සිරිසේන ජනපති සoඝයාට අපහාස කරයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිරිසේන ජනපති සoඝයාට අපහාස කරයි

    රටේ ජනපති මරණින්මතු යන්න හදන අපාය මොකක්ද ? සුනාමි,නායයාම්,ගoවතුර,සුලිසුලo,දුර්භීක්ෂ,වසoගත ,රෝග,අමනුෂ්ය කරදර බලාපොරොත්තු වන්න :cool::cool::cool::cool::cool:

    මන්ද ,
    අපේ ජනපතිතුමා ලෝක උරුමයක් කල ත්රිපිටකයේම මෙලෙස සදහන්වන බැවිනි
    .
    සූත්ර පිටකය- අන්ගුත්තර නිකාය - චතුක්ක නිපාතය - පත්තකම්ම වග්ගය - අධම්මික සූත්රය

    මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්ද්රසූර්ය්යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්ද්රසූර්ය්යයන් වැටෙනා කල නක්ෂත්රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්ෂත්රතාරකාරූපයන් ප්රවෘත්ත වූ කල රාත්රින්දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්රින්දිවයන් පවත්නා කල මාසාර්ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව මාසාර්ධමාසයන් පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතිත්. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමයි. දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමන කල්හි දෙවතාවෝ ප්රකුපිත වෙත්. දෙවතාවන් ප්රකුපිත වූ කල මනා දහරින් වැසි නො වසියි. වර්ෂා සම්යක් ධාරායෙන් නො වස්නා කල ශස්යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්වණ ද වෙත්. දුර්වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්.

    54. තරණය කරණ ගොනුන් අතුරෙහි පුඞ්ගවයා කුටිල ව යේ නම් ඒ නායක ගවයා කුටිලව ගිය කල්හි සෙසු හැම ගවයෝ කුටිල ව යෙත්.

    55. එපරිදි ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්රේෂ්ඨ සම්මත වේ නම් හෙ ම අධර්ම කෙරේ නම් ඉතිරි ප්රජාව කැලමය. රජ නො දැහැමි වේ නම් මුළු රට දුඃඛිත වේ.

    මේ අතර අති උත්තම සිරිසේන ජනපතිතුමා කොසොල් රජුගේ සිහිනත් සෑබෑ කලා

    11059658_944731218892815_4505764812749717980_n.jpg

    11017850_944731422226128_6644407367690015393_n.jpg

    11014633_944731468892790_8181190900724205577_n.jpg

    11178295_944731535559450_8438579899438044951_n.jpg

    11178287_944731485559455_6743936117011901648_n.jpg

    මීවනපලානේ හිමි,වහරක හිමි,වලස්මුල්ලේ හිමි වැනි ආර්යන්වහන්සේලට,ත්රිපිටකාභිවන්දනා නමින් උත්සවපවත්වා අපහාස කරන සිරිසේන ජනපතිතුමනි,පහත ගැටලුවලට උත්තර දෙන්න .

    තමන්ගේ බඩගෝස්තරය රැක ගැනීම උදෙසා සම්බුදු සසුන උකසට තබා, නිවන් අරභයා බණ භාවනා කරන සිව්වනක් පිරිසගේ කටවල් වසා තර්ජනය කර නිහඬ කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරතවන ඊනියා විභජ්ජවාදීන්ගෙන්, උන්ගේ මුසා බසට රැවටුන රාජ්ය නායකයන්ගෙන්, රාජ්ය නිලධාරීන්ගෙන් හා උන්ට උඩගෙඩි දෙන ඊනියා ජනමාධ්යවේදීන්ගෙන් ඇසිය යුතු ප්රශ්න මාලාව

    1.තම තම නැණ පමණින් දැන ගෙන දෙසිය යුතු යැයි වදාළ දහම තිබියදීත්, ත්රිපිටකයට අර්ථ දිය නොහැකි යැයි සඳහන් වන සූත්ර දේශනාව කුමක්ද?

    2 සංකාසන සූත්රයේ සඳහන් පරිදි චතුරාර්ය සත්යය විග්රහ කිරීමේදී,අකුරු අසීමිතයි,පද අසීමිතයි,ව්යංජන අසීමිතයි,බෙදීම් අසීමිතයි..ආදී වශයෙන් සඳහන් වන්නේ බුද්ධ දේශනාවක් නොවේද? ඒ සූත්රය තබාගෙන ත්රිපිටකයට ඉබි යතුරු දමා ජාතික උරුමයක් කළේ කෙසේද?

    3.සිවුරු දරාගෙන දරු පවුල් නඩත්තු කරන,ස්ත්රීන් සමග කාමුකව හැසිරෙන,රාත්රී සමාජ ශාලාවල රිංගන,පාරාජිකාවට පත්වූ පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්රියා මාර්ගය කුමක්ද?

    4.සිවුරු දරාගෙන විශ්වවිද්යාලවලට ගොස් නවක වදය දෙන,ලිප්ටන් වට රවුමේ ඔලු පලා ගන්නා,අන්තර් විශ්වවිද්යාල භික්ෂු බල මණ්ඩලය නමින් විවිධ දේශපාලන කටයුතුවල නිරතවන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්රියා මාර්ගය කුමක්ද?

    5.සිවුරු දරාගෙන විවිධ දේශපාලන පක්ෂවල වේදිකාවලට ගොඩවන,ප්රසිද්ධියේ දේශපාලන කටයුතුවල නිරතවන,ඒ සඳහා විහාරස්ථාන පවා යොදවන,නිවන් මග නොදෙසා දේශපාලන කතා පවත්වන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්රියා මාර්ගය කුමක්ද?

    6. භික්ෂූන්ට පිණ්ඩපාත කළ හැක්කේ සිව්පසය පමණක් හා එයද තමන් හෝ සහෝදර භික්ෂූන් හෝ තමන්ගෙ ගුරුවරයා හෝ තම වයෝවෘද්ධ දෙමව්පියන් හෝ වෙනුවෙන් පමණක් යැයි සඳහන්ව තිබියදී,හරි හෝ වැරදි වේවා,අධිකරණයෙන් වැරදිකරුවන් කොට දඩ නියම වූවන්ගේ දඩ මුදල් ගෙවා දැමීමට උතුම් බුද්ධ පාත්රය රැගෙන මුදල් හිඟමනේ ගිය පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්රියා මාර්ගය කුමක්ද?

    7.සිවුරු දරාගෙන වැටුපට රස්සා කරන,විවිධ වෘත්තීය සමිති පිහිටුවා ගෙන ඒවාට නායකත්වය දෙන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්රියා මාර්ගය කුමක්ද?

    8.සිවුරු දරාගෙන ස්ත්රී පුරුෂ වශී ගුරුකම්,අනවින කොඩිවින,යන්ත්ර මන්ත්ර..ආදී කටයුතුවල ප්රසිද්ධියේ නිරත වෙමින්, ඒ ගැන පුවත්පත්වල ප්රසිද්ධ දැන්වීම් පල කරමින් මුදල් උපයන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්රියා මාර්ගය කුමක්ද?

    9.ධර්මය විකෘති කරනවා යැයි සිල්වත් ගුණවත් භික්ෂූන්ට තර්ජනය හා දෝශාරෝපනය කරමින් ඔවුන් දෙසන ප්රකෘති දහම කුමක්ද? ඒ දහම් මග අනුගමනය කර නිවන් දැක්කේ කව්ද?

    10.බුදුන් වහන්සේ විසින් ලෝකායත සාස්ත්ර හැදෑරීම භික්ෂූන්ට තහනම් කර තිබියදී විවිධ ලෞකික සාස්ත්ර,උපාධි හදාරන,උගන්වන හා ඒවායින් මුදල් උපයන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්රියා මාර්ගය කුමක්ද?

    11.සිවුරු පෙරවන විට,සබ්බ දුක්ඛ නිස්සරණ...ආදී වශයෙන් සියලු දුක් දුරු කර නිවන් සාක්ශාත් කර ගැනීම සඳහා මේ කසාවත දෙන සේක්වා... යන පොරොන්දුව දී,ඉන් අනතුරුව බුද්ධ නීතියට පටහැනිව යමින් ඉහත ක්රියාකාරකම්වල නිරත වන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්රියා මාර්ගය කුමක්ද?

    12 තමන් කැමති අදහසක් දැරීමේ,ඉගැන්වීමේ,කැමති තැනක වැඩ වාසය කිරීමේ,ආගම දහම ඇදහීමේ නිදහස බුද්ධ දේශනාවෙන් වගේම ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන්ද සලසා දී තිබියදීත්,එකී නිදහසද අමු අමුවේ උල්ලංඝනය කරමින්, තමන්ගෙ පාඩුවේ බණක් භාවනාවක් කර ගන්න කුටියක්,සෙනසුනක් හදා ගැනීමට,අදාල පලාත් පාලන ආයතනයෙන්,ප්රාදේශීය ලේකම්ගෙන්,සාසනාරක්ශක බල මණ්ඩලයෙන්,බුද්ධ සාසන අමාත්යාංශයෙන් අවසර ගත යුතු යැයි ඊනියා චක්ර ලේඛන නිකුත් කර, නිවන් අරබයා බණ භාවනා කරන භික්ෂූන් වහන්සේලා විතරක් හිර කර තබන්නේ කාගේ උවමනාවටද?

    ඇස් පොට්ට වී නැත්නම්,කන් බිහිරි වී නැත්නම්,මන්ද බුද්ධික නැත්නම්,රෙද්ද පල්ලෙන් බේරෙන සාසනාලයෙන් කතා කරන උන්,ජාතික උරුමයක් බවට පත් කළ ත්රිපිටකයෙන්ම මේවාට උත්තර දීපල්ලා.නැත්නම්"ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ-සැපයක් යැයි කකුළුව දිය කෙලියේ" යනුවෙන් වීදාගම මෛත්රී ස්ථවිර පාදයන් වහන්සේ විසින් ශ්රී බුද්ධ දේශනාවට අනුව පද බඳින ලද කවියේ අර්ථයවත් වටහා ගන්න උත්සාහ කරපල්ලා.

    1) විභජ්ජවාදීන් සෝවාන් විමටනම් අඩුම තරමින් සිල්වත්වී සිටිය යුතු බව පවසයි .මෙය සැබැවක්දයි අපි බුද්ධ භාෂිත ත්රිපිටකයෙන් සොයා බලමු .

    මහාවග්ග පාලි 1,මජ්ජිම නිකාය 2-උපාලි සූත්රය , අන්ගුත්තර නිකාය 5 හත්ථිගාමක උග්ග සූත්රය සොවාන් වන්නේ ධර්මය ඇසීමෙන් බව සදහන් වේ සීලයක පුලුටක්වත් නැත .සරකාණි සූත්රයට අනුව සරකානි සෝවාන් වුවද මත් පැන් පානය කරයි .මේ අනුව පැහැදිලිව ඔප්පුවන්නේ සෝවාන් වීමට සිල්වල අබමල් රේනුවක අවශ්යතාවයක්වත් අවශ්ය නොවන බවයි.

    තථාගත සාසනය සිල් සදහාද ?

    සන්යුක්ත නිකාය -ගිලාන සුත්රය

    "මහණ,මා දහම් දෙසන ලද්දේ රාග විරාගය පිනිසමයි"

    ප්රත්න්යාවෙන් සමාධියත් සමාධියෙන් සීලයත් වැඩෙන බව ඔප්පු කිරිම

    අන්ගුත්තර නිකාය 6- පුබ්බධම්ම සූත්රය

    මහණෙනි, කුසලධර්මයන්ට පූර්වනිමිත්ත සම්මාදිඨ්ටිය වේ .

    එනම් පලමුව වැඩිය යුත්තේ ප්රත්න්යාවයි :cool:

    සන්යුක්තනිකාය -5-1 පුබ්බාරාම සූත්රය

    ප්රත්න්යා ඉන්ද්රියයි .මහණෙනි , පැනවත් අරිසව් හට ඒ අනුව යන සැදැහැ පිහිටයි .ඒ අනුව යන වැර පිහිටයි .ඒ අනුව යන සිහිය පිහිටයි .ඒ අනුව යන සමාධිය පිහිටයි . මහනෙනි මේ එක් ඉන්දිර්ය වැඩු බැවින් බහුල කල බැවින් රහත් මහණ තෙමේ " ඉපැද්දීම ගෙවිනි .බඹසර වැස නිමවන ලදී.කටයුතු කරන ලදි.මේ බැව් පිනිස අනෙකක් නැතැයි දනිමියි'යි රහත් බව ප්රකාශ කරයි

    කෝ යකෝ සිල්????????සිල් ගන්නෙවත් නැතුවද රහත් වුනේ ? මලකෙලියයි ජුලි හතයි . ඒ මදිවට රහත්බවත් ප්රකාශ කරනවලු :lol::lol::lol:

    2) සෝවාන් වෙන්නේ එතකොට කොහොමද ?
    බුද්ධ භාෂිත ත්රිපිටක- සoයුක්ත නිකාය -සෝතාපත්ති සoයුක්තය
    සෝවාන් වීමට මෙනෙහි කල යුත්තේ පන්ච උපාදානස්කන්ධයේ ආදීනවය ,නිස්සරණය පමණි.

    කෝ යකෝ සිල්.බුදුන්ටත් වැරදෙනවද මන්ද ?:lol:

    3) විනය පිටකයේ කාලීන ලෙස සුදුසු ලෙස කුඩා ශික්ශාපද වෙනස් කරගන්නා ලෙස ගෞතම බුදුරදුන් දේශිතයි

    4) බුදුන් ලoකාවේ යයි කීම මිත්යාවක්ද?

    බුදුන් උපන්නේ ලoකාවේ බවට පුරාවිද්යාත්මක සාක්ෂි:cool:

    ගොතම නම සදහන් සෙල්ලිපි 18ක් මෙරට ඇත .ඉන්දියාවේ එකක්වත් නැත .දඹුල්ල රජමහ විහාර සෙල්ලිපි වල එකම ගල්ලෙනේ ගෝතම ,අනුරුද්ද,ආනන්ද,මුගලන්,පුණ්ණ යන අය එකට වාසය කල බව සදහන්ය

    ඉන්දියාවේ කිසිදු ගල්ලෙනක් සoඝයාට පුජා කල බවට එකදු සෙල්ලිපියක්වත් නැත

    සිදුහත් යන නම සදහන් සෙල්ලිපි මෙරට ඇත

    සෝමාවති එරික්සොන්ගල අසල ඇති සෙල්ලිපිය දකුණේ සිට වමට කියවන විට මගධ යන වචනය හමුවේ

    මගධ නම සටහන් සෙල්ලිපියක් සන්ගප්පලේ ඇත

    දුටුගැමුනු රජුට මතු මෙත් බෝසත් වීමට ගෞතම බුදුන් නියත විවරණ දුන් සෙල්ලිපිය තෝනිගල ඇත. බෝසතුන් පහල වෙන්නේ ඉන්දියවේනම් මෙහෙ මෙත් බෝසතුන් පහල උනේ ඇයි ?විහාරමහාදේවි මෙත් බෝසතුගේ මව බවත් කාවන්තිස්ස සහ සාලිය පිලිවෙලින් මෙත්බෝසතුන්ගේ පියා සහ පුතා ලෙස උපතලබන බවත් මහාවoශය පිලිගනියි .

    අශෝක නමින් කරවූ සෙල්ලිපියක්වත් ඉන්දියාවේ නැත

    ගපති හෙවත් ගෘහපති නම සදහන් සෙල්ලිපි මෙරට ඇත .ඉන්දියාවේ එකක්වත් නැත .ගෘහපති නාමය ත්රිපිටක සූත්ර කියවීමේදි හමුවේ

    මිහින්තලේන් වෙසමුණි සාතාගිරි නම සදහන් සෙල්ලිපි එමට හමු වේ .මෙම නාමය ආටානාටි මහාසමය සූත්ර හා බැදුණු නාමයකි.සෙල්ලිපි අනුව වෙසමුනිගේ රට ලoකාවයි.එනම් බුදුන්ගේ රටද ලoකාවයි. මිහින්තලේ සෙල්ලිපිවල එන නසත්ය කියන නාමයට රෝද 3ක්සහිත ගුවන් යානයක් තිබු බවත් අසිරිමත් ඉන්දියාව ලියු බෂාම් කියයි .එනම් මොවුන් යක්ෂගොත්රිකයන්ය.

    මානෑකන්දේ යශෝදරා මෙහෙනිය සිටි බවට සෙල්ලිපි සාක්ෂි ඇත

    විරූඩ නමින් සෙල්ලිපි අම්පාර දමන ඇත .දත රජු හෙවත් ධෘතරාක්ඨ රජුගේ සෙල්ලිපි දඹුල්ලේ ඇත .

    නේපාලයේ සහ ඔරිස්සාවේ සයෝ මුනිති නම් අයෙක් ඉපදුනු බව අශෝක යැයි හදුන්වන (සෙල්ලිපිවල ඇත්තේ දෙවනපියරාජා ලෙසයි .අශෝක නම පවා නැත.මොහු අශෝකමදැයි කිසිවෙක් නොදනි ) අයෙක් කල බව නූතන අය හදුන්වන කනු 2ක් ඇත,සයෝ මුනිති තැන් 2ක ඉපදීමෙන් ඉන්දියාවේ බොරුව හෙළිවේ.

    සිතුල් පව්ව සෙල්ලිපි වල පුණ්ණ තෙරුන් සහ සැරයුත් හිමිගේ ගෝල සoඝරක්කිත තෙරුන් ගල්ලෙනක එකට වාසය කල බව හෙලි කරයි.

    5) උපසම්පදාව යනු කුමක්ද ?

    "කුසලස්ස උපසම්පදා ".කුසල් වැඩීමයි උපසම්පදාව ..බුදුන් බුදු වූ පසු මුල් වසර 20 තුල කිසිදු විනය ශික්ෂාපදයක් පනවා නැත .එනම් එකල සිටි කිසිදු රහතෙක් උපසම්පදා නොවූ චීවරදාරින්බව මේ වැදි බණ දෙසන විභජ්ජවාදී චීවරදාරිට පිලිගැනීමට සිදුවේ

    6) රහත් වූ විට එය සගවනවාද ?

    සන්යුක්ත නිකාය - පින්ඩෝල භාරද්වාජ සුත්රය -පින්ඩෝල රහතුන් අරහත් බව ප්රකාශ කරයි .ත්රිපිටකයේ තේර තේරී ගාථා වල සියලු රහතුන් රහත් බව ප්රකාශ කරයි .එය කරන්නේ බුදුන්ටද නොවේ . ආනන්ද තෙරුන් රහත් බව ප්රකාශ කරන විට බුදුන්ද සිට නැත .චන්න තෙරුන් රහත් බව ප්රකාශ කරන විටද බුදුන් නැත.සන්යුක්ත නිකායේ සුසීම සුත්රයේ රහතුන් සුසීමට රහත් බව ප්රකාශ කරයි.ශුශ්කවිදර්ශක රහතුන්ට අධිමානසික හැකියා නොමැතිබව මේ සූත්රයේ රහතුන් කියයි

    8) කෙලෙස්වැඩෙන්නේ කොහොමද ? මාලිගාවල ඉන්න නිසාද ?

    එතකොට තමන්ගේ දුවව දූෂණය කරන පොඩි පැලක දිවි ගෙව්ව හොරොව්පතානේ තාත්තට ,තමන්ගේ න0ගිව දූෂණය කරන දුප්පත් අයියට කෙලෙස් වැඩි උනේ මාලිගයක හිටපු නිසාද ???:lol::lol::lol:

    ක්ලේෂකාමයෝ ඉපදෙන්නේ කෙසේද
    ?

    ඛුද්දක නිකාය -මහා නිද්දේසපාලි

    "කාමය මා තාගේ මුල දුටිමි ,කාමය තෝ සoකල්පය හේතු කොටගෙන උපදින්නේය "

    9) අනිච්ච = කෑමෑත්ත ඉටු නොවන බව /කැමති සේ කිසිවක් නොමැති බව

    දුක්ඛ- ඒම නිසා සියල්ල දුක බව

    අනත්ත-ඒම නිසා සියල්ල අසාර බව.කිසිවකට මනසින් නොබැදිය යුතු බව

    බුදු මුවින් දේශිත මේ දෙබස් අමු අමුවේ විකෘති කරන විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් මේ කරන ධර්ම විකෘතියට ඔබත් රැවටෙනවාද ?විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් ඔබ දැන්වත් ප්රතික්ෂේප කරන්න ..

    Maxtalker ,පොරිසාදයා වැනි පාපතරයන් ගැන දැන් ඔබවත් තීරනයක් ගන්න .විභජ්ජවාදීන් ප්රමුඛ බුද්දගෝෂ වැදි බණ දෙසන්නන් පලවා හරින්න .අලි බාස්කම් කරන චීවරදාරින් ප්රතික්ෂේප කරන්න .බුදු මුවින් පිටවුණු පරම සත්යය විශ්වාස කරන්න .

    සත්යයේ සටහන වත්මන් තරුණ පරපුරේ අපක්ෂපාති බුද්දියේ විමසුමට.............ඔබත් බුද්ද භාෂිත ත්රිපිටකය පමණක් පිලිගන්න.නිරපේක්ෂකත්වයේ මගට එක්වන්න

    https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw
    :dull::dull::dull:

    නිරුක්ති ඇත්තක් බවට ත්රිපිටක සාක්ෂි

    ඛුද්දක නිකාය - මහ නිද්දේසපාලි 33 පිට

    "එහි ශකත වූයේ ( ඇලුනේ ) එහි වෙසෙසින් ඇලුනේ වේද ,එහෙයින් සත්ව යැයි කියනු ලැබේ ."

    සත්වයා යන්නට නිරුක්තියක්

    මේ අනුව නිරුක්ති බොරුයැයි බෙරිහන් දුන් බුද්දඝොෂ ගෙන් පැවතෙන කලුසුද්දන්ට ජාතක බෞද්දයින් තවත් අසරණ තත්වයකට පත් වූ වගයි
    :cool::cool::cool:

    අවසානයේ කීමට ඇත්තේ සoඝ යනු මාර්ගපලලාබින් බවයි.සිරිසේන ජනපතිතුමා සoඝයාට වදින ගාතාවේ තේරුම සෙව්වොත් එය මැනවින් ඔප්පුවේවි.

    ජනපතිතුමනි,ත්‍රිපිටකයම ඔබතුමාට එරෙහිවී ඇත .:cool:අධාර්මික පාලකයන්ගෙන් රට ගලවා ගත හැක්කේ මහජනයාටම පමණි..........එලබෙන ජනාධිපතිවරණයේදී ඔබේ චන්දය බුද්දිමත්ව භාවිතා කරන්න
    :shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතන ඉන්න විභාජ්ජවාදියෝ හෙවත් මාරයාගේ ඍජු අදීක්ෂණය යටතේ ක්‍රියාත්මක ධර්ම භක්ෂිකයන්ට දැන් කරන්නේ තියෙන්නේ මේ තර්ක ධර්මයට අනුකූලවම බිඳින එක. එහෙම බැරිනම් වෙන බයිලා නොදමා නිකන් හිටපල්ලා....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමේ කොමඩිය!

    09.jpg

    ඔබට රූපවාහිනිය ස්පර්ශ කළ හැකිය. එහෙත් එහි විකාශනය වන ප්‍රවෘත්ති ස්පර්ශ කළ නොහැකිය. එලෙසින්ම පොතක් ස්පර්ශ කළ හැකිය. පොතේ අන්තර්ගතය ස්පර්ශ කළ නොහැකිය. මාධ්‍ය සහ සංදේශය යනු එකිනෙකට වෙනස් මානයන් දෙකකින් හඳුනාගෙන විග්‍රහ කළ යුතුය. මාධ්‍ය වෙනස් වේ. එය කාලානුරූපීය. අතීතයේ කටපාඩම් කළ දේ, පසුව තඹපත්, ගල්පුවරු, තල්පත් ආදියෙහි ලියැවිණි. එය ම පසුව කඩදාසි මත ලියැවිණි. පසුව මුද්‍රණය විණි. දැන් සයිබර් අවකාශය තුළ අස්පර්ශනීය වශයෙන් සකස්විණි. මාධ්‍ය එසේ ය. කාලීනව වෙනස් වේ. එහෙත් සංදේශය වෙනස් වන්නේ නැත.
    මේ අනුව බලන විට ත්‍රිපිටකය යනු කුමක්දැයි අප විග්‍රහ කර බැලිය යුතුය.
    බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ඇරඹි පළමු ධර්ම සංගායනාවේදී භාණක පරම්පරා වශයෙන් බෙදී ධර්ම, විනය වනපොත් කිරීමේ කාර්යය ඇත්ත වශයෙන්ම ආරම්භ වූයේ බුද්ධ දේශනාව විකෘති නොවී පවත්වා ගැනීම පිණිසය. එහිදී වනපොත් කිරීමේ පහසුව පිණිස සූත්‍ර, විනය හා අභිධර්ම වශයෙන් කොටස් තුනකට වෙන් කරගන්නා ලදි. ත්‍රිපිටකය යනු එය විය.
    මෙසේ කටපාඩමින් පවත්වාගෙන ආ ධර්මය, රාජ්‍ය පූර්ව පළමුවැනි සියවසේදී ලංකාවේදී පොත් මත ලියැවිණි. එය පළමුවර රචනා කරන ලද්දේ තල්පත් මතද, නැතිනම් ලෝහ පත්‍ර මතද යන්න විවාදාත්මක කරුණකි. කෙසේ නමුත් අද වන විට මූලාශ්‍ර වශයෙන් භාවිත කරනු ලබන සිංහල වර්ණ මාලාවෙන් රචිත ත්‍රිපිටක ග්‍රන්ථ පවතින්නේ පුස්කොළ පොත් වශයෙනි. මම එවැනි ත්‍රිපිටක කිහිපයක්ම සංරක්ෂණය කර ඇති අයෙක් වන බැවින් ඒවායේ පවත්නා සංසන්දනාත්මක අඩුපාඩු අප්‍රමාණ බව ප්‍රත්‍යක්ෂයෙන් දනිමි.
    කෙසේ වෙතත් අද වන විට ලෝකයේ නොයෙක් භාෂාවන්ගෙන් ත්‍රිපිටක මුද්‍රණය වී තිබේ. මුල්ම ත්‍රිපිටක මුද්‍රණය කරන ලද්දේ සියමේ දී 1870 ගණන් වලදීය. එම තායි ත්‍රිපිටක මුද්‍රණයෙන් දැනට ඉතිරිව ඇති එකම අංගසම්පූර්ණ පොත් කට්ටලය සංරක්ෂණය කිරීමට ද මා හවුල් වී තිබේ.
    නැවත අප සිංහල ත්‍රිපිටක දෙස බැලුවහොත්, වඩාත් ශාස්ත්‍රීය සිංහල ත්‍රිපිටක සංස්කරණය වශයෙන් සැලකිය හැක්කේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලා ග්‍රන්ථ පෙළ යි. ඒ හැරුණු විට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් කළ පොත් පෙළක් ඇතත් එය ශාස්ත්‍රීය ප්‍රකාශනයක් නොවේ. මේ හැරුණු විට තායිලන්තයේ ධම්මකායි විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා අන්තර්ජාතික බෞද්ධ ඇකඩමිය එක්ව මූල පාඨ ග්‍රන්ථ සංසන්දනය කරමින් ත්‍රිපිටක සංස්කරණයක් සකස් කරන ලදි. එය තායි, ලංකා, බුරුම, ඉන්දියා අත්පිටපත් ආශ්‍රයෙන් කළ ඉතා අනගි සංස්කරණයක් විය. එහි සියලු කොටස් පළවී ඇත්දැයි නොදනිමි.
    කෙසේ වෙතත්, අදටත් වඩාත් යෝග්‍ය ත්‍රිපිටක සංස්කරණය සේ සැලකිය හැක්කේ පී.ටී.එස්. හෙවත් පාලි ටෙක්ස්ට් සොසයිටි මගින් පළ කළ ඉංග්‍රීසි ත්‍රිපිටක සංස්කරණයයි.
    දැන් ත්‍රිපිටකය ජාතික උරුමයක් වන්නේ කෙසේදැයි සිතා බැලිය යුතුය.
    ලෝක උරුම සඳහා යුනෙස්කෝව මගින් සම්මත කරන ලද නිර්ණායක, දේශීය කරමින් ජාතික උරුමයන් නම් කරනු ලැබිය යුතුය. ඒ සඳහා යුනෙස්කෝව මගින් හඳුනාගෙන ඇති නිර්ණායක මෙසේය.
    1. මානවයාගේ නිර්මාණශීලීත්වයේ අග්‍රඵලයක් වීම
    2. වාස්තු විද්‍යා, තාක්ෂණික, කලාත්මක, නගර සැලසුම්, භූමිනිර්මාණ යනාදී ක්ෂේත්‍රයක් තුළ මානව සන්තතියේ ප්‍රමුඛ හැරවුමක් වීම
    3. අනන්‍ය වාස්තවිකත්වය
    4. වෙනත් තැනක දක්නට නොලැබෙන මානවයා විසින් කරන ලද සුවිශේෂී ආකාරයේ භෞතික නිර්මාණයක් වීම.
    5. මානව ජනාවාස, පාරිසරික සබඳතා සම්බන්ධ අග්‍රගණ්‍ය උරුමයක් වීම
    6. ජීවන සංස්කෘතිය, කලාත්මකභාවය, සාහිත්‍යයික අගය පිළිබඳ ‘ස්පර්ශ කළ හැකි’ උරුමයක් වීම
    කිසියම් දෙයක් ජාතික හෝ ජාත්‍යන්තර උරුමයක් බවට හඳුනාගත හැක්කේ ඉහත නිර්ණායක අනුව ය. එහිදී පැහැදිලි වන ප්‍රධානම කරුණ වන්නේ “ජාතික හෝ ජාත්‍යන්තර උරුමයක් අනිවාර්යයෙන්ම භෞතික ස්වරූපයක් ගත යුතු බවයි.”
    සරලවම කිවහොත් උරුමයක් යනු සංරක්ෂණය කළ හැකි භෞතික සම්පතකි.
    දැන් ත්‍රිපිටකය ජාතික උරුමයක් වන්නේ කිනම් පදනමකින් ද යන්න විමසිය යුතුය.
    1. එය භෞතික සම්පතක් නොවේ. පන්සල්වල පොත්ගුල්හි මීයන්ට භෝජන වූ පුස්කොළ ත්‍රිපිටක බොහෝ ය. පී.ටී.එස්. ත්‍රිපිටක පිටපත් බොහෝ ගණනක් ලොව පුරා ඇත. බුද්ධ ජයන්ති ත්‍රිපිටක පිටපත් බොහෝ ගණනක් ඇත. මහමෙව්නාවේ සිඟිති ත්‍රිපිටකය කියා එකක් ද ඇත. නැදිමාලේ ත්‍රිපිටකය කියා එකක්ද ඇත. සිරිධම්මගේ ත්‍රිපිටකයක් ද ඇත. තායි ත්‍රිපිටක ද ඇත. ඩිජිටල් ඒවා ද ඇත. මේ සියල්ල එකිනෙක සසඳා බැලුවොත් එකිනෙකට වෙනස් තැන් බොහොමයක් හඳුනා ගත හැකිය.එසේ නම්,
    මේවා අතරින් ජාතික උරුමයක් වන්නේ කිනම් ත්‍රිපිටකයද?
    2. ජාතික උරුමයක් සංරක්ෂණය කළ හැකිවිය යුතුය. දැන් ආණ්ඩුව සංරක්ෂණය කරනු ලබන්නේ පුස්කොළද? කඩදාසිද? නැතිනම් ඩිජිටල් ත්‍රිපිටකද? සංරක්ෂණය කරනු ලබන්නේ කවරෙක්ද?
    3. ත්‍රිපිටකය භෞතිකව සංරක්ෂණය කිරීම කෙසේ කළත්, එහි අභ්‍යන්තරව පවතින ධර්ම සංදේශය සංරක්ෂණය කරන්නේ කෙසේද? සංරක්ෂකයා කවුද? හෑගොඩ විපස්සි ද? ගලගොඩ අත්තේ ඥානසාරද? පිටිදූවේ සිරිධම්මද? නැතිනම් කිරිබත්ගොඩ ඥානානන්දද?
    4. අනෙක් ජාතික උරුම අතර ඇති මාලිගාව, සීගිරිය, දඹුල්ල, අනුරාධපුර, පොළොන්නරු, ගාල්ල යනාදියේ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණය ද දරයි. නකල්ස්, බඹරකන්ද, පිදුරුතලාගල යනාදී තැන් සම්බන්ධ වගකීම පරිසර අමාත්‍යාංශය, වන සංරක්ෂණ හා වනසත්ව අධිකාරීහු දරති.
    ත්‍රිපිටකය සංරක්ෂණය කොට පවත්වා ගැනීමේ වගකීම දරන්නේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවද? එවිට මහානායකලාට හෝ දියවඩන්නාට ඕනෑ ලෙසට හෝ ත්‍රිපිටකය වෙනස් නොවෙනු ඇත් ද?
    ත්‍රිපිටකය යනු කිසිසේත්ම ලංකාවේ පෞද්ගලික බූදලයක් නොවේ. එය ජාතික උරුමයක් කිරීම ත්‍රිපිටකය හෑල්ලු කිරීමකි. ආණ්ඩුව විසින් සිංහල බෞද්ධ නිලය අල්ලා චූන් කිරීමකි.
    පස්වැනිදා මහලොකුවට පැවැත්වූ උත්සවයෙන් පසු ජාතික උරුමයක් බවට පත්වූයේ එතැන ගොඩ ගසා තිබූ පොත් සේල් එක මිසක් බුද්ධ දේශිත සුවාසු දහසක් ධර්මස්කන්ධය නොවන බව දැන්වත් මෝඩ ලංකා-බෞද්ධයන් තේරුම් ගත යුතුය.
    පොත භෞතික/වාස්තවික බැවින් ජාතික උරුමයක් කළ හැකිය. එහෙත් අස්පර්ශනීය ධර්මය ජාතික උරුමයක් වන්නේ කෙසේ ද?
    අඩු තරමින් බහුභාණ්ඩිකව පන්සල්වල තබාගෙන පුස්කන, මීයන් කන, “සියලු පුස්කොළ පොත්” ජාතික උරුමයක් කළා නම් එය කාලෝචිත හා හරවත් තීරණයක් වනු ඇත.
    දැන් ජාතික උරුම ත්‍රිපිටකය කියා පිටිදූවේ සිරිධම්මටද පොත් සෙට් එකක් අච්චු ගැස්විය හැක. ජාතික උරුම ත්‍රිපිටකය හෝල් සේල් දමා, බුක්ෆෙයා එකේදී ඩිස්කවුන්ට් පිට විකිණීමටද පිළිවන! ජාතික උරුම ත්‍රිපිටක ඩීවීඩීද තිබිය හැක.
    ඉනුදු නොනැවතී, ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉල්ලීමක් ද කරන්නට යෑම ඉන්ටර්නැෂනල් ජෝක් එකක් වන්නට නියමිතව ඇත. එය සීගිරිය යනු ලෝකයේ ‘අටවැනි පුදුමය’ යැයි අපි ම පාරම් බාගත්තාට වඩා හාස්‍යයක් වනු නොවනුමාන ය.
    බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘ජාතික උරුමයක්’ හෝ ‘ලෝක උරුමයක්’ නොවන බව වටහා ගන්නට තරම්වත් මෙරටේ භික්ෂුන්ට මොළයක් නැතිවීම ගැන අප කම්පා විය යුතුය. ධර්ම මාර්ග ප්‍රතිපදාව බල්ලට ගියත් ත්‍රිපිටකය ජාතික උරුමයක් කොට ආතල් එකක් ගැනීමට අපිට හැකිවිය.

    අහෝ මෝඩ සිංහල බෞද්ධයා!

    රාවය January 18, 2019
    නිමේෂ තිවංකර සෙනෙවිපාල
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඔලුව හොද නැත්නම් ඩොක්ටර් කෙනෙන් හම්බවෙලා බෙහෙත් ගනින්...

    බවුද්ධයෙක් ලෙස කරන්න ඔනේ තමුන් මාර්ගයේ ගමන් කරන එක.ඒක නොකර ත්‍රිපිටකය උපාදාන කරගන දගලන එක නෙවෙයිනේ.
    රාජ්‍ය නායකයාගේ යුතුකම ආගම දහම රකින එක. ඔහු ඒක කලා.ඒ ත්‍රිපිටකය වැරදිනම් නිවැරදි දහම හෝයාගන අනුගමනය කරන එක වෙන්න ඔනේ.
    එහෙම නොකරන තාක් කොටිල හාමුදුරුවන් වගේ තමයි ඒඅය.දහම උගන්නනවා තමුන් කිසිවක් ඒකෙන් නොගෙන.
    මේදහම තියෙන්නේ තර්කවාද,ලිපි ලියන්න , පොත් ලියන්න නෙවෙයි මුලින්ම ඒක තමන් තුලින් දැකීමට.ඒකද හුගක් අය කරන්නේ.
    ත්‍රිපිටකය රජය පිලිගෙන තියෙන්නේ, දැන් ඒක වෙනස් කරන්න ගියාම දඩුවම් විදින්න වෙනවා.කලබල උනාට කරන්න වැඩක්නෑ නෑ.ඒකේ වැරැද්දක් තියනවානම් ඒක ස්වාමීන්වහන්සේලා හරහා තමුන්ගේ නිකායට/ඉහල තැනකට අදාල කරුණු පෙන්නලා ඒගැන සාකච්චා කරගන යම්කිසි තීරනයකට එන්න ඔනේ. එහෙම නොකර දහම තමුන්තුලින් දකින එක පැත්තකදාල ගිහියෝ පිරිසක් කලබලවෙලා ආන්ඩුවටයි හාමුදුරුවන්ටයි බැන බැන ගියාට වැඩක්නෑ ප්‍රොසීඩියර් එකේ යන්නැතුව.මේවා නිකන් විහිලුවට ලක්වෙනවා මිසක් වෙන ලැබෙන දෙයක් නෑ, උඩ සහෝදරයෙක් කියලා තියෙන්නේ ඒක මිනිස්සුන්ට පේන විදිය. අයේ තව නිදසුන් මොනවාද පෙන්නන්නේ :)
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙතන ඉන්න විභාජ්ජවාදියෝ හෙවත් මාරයාගේ ඍජු අදීක්ෂණය යටතේ ක්‍රියාත්මක ධර්ම භක්ෂිකයන්ට දැන් කරන්නේ තියෙන්නේ මේ තර්ක ධර්මයට අනුකූලවම බිඳින එක. එහෙම බැරිනම් වෙන බයිලා නොදමා නිකන් හිටපල්ලා....
    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමේ කොමඩිය!

    09.jpg

    ඔබට රූපවාහිනිය ස්පර්ශ කළ හැකිය. එහෙත් එහි විකාශනය වන ප්‍රවෘත්ති ස්පර්ශ කළ නොහැකිය. එලෙසින්ම පොතක් ස්පර්ශ කළ හැකිය. පොතේ අන්තර්ගතය ස්පර්ශ කළ නොහැකිය. මාධ්‍ය සහ සංදේශය යනු එකිනෙකට වෙනස් මානයන් දෙකකින් හඳුනාගෙන විග්‍රහ කළ යුතුය. මාධ්‍ය වෙනස් වේ. එය කාලානුරූපීය. අතීතයේ කටපාඩම් කළ දේ, පසුව තඹපත්, ගල්පුවරු, තල්පත් ආදියෙහි ලියැවිණි. එය ම පසුව කඩදාසි මත ලියැවිණි. පසුව මුද්‍රණය විණි. දැන් සයිබර් අවකාශය තුළ අස්පර්ශනීය වශයෙන් සකස්විණි. මාධ්‍ය එසේ ය. කාලීනව වෙනස් වේ. එහෙත් සංදේශය වෙනස් වන්නේ නැත.
    මේ අනුව බලන විට ත්‍රිපිටකය යනු කුමක්දැයි අප විග්‍රහ කර බැලිය යුතුය.
    බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ඇරඹි පළමු ධර්ම සංගායනාවේදී භාණක පරම්පරා වශයෙන් බෙදී ධර්ම, විනය වනපොත් කිරීමේ කාර්යය ඇත්ත වශයෙන්ම ආරම්භ වූයේ බුද්ධ දේශනාව විකෘති නොවී පවත්වා ගැනීම පිණිසය. එහිදී වනපොත් කිරීමේ පහසුව පිණිස සූත්‍ර, විනය හා අභිධර්ම වශයෙන් කොටස් තුනකට වෙන් කරගන්නා ලදි. ත්‍රිපිටකය යනු එය විය.
    මෙසේ කටපාඩමින් පවත්වාගෙන ආ ධර්මය, රාජ්‍ය පූර්ව පළමුවැනි සියවසේදී ලංකාවේදී පොත් මත ලියැවිණි. එය පළමුවර රචනා කරන ලද්දේ තල්පත් මතද, නැතිනම් ලෝහ පත්‍ර මතද යන්න විවාදාත්මක කරුණකි. කෙසේ නමුත් අද වන විට මූලාශ්‍ර වශයෙන් භාවිත කරනු ලබන සිංහල වර්ණ මාලාවෙන් රචිත ත්‍රිපිටක ග්‍රන්ථ පවතින්නේ පුස්කොළ පොත් වශයෙනි. මම එවැනි ත්‍රිපිටක කිහිපයක්ම සංරක්ෂණය කර ඇති අයෙක් වන බැවින් ඒවායේ පවත්නා සංසන්දනාත්මක අඩුපාඩු අප්‍රමාණ බව ප්‍රත්‍යක්ෂයෙන් දනිමි.
    කෙසේ වෙතත් අද වන විට ලෝකයේ නොයෙක් භාෂාවන්ගෙන් ත්‍රිපිටක මුද්‍රණය වී තිබේ. මුල්ම ත්‍රිපිටක මුද්‍රණය කරන ලද්දේ සියමේ දී 1870 ගණන් වලදීය. එම තායි ත්‍රිපිටක මුද්‍රණයෙන් දැනට ඉතිරිව ඇති එකම අංගසම්පූර්ණ පොත් කට්ටලය සංරක්ෂණය කිරීමට ද මා හවුල් වී තිබේ.
    නැවත අප සිංහල ත්‍රිපිටක දෙස බැලුවහොත්, වඩාත් ශාස්ත්‍රීය සිංහල ත්‍රිපිටක සංස්කරණය වශයෙන් සැලකිය හැක්කේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලා ග්‍රන්ථ පෙළ යි. ඒ හැරුණු විට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් කළ පොත් පෙළක් ඇතත් එය ශාස්ත්‍රීය ප්‍රකාශනයක් නොවේ. මේ හැරුණු විට තායිලන්තයේ ධම්මකායි විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා අන්තර්ජාතික බෞද්ධ ඇකඩමිය එක්ව මූල පාඨ ග්‍රන්ථ සංසන්දනය කරමින් ත්‍රිපිටක සංස්කරණයක් සකස් කරන ලදි. එය තායි, ලංකා, බුරුම, ඉන්දියා අත්පිටපත් ආශ්‍රයෙන් කළ ඉතා අනගි සංස්කරණයක් විය. එහි සියලු කොටස් පළවී ඇත්දැයි නොදනිමි.
    කෙසේ වෙතත්, අදටත් වඩාත් යෝග්‍ය ත්‍රිපිටක සංස්කරණය සේ සැලකිය හැක්කේ පී.ටී.එස්. හෙවත් පාලි ටෙක්ස්ට් සොසයිටි මගින් පළ කළ ඉංග්‍රීසි ත්‍රිපිටක සංස්කරණයයි.
    දැන් ත්‍රිපිටකය ජාතික උරුමයක් වන්නේ කෙසේදැයි සිතා බැලිය යුතුය.
    ලෝක උරුම සඳහා යුනෙස්කෝව මගින් සම්මත කරන ලද නිර්ණායක, දේශීය කරමින් ජාතික උරුමයන් නම් කරනු ලැබිය යුතුය. ඒ සඳහා යුනෙස්කෝව මගින් හඳුනාගෙන ඇති නිර්ණායක මෙසේය.
    1. මානවයාගේ නිර්මාණශීලීත්වයේ අග්‍රඵලයක් වීම
    2. වාස්තු විද්‍යා, තාක්ෂණික, කලාත්මක, නගර සැලසුම්, භූමිනිර්මාණ යනාදී ක්ෂේත්‍රයක් තුළ මානව සන්තතියේ ප්‍රමුඛ හැරවුමක් වීම
    3. අනන්‍ය වාස්තවිකත්වය
    4. වෙනත් තැනක දක්නට නොලැබෙන මානවයා විසින් කරන ලද සුවිශේෂී ආකාරයේ භෞතික නිර්මාණයක් වීම.
    5. මානව ජනාවාස, පාරිසරික සබඳතා සම්බන්ධ අග්‍රගණ්‍ය උරුමයක් වීම
    6. ජීවන සංස්කෘතිය, කලාත්මකභාවය, සාහිත්‍යයික අගය පිළිබඳ ‘ස්පර්ශ කළ හැකි’ උරුමයක් වීම
    කිසියම් දෙයක් ජාතික හෝ ජාත්‍යන්තර උරුමයක් බවට හඳුනාගත හැක්කේ ඉහත නිර්ණායක අනුව ය. එහිදී පැහැදිලි වන ප්‍රධානම කරුණ වන්නේ “ජාතික හෝ ජාත්‍යන්තර උරුමයක් අනිවාර්යයෙන්ම භෞතික ස්වරූපයක් ගත යුතු බවයි.”
    සරලවම කිවහොත් උරුමයක් යනු සංරක්ෂණය කළ හැකි භෞතික සම්පතකි.
    දැන් ත්‍රිපිටකය ජාතික උරුමයක් වන්නේ කිනම් පදනමකින් ද යන්න විමසිය යුතුය.
    1. එය භෞතික සම්පතක් නොවේ. පන්සල්වල පොත්ගුල්හි මීයන්ට භෝජන වූ පුස්කොළ ත්‍රිපිටක බොහෝ ය. පී.ටී.එස්. ත්‍රිපිටක පිටපත් බොහෝ ගණනක් ලොව පුරා ඇත. බුද්ධ ජයන්ති ත්‍රිපිටක පිටපත් බොහෝ ගණනක් ඇත. මහමෙව්නාවේ සිඟිති ත්‍රිපිටකය කියා එකක් ද ඇත. නැදිමාලේ ත්‍රිපිටකය කියා එකක්ද ඇත. සිරිධම්මගේ ත්‍රිපිටකයක් ද ඇත. තායි ත්‍රිපිටක ද ඇත. ඩිජිටල් ඒවා ද ඇත. මේ සියල්ල එකිනෙක සසඳා බැලුවොත් එකිනෙකට වෙනස් තැන් බොහොමයක් හඳුනා ගත හැකිය.එසේ නම්,
    මේවා අතරින් ජාතික උරුමයක් වන්නේ කිනම් ත්‍රිපිටකයද?
    2. ජාතික උරුමයක් සංරක්ෂණය කළ හැකිවිය යුතුය. දැන් ආණ්ඩුව සංරක්ෂණය කරනු ලබන්නේ පුස්කොළද? කඩදාසිද? නැතිනම් ඩිජිටල් ත්‍රිපිටකද? සංරක්ෂණය කරනු ලබන්නේ කවරෙක්ද?
    3. ත්‍රිපිටකය භෞතිකව සංරක්ෂණය කිරීම කෙසේ කළත්, එහි අභ්‍යන්තරව පවතින ධර්ම සංදේශය සංරක්ෂණය කරන්නේ කෙසේද? සංරක්ෂකයා කවුද? හෑගොඩ විපස්සි ද? ගලගොඩ අත්තේ ඥානසාරද? පිටිදූවේ සිරිධම්මද? නැතිනම් කිරිබත්ගොඩ ඥානානන්දද?
    4. අනෙක් ජාතික උරුම අතර ඇති මාලිගාව, සීගිරිය, දඹුල්ල, අනුරාධපුර, පොළොන්නරු, ගාල්ල යනාදියේ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණය ද දරයි. නකල්ස්, බඹරකන්ද, පිදුරුතලාගල යනාදී තැන් සම්බන්ධ වගකීම පරිසර අමාත්‍යාංශය, වන සංරක්ෂණ හා වනසත්ව අධිකාරීහු දරති.
    ත්‍රිපිටකය සංරක්ෂණය කොට පවත්වා ගැනීමේ වගකීම දරන්නේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවද? එවිට මහානායකලාට හෝ දියවඩන්නාට ඕනෑ ලෙසට හෝ ත්‍රිපිටකය වෙනස් නොවෙනු ඇත් ද?
    ත්‍රිපිටකය යනු කිසිසේත්ම ලංකාවේ පෞද්ගලික බූදලයක් නොවේ. එය ජාතික උරුමයක් කිරීම ත්‍රිපිටකය හෑල්ලු කිරීමකි. ආණ්ඩුව විසින් සිංහල බෞද්ධ නිලය අල්ලා චූන් කිරීමකි.
    පස්වැනිදා මහලොකුවට පැවැත්වූ උත්සවයෙන් පසු ජාතික උරුමයක් බවට පත්වූයේ එතැන ගොඩ ගසා තිබූ පොත් සේල් එක මිසක් බුද්ධ දේශිත සුවාසු දහසක් ධර්මස්කන්ධය නොවන බව දැන්වත් මෝඩ ලංකා-බෞද්ධයන් තේරුම් ගත යුතුය.
    පොත භෞතික/වාස්තවික බැවින් ජාතික උරුමයක් කළ හැකිය. එහෙත් අස්පර්ශනීය ධර්මය ජාතික උරුමයක් වන්නේ කෙසේ ද?
    අඩු තරමින් බහුභාණ්ඩිකව පන්සල්වල තබාගෙන පුස්කන, මීයන් කන, “සියලු පුස්කොළ පොත්” ජාතික උරුමයක් කළා නම් එය කාලෝචිත හා හරවත් තීරණයක් වනු ඇත.
    දැන් ජාතික උරුම ත්‍රිපිටකය කියා පිටිදූවේ සිරිධම්මටද පොත් සෙට් එකක් අච්චු ගැස්විය හැක. ජාතික උරුම ත්‍රිපිටකය හෝල් සේල් දමා, බුක්ෆෙයා එකේදී ඩිස්කවුන්ට් පිට විකිණීමටද පිළිවන! ජාතික උරුම ත්‍රිපිටක ඩීවීඩීද තිබිය හැක.
    ඉනුදු නොනැවතී, ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉල්ලීමක් ද කරන්නට යෑම ඉන්ටර්නැෂනල් ජෝක් එකක් වන්නට නියමිතව ඇත. එය සීගිරිය යනු ලෝකයේ ‘අටවැනි පුදුමය’ යැයි අපි ම පාරම් බාගත්තාට වඩා හාස්‍යයක් වනු නොවනුමාන ය.
    බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘ජාතික උරුමයක්’ හෝ ‘ලෝක උරුමයක්’ නොවන බව වටහා ගන්නට තරම්වත් මෙරටේ භික්ෂුන්ට මොළයක් නැතිවීම ගැන අප කම්පා විය යුතුය. ධර්ම මාර්ග ප්‍රතිපදාව බල්ලට ගියත් ත්‍රිපිටකය ජාතික උරුමයක් කොට ආතල් එකක් ගැනීමට අපිට හැකිවිය.

    අහෝ මෝඩ සිංහල බෞද්ධයා!

    රාවය January 18, 2019
    නිමේෂ තිවංකර සෙනෙවිපාල

    :yes:ඉතාමත් හොද කරුණු විග්‍රහයක්.ව්භජ්ජ චීවරදාරින්ට කන්දෙකේ ඇගිලිගහගන්නම දීල තියනවා ..
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බවුද්ධයෙක් ලෙස කරන්න ඔනේ තමුන් මාර්ගයේ ගමන් කරන එක.ඒක නොකර ත්‍රිපිටකය උපාදාන කරගන දගලන එක නෙවෙයිනේ.

    - මාර්ගය මොකක්ද කියලා දන් නැතිව මාර්ගයේ යන්නේ කොහොමද ? :lol:අර අන්ධයෝ රෑලක් අලියගේ හැඩරුව කිව්ව වගේද නිවන හොයන්නයි කියන්නේ ..:lol::rofl::rofl: හරිම මාර්ගය තියෙන්නේ ත්‍රිපිටකයේ ..

    රාජ්‍ය නායකයාගේ යුතුකම ආගම දහම රකින එක. ඔහු ඒක කලා.

    ත්‍රිපිටකය විකෘති කරන විභජ්ජවාදින්ගේ පැත්ත අරගෙන ත්‍රිපිටකය හරියට විග්‍රහ කරන්නන්ට අපහාස කරලා සරු දේ නිසරු ලෙස පෙන්නලා නිසරු දේ සරු ලෙස පෙන්නලා අත පිහිදාගන්න එක යුතුකම් ඉටු කිරිමක්ද ?:lol::lol::lol::lol:

    ත්‍රිපිටකය රජය පිලිගෙන තියෙන්නේ, දැන් ඒක වෙනස් කරන්න ගියාම දඩුවම් විදින්න වෙනවා.කලබල උනාට කරන්න වැඩක්නෑ නෑ.

    ත්‍රිපිටකය සිoහලට පරිවර්ථනය කලේ රහතුන් නෙමේ.පෘතක්ජනයන්.එතකොට පෘතක්ජනයන්ට වැරදෙන්නේ නැද්ද ? එහෙම වැරදිලා තිබ්බොත් මාර්ගපලලාභියෙක් ඒක නිවැරදි කරොත් මේ ආන්ඩුව එතුමාව හිරේට යවලා වද දීලා බලාපොරොත්තු වෙන්නේ කැලනිතිස්ස රජුගේ කාලේ වගේ රහතෙක් තෙල් කටාරමකට දාලා සුනාමියට රටම බිලිදුන්නා වගේ මේ රටත් තව සුනාමි වලට බිලිදෙන්නද ????:cool::cool::cool:

    එහෙම දඩුවම් කරන්නයි කියලා බුදුහාමුදුරුවෝ මොන සුත්‍රේද කියලා තියෙන්නේ ? බුදුදහම හදාරන්නන්ට දඩුවම් කරපන් කියලද බුදුන් වදාරලා තියෙන්නේ ? මේවා බෞද්ධයන්ට කැපද ? භික්ෂූන්ට කැපද ? ඔහොම දඩුවම් කරන්න ගියාම මුස්ලිම් අන්තවාදීන් සහ බෞද්ධයන් අතර ඇති වෙනස මොකක්ද ?

    ඒකේ වැරැද්දක් තියනවානම් ඒක ස්වාමීන්වහන්සේලා හරහා තමුන්ගේ නිකායට/ඉහල තැනකට අදාල කරුණු පෙන්නලා ඒගැන සාකච්චා කරගන යම්කිසි තීරනයකට එන්න ඔනේ.

    එතකොට පෘතක්ජන නිකායවල් වල ලොක්කන්ට මාර්ගපලලාබින් හිස නමන්න ඔනේද ? එතනින් වෙන පවේ ශක්තියෙන් මේ රටේ නියගවල් එන් නැතිව තියෙයිද ? නිකාය භේදය බුදුන් අනුමත කලාද ? නිකායේ මහනායක තමයි උඹලගේ ලොක්කා කියලා බුදුන් මොන සූත්‍රේද දෙසුවේ ??? නිකායේ මහනායක මෝඩ චරිතයක් උනත් ඒයාගේ තීරණේද අවසාන තීරණේ ? දෙයි හාමුදුරුවනේ මේ රටට සුනාමි ආවා මදි.............:yes:

    එහෙම නොකර දහම තමුන්තුලින් දකින එක පැත්තකදාල ගිහියෝ පිරිසක් කලබලවෙලා ආන්ඩුවටයි හාමුදුරුවන්ටයි බැන බැන ගියාට වැඩක්නෑ ප්‍රොසීඩියර් එකේ යන්නැතුව.

    ඔබතුමා කියනවා ප්‍රොසිඩියර් එකේ යන්නලු.දහම තමන් තුලින් දකින්නලු .මේ දෙක ප්‍රතිවිරුද්දයිනේ ?ප්‍රොසිඩියර් එක වැරදි නම් මොකැයි කොරන්නේ ?දහම තමන්තුලින් දැකලා ඒක ප්‍රොසිඩියර් එකත් එක්ක ගැලපෙන්නේ නැත්තම් මොකැයි කොරන්නේ ? හරි ප්‍රොසිඩියර් එක කියන්න හදන මාර්ගපලලාබියෙක්ව ත්‍රිපිටකය විකෘති කලා කියලා හිරේ යවලා හොදින් ඉන්න ලැබෙයි කියලා හිතනවද ? :lol:

    :lol::lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අඩුම තරමේ අර කබඩ් ඇතුලෙ තියෙන ත්‍රිපිටක පොත් වහන්සේල 57 එලියෙන් තියල නෙදැකපු බෞද්ධයන්ට එය වැදපුදාගෙන දැක බලාගෙන යන්න එලියෙන්වත් තිබ්බනම්... :lol::lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    Capture75.png

    01) මාර්ගය දන්නැද්ද එතකොට ඔබතුමා? ඇත්තම කියලා තියනවා ඒකට ගරුකරනවා.
    අභය ස්වාමීන්වහන්සේ ගේ බණ අහන්න ගියාට තවම මාර්ගය පැහැදිලි නැද්ද ?
    ඒකියන්නේ.තමුන්ට පැහැදිලිවෙලත් නැතුව, තමයි ත්‍රිපිටකයේ වැරදි ගැන කතාකරන්නේ. අනුන්ට මේවගේ ඇවිත් බණ දෙසනවා, තමුන් මාර්ගය දන්නැතුව.එහෙම නේද?

    විහිලුකාරයෙක් වෙලා බන් උබ.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Capture75.png

    01) මාර්ගය දන්නැද්ද එතකොට ඔබතුමා? ඇත්තම කියලා තියනවා ඒකට ගරුකරනවා.
    අභය ස්වාමීන්වහන්සේ ගේ බණ අහන්න ගියාට තවම මාර්ගය පැහැදිලි නැද්ද ?
    ඒකියන්නේ.තමුන්ට පැහැදිලිවෙලත් නැතුව, තමයි ත්‍රිපිටකයේ වැරදි ගැන කතාකරන්නේ. අනුන්ට මේවගේ ඇවිත් බණ දෙසනවා, තමුන් මාර්ගය දන්නැතුව.එහෙම නේද?

    විහිලුකාරයෙක් වෙලා බන් උබ.

    පරවාද සුන් කෙලෙමි.අභිත සිoහ නාද කලෙමි.:cool::cool::cool:අසරණ shamil45 හිවලාගේ අදෝනාව දසත ගිගුම් දෙයි​
    :cool::lol::P
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113

    පරවාද සුන් කෙලෙමි.අභිත සිoහ නාද කලෙමි.:cool::cool::cool:අසරණ shamil45 හිවලාගේ අදෝනාව දසත ගිගුම් දෙයි​
    :cool::lol::P

    වැටුනා නේද පුතී යෝකර් එකක්, කොයි පැත්තට උත්තර දුන්නොත් කොටුවෙන.
    කට්ටිය බලන් ඉන්නේ හොදේ, උබ මාර්ගය දන්නැ කිව්ව එක
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    පාදිලි ලෝගුව දාගෙන බණ කියන්න එන ක්‍රිස්තියානි හිවලා sj91 ,Sahanj123 කුරුසානාත....සදා සොත්ති තමා ඉතින්... අසහනේට බෙහෙත් ගනින් පුතේ උප්පැන්නෙ වෙනස් කරන්න බෑනෙ...කෝච්චියකට වත් බෙල්ල තියලා ආත්මෙ මාරු කරගනින් ...පල්ලියෙ පාදිලි අවුරුදු බෝනස් එකක් දීලා වගෙ සූගාලා සාසනෙ කාපු පල්ලි නිකායෙ හොරිකඩයන්ගෙ බයිලා කොපි පේස්ට් කරනවා උදේ ඉදන්

    :lol::lol::lol: