සිරිසේන.... කෝ මේ සිරිසේන...

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
සිරිසේන.... කෝ මේ සිරිසේන...

DuhAcdeU0AAqmDi.jpg:large
 

CreepySD

Member
Dec 6, 2018
191
16
0
යකෝ මෙව්වා දකිද්දිනම් ලොවෙත් හිතෙන්නෙ සිරා මහින්දයට ආයෙ පාරක් ඇරියා කියලම තමයි.
 

CreepySD

Member
Dec 6, 2018
191
16
0
පරයගෙ හිනාව. කණ පැලෙන්න දෙන්න ඕනෙ පොප්සියට
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ඔබලා හොදින් අඳුනන මම තමයි ....... සිරී
    කොහොමද දුන්න ආතල් උබලට ...... සුපිරී
    කල කී හැම දේට කට්ටිය වෙලා ....... සොරී
    අද සිට හාදාගෙන කමු අපි කුම්බලා ... කරී
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මං මුලා වී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වු සමනළයක ගෙනි
    පාර අසා තිබුනේ ...//

    ඔහුත් ? නොදන්නිය ඔහු? යන මානය
    උන් හිටි තැන් මතකයෙ අඩමානය..//
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඔහුට?ද පාරක් ඇති නැති ගානය

    මං මුලා වී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වු සමනළයක ගෙනි
    පාර අසා තිබුනේ

    අප හමු වුයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයි දැයි නොකියමි ...//
    අපේ ගමන අද නවතනු හැකි නම්
    අප යන ගමනද අද මෙතනින් නිමි

    මං මුලා වී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වු සමනළයක ගෙනි
    පාර අසා තිබුනේ.................."මීට මහින්ද "
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඔබලා හොදින් අඳුනන මම තමයි ....... සිරී
    කොහොමද දුන්න ආතල් උබලට ...... සුපිරී
    කල කී හැම දේට කට්ටිය වෙලා ....... සොරී
    අද සිට හාදාගෙන කමු අපි කුම්බලා ... කරී

    12.02.2018-12.jpg
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,714
    4,598
    113
    ඒ කියන්නේ මහින්ද අගමැති වෙලා හිටියයි කියලා පොනිල් අද පිලිගත්තා

    Anna biyek widiyata ubata sathutu wenna karanawak...ada ranil diwurum dunna kiyanne ranil pili ganawa mahinda sathi 6kta agamathi wela hitiya kiyala:yes:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මං මුලා වී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වු සමනළයක ගෙනි
    පාර අසා තිබුනේ ...//

    ඔහුත් ? නොදන්නිය ඔහු? යන මානය
    උන් හිටි තැන් මතකයෙ අඩමානය..//
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඔහුට?ද පාරක් ඇති නැති ගානය

    මං මුලා වී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වු සමනළයක ගෙනි
    පාර අසා තිබුනේ

    අප හමු වුයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයි දැයි නොකියමි ...//
    අපේ ගමන අද නවතනු හැකි නම්
    අප යන ගමනද අද මෙතනින් නිමි

    මං මුලා වී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වු සමනළයක ගෙනි
    පාර අසා තිබුනේ.................."මීට මහින්ද "

    Eka ekaata kade yanne nathiwa idapan.thota wadak aththema naththan ela denak hadapan.moda moosalaya...