නව වැනිදාට ගුවන් තොටුපොළ වහන්න හිතන චණ්ඩියා කවුද?
එදාටත් ජනාධිපති මම තමයි
* සමහරු නම් පැනල යන්න ගුවන් ප්‍රවේශ පත්‍ර අරගෙන තිබෙනවා. ඒ අයට යන්න මගෙන් බාධාවක් නෑ
* මොන බාධක අභියෝග ආවත් මවුබිම හැරදමා මම යන්නේ නෑ
* රටට ජනතාවට ආදරය කරන නායකයන් ඉවත් කිරීම බටහිර ලෝකයට අවශ්‍ය දෙයක්
බද්දේගම-ඇල්පිටිය ජනහමුවලදී ජනපති කියයි