සිරිසේන.... කෝ මේ සිරිසේන...

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Noted.

    Lets goto 6 months back.
    My3 and Ranil had only one problem after seen Pohottu won in last ekection.It is raise of MR and his new party.
    one may feel my3 and Ranil temporaly depart to bow down thein common enimy MR.
    By now they did it.

    Anyway MY3 is not a person to trust at any cost.
    They departed to kneel down MR and they now together again as usual.

    Here good lesson to everyone. Be mindful

    MR..Aseywanacha balanan...
    Association of misserable friends like SB..brings disaster

    Because of this illegal and unethical action of my3 many bad outcome will be yet to come..

    Ex.Corrupted Ravi will be given highest pisition to eat our motherland again.We all know he is king of corruption.These incidents made a cool path to bring evils as never.


    A good historical lesson to you all.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ දැන් රනිල් අගමැති වෙලා පැය කීයක් විතර ගිහිල්ලද බං..:P
    රනිල් අගමැති උනොතින් සිරා පැයක්වත් ජනාධිපති පුටුවේ ඉන්නේ නෑ කිව්වා කිව්වා වගේ මතකයි..:rofl:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මූ තුන්පාරක් මහින්ද රෑවෑට්ටුවා

    1) මහින්දත් එක්ක ආප්ප කාලා රනිල් ලගට ගියා
    2)මහින්දට මැතිවරණයෙදි වෙනම ඉල්ලන්න දුන් නෑ මේ නිසා විපක්ෂනායකකම නැති වුනා
    3) මහින්ද බොරුවට අගමැති කරලා මහින්දගේ චන්ද කඩලා රනිල්ගේ අලියෝ නැගිට්ටවලා උන්ගේ චන්ද වැඩි කලා. ෆවුසි නැති කලා .තවත් සන්දාන කාරයෝ යු.එන්.පීයට යන්න සැලැස්සුවා
    :angry::angry::angry:

    මහින්දගේ ඝාතකයා මොහුය ...:angry::angry::angry: