැයි එක ගොඩක් පණ මදි.:yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කාදිනල්තුමා කියන්ඩ ඔනෙ දේ ලෙසට කීව, සිරාට හොදටම තද වෙලා කාදිනල්තුමාගෙ කතාවට.කොන්ද පන නැති පාලකයො කීවට රිදිල ලේසටම.:rofl::rofl: ඕක කාදිනල්තුමා විතරක් නෙමේ මුලු රටම කියනව කියල සිරාට තේරුම් ගන්ඩ ටික කලක් යයි.. :baffled:

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොන්දක් නම් තියෙනවා හැබැයි එක ගොඩක් පණ මදි. තරහ ගිහිල්ලා මටත් මීටිමකදි බනියිද දන්නේනැහැ. අර පාප් වහන්සේටත් අඩගැහුවේ එයත් එක්ක කථා කරලා විසදගන්න කියලා. මිනිහා හිතන්ඉන්නේ ලෝකේම ප්‍රබල රාජ්‍ය නායකයා කියලා...

    :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කාදිනල්තුමා කියන්ඩ ඔනෙ දේ ලෙසට කීව, සිරාට හොදටම තද වෙලා කාදිනල්තුමාගෙ කතාවට.කොන්ද පන නැති පාලකයො කීවට රිදිල ලේසටම.:rofl::rofl: ඕක කාදිනල්තුමා විතරක් නෙමේ මුලු රටම කියනව කියල සිරාට තේරුම් ගන්ඩ ටික කලක් යයි.. :baffled:

    :lol::lol::lol: