සිරිසේන ජාතිය අමතයි

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    සිරිසේන ජාතිය අමතයි

    සිරිසේන ජාතිය ඇමතූ අවස්ථාව බැලුවද...? බලපු අය දැක්කද එකපැත්තක ජාතික කොඩිය තිබුන.අනිත් පැත්තෙ තිබුන කොඩිය මෙකක්ද බන්.දන්නෙ නැති නිසා ඇහුවෙ.මීට කලින් දැකල තියෙන වගක්නම් මතක නෑ.දන්න කවුරැහරි ඉන්වනම් කියපල්ලා.(රස්තියාදු කාරයෙක් කතා කලා වගෙයි දැනුනෙනම්)
     
    Jan 24, 2013
    275
    63
    0
    (රස්තියාදු කාරයෙක් කතා කලා වගෙයි දැනුනෙනම්)

    උබලට පුරුදු රස්තියාදුකාරයන්ට යටත් වෙලා ඉදලනේ. ඒකයි එහෙම තේරෙන්නේ. අවුරුදු 8ක් 9ක් ම හිටපු එකනේ. දවස් 100 න් ඔය ගති යවන්ඩ අමාරුයි.​

    සාටක නාඩගම ඉවරවෙලා ගොඩක් කල්​
    මැදමුලනෙ ඇල්සේෂන් බල්ලෙක් වත් ආයෙ බෙන්තර ගගෙන් මෙහාට එන්නේ නැ
    :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සිරිසේන ජාතිය ඇමතූ අවස්ථාව බැලුවද...? බලපු අය දැක්කද එකපැත්තක ජාතික කොඩිය තිබුන.අනිත් පැත්තෙ තිබුන කොඩිය මෙකක්ද බන්.දන්නෙ නැති නිසා ඇහුවෙ.මීට කලින් දැකල තියෙන වගක්නම් මතක නෑ.දන්න කවුරැහරි ඉන්වනම් කියපල්ලා.(රස්තියාදු කාරයෙක් කතා කලා වගෙයි දැනුනෙනම්)

    වහල් විරෝධී කොඩිය
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජනාධිපතිගේ කොඩිය.....හැම ජනාධිපතිටම කොඩියක් තියනවා
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    බීඩි කොටා;18244610 said:

    උබලට පුරුදු රස්තියාදුකාරයන්ට යටත් වෙලා ඉදලනේ. ඒකයි එහෙම තේරෙන්නේ. අවුරුදු 8ක් 9ක් ම හිටපු එකනේ. දවස් 100 න් ඔය ගති යවන්ඩ අමාරුයි.​

    සාටක නාඩගම ඉවරවෙලා ගොඩක් කල්​

    මැදමුලනෙ ඇල්සේෂන් බල්ලෙක් වත් ආයෙ බෙන්තර ගගෙන් මෙහාට එන්නේ නැ
    :lol:

    අපිනම් කාටවත් යටත් වෙලා හිටියෙ නෑ දැන් තමයි හම්බයන්ටයි කොටින්ටයි විතරක් නෙමෙයි සක්කිලි ඉන්දියන් කාරයන්ටත් යටත් වෙලා ඉන්න වෙලා තියන්නෙ.ඒකනෙ ඉන්දියන් එවුනටෙ ලංකාවෙ මුහුදත් හූරන් කන්න ඉඩ දුන්නෙ. මේවට දඩුවම් දෙන්න යමපල්ලන්ට ඕටී කරන්න වෙනවා.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ජනාධිපතිගේ කොඩිය.....හැම ජනාධිපතිටම කොඩියක් තියනවා
    ඇත්තටමද මචං. මේක මද හැම එකාටම තියන්නෙ.නැත්නම් මේක සිරිසේනට විතරක් ආවේනික කොඩියදක්ද.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්තටමද මචං. මේක මද හැම එකාටම තියන්නෙ.නැත්නම් මේක සිරිසේනට විතරක් ආවේනික කොඩියදක්ද.

    හැමෝටම තියනවා ඔය පිටිපස්සේ තියෙන්නේ මහින්දගේ එක

    Mahinda_Rajapaksa.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අද ඉදන්, බයියො = වහල්ලු

    slave.jpg

    සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි.වසර 30කට අධික කාලයක් පුරා මිනී මරපු කොටි ත්‍රස්තවාදීන් පලවා හැර බටහිර කුමන්ත්‍රණ පරදවා රට නිදහස් කරගත් මහින්ද රජාපක්ෂයන් අපට නිදහස ලබා දුන්නේය.අප එතෙක් සිටියේ බටහිරයන්ට වහල් කම් කරමින්ය.උන්ගේ පදයට නටමින් කොටින්ගෙන් බැටකමින්ය.ඒ උදාර නායකත්වය අපට ලබා දුන් නිදහස අප එපා කියමින් වහල්භාවය හොදයැයි කියමින් පසුගිය 2015 ජනවාරි 8 වැනිදා නැවත වහලුන් බවට පත්විය.දැන් ඉතින් අප බටහිරයන්ගේ පමණක් නොව සක්කිලි ඉන්දියන් කාරයන්ගේ පවා වහලුන් වී හමාරය. සිරිසේන සිනාමුසු මුහුණින් පැවසුයේ මෙයයි.60 ලක්ෂයකට අධික පිරිසක් නැවත වහල්භාවය අනුමත කර ඇත.නමුත් අප නැවත වහල් බවින් මිදෙන්නට සටන් වදින්නෙමු.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හැබැයි කව්රැත් නොදන්නා කතාව මේකයි
    සිරිසේන ඉන්දියාවෙ වහලෙක් වි හමාරය
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඊයේ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය හුදෙක් දේශපාලන වේදිකාවක කතාවක ස්වරූපයෙන් විය.

    එහි මූලික අභිමතාර්ථය කුමක් වුවත් අසන්නාට ගම්‍ය වූ දෙය නම් අමුඩය කඩා මුහුණ වසා ගැනීමට තැත්කල අසාර්ථක උත්සහයක් බවය.

    ඔහු ප්‍රකාශ කල ප්‍රධාන කරුණු කීපයක් විමසා බැලීම වටී.

    -ජාත්‍යන්තරය සහ බටහිර රටවල් වල හිතවත්කම දිනා ගැනීම.
    විශේෂයෙන් බටහිර රටවල් වල හිතවත් කම රදා පවතින්නේ ඔවුන්ගේ දේශපාලන සහ බලය පැතිරවීමේ යටි අරමුණ සාක්ශාත් කරගැනීමට උපකාරීවන මට්ටම අනුවය. ඔවුන්ට නැවෙන, ඔවුන්ගේ බලපෑමට යටත්වන හීලෑ පාලකයින් හා ඔවුන් බොහෝ මිත්‍රශීලීය. එය ඉතිහාසයේ මෙන්ම ඇස්පනාපිටම දකින්නට ඇති දෙයකි. ඔවුන්ගේ සියලු අධාර උපකාර සමග කොන්දේසි මල්ලක් හැම විටම ගටගසා එයි. එහි ඇත්තේ ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථ හා න්‍යාය පත්‍රයන්ය.

    -වහල් උදාහරණය.
    රටේ නායකත්වයට යම් තරමක වහල්බවක් පෙන්වීම මානව ඉතිහාසය පුරාම පැවත එන්නකි. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා යැයි කියන බටහිර රටවල පවා රාජාණ්ඩු පැවති සමය එලෙස විය. 30ස් වසරක් පැවති යුද්ධයකින් රට මුදාගැනීමට දේශපාලන නායකත්වය දුන් නායකයෙකුට යුද්ධයෙන් බැටකෑ මිනිසුන් වහල් වීම අරුමයක් නොවේ. 30ස් වසරක් පුරා මෙරට ජනතාව වහල් වී සිටියේ එල්ටීටීයට හා බටහිර බලපෑම් වලටය. දැන් යළිත් ඉන්දියාවට හා බටහිරට වහල්වී නැති යැයි සිතෙන්දෙ?

    -දූෂණය මැඩලීමට පියවර ගැනීම.
    දූෂණ හා අක්‍රමිකතා කල අයට දඩුවම් දීම යනුවෙන් අද කෙරෙන්නේ අග්‍රාමාත්‍ය වරයාගේ හිතවතියක අල්ලස් හා දූෂණ කොමිසමට පත්කර ඒ හරහා කෙරෙන දේශපාලන දඩයමකි.
    ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය අක්‍රමිකතාවය සිදුකල මහබැංකු අධිපති වරයා අද යළි රාජකාරියට පැමිණ ඇත. විමර්ශණ කොමිසම කියන පරිදි මෙතරම් විශාල මූල්‍ය ගණදෙණුවකට ඔහු සෘජුව සම්බන්ධ නැතිනම් මහබැංකුවට අධිපති පතිවරයෙක් අවශ්‍ය නොවනු ඇත.
    ඒ වෙනුවට රජය දූෂකයන් ලෙස අල්ලාගනු ලබන්නේ වීරවංශයේ බිරිදය. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වන විට ජනපතිවරයා අමුඩුය කඩා මුහුණ වසා ගෑනිමට තැත්කරන ලද බවක් පෙනේ.

    -සුලු ජාතීන්ගේ අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදය.
    අන්ත ජාතිවාදී මනෝ ගනේශන් හා අසාද් සාලී ජනමාධ්‍ය හමු පවත්වමින් සිංහල නායකයින් සහ දේශපාලකයින් අපහාසයට පත්කරමින් කරන විට මේ රටේ බහුතර ජනතාවට නැට්ට දෙපරැන්ද අස්සේ ගහගෙන නිහඩව සිටින්නට වීමෙන්ම තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය හා පුලුල් අයිතිවාසිකම් ලැබීම මොනෙවට ප්‍රදර්ශණය වෙයි.

    -දුරකතන ටැප් කිරීම .
    තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අපට ඉගැන්වීමට එන ඇමරිකාව පවා දුරකතන ටැප් කිරීම පමණක් නොව අනෙකුත් විද්‍යූත් දත්ත පවා ලබා ගැනීම හොදය. ඔවුන් කියන්නේ එය ජාතික ආරක්ෂාවට බවය. එසේ නම් අපට කියා ජාතික ආරක්ෂාවක් නැද්ද? අවැසි සමහර දුරකතන ටැප් කිරීම ඕනෙම රටක ආරක්ෂාවට කළයුතු දෙයකි. ජාතික ආරක්ෂාව බල්ලට දැමූ කල ඒ සියල්ල නවතා දැමිය හැකිය.

    -හිතවතුන්ට තනතුරු දීම.
    එය දැන් නැද්ද? හොදම උදාහරණය අර්ජුන් මහේන්ද්‍රන්ය.ඒ වගේම අගමැතිම කී පරිදි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරිය. ඒ එකකි දෙකකි. 90%ක්ම කල පත්වීම් නෑදෑ -හිතවතුන්ට නොවේ
    යැයි කිව හැකිද? රතන හිමිගේ රියදුරුට පවා ජනාධිපති අරමුදලේ ලැබුණ ඉහළ තනතුරක් නැද්ද?

    -රටේ දේශපාලන ස්ථාවරභාවය.
    දින සීය තුල බිංදුවට වැටුන රටේ දේශපාලන ස්ථාවරභාවය අමතක වීම පුදුමයට කරුණක් නොවේ.

    -නායකත්වය පණ මදි යැයි සමහරු කියනවාලු.
    රාජ්‍ය නායකත්වය යනු තමා සතු විධායක බලය වර්ජනය කරමින් අනුන් අතට ගැනීමට ඉඩහැර නිවටව සිටීම යැයි අපි අසා නැත. මහබැංකු මූල්‍ය අක්‍රමිකතාවයේදී අගමැතිට රිසි පරිදි තම හිතවතුන් ලවාම තම හිතවතාගේ විමර්ෂණ කටයුතු කරවා ගැනීමට ඉඩහැර නොදන්නා සේ සිටීමට නම් නායකයෙකු උවමනාද යැයි සිතේ.

    මෙලෙස තව බොහෝ දේ කිව හැකිය. විශේෂ ප්‍රකාශය කෙසේ වෙතත් මේ සිදුවෙමින් පවතින දිය යට ගින්දර ගෙන යෑම් මෙන්ම දේශපාලන අස්ථාවරබාවයද ඔහුට පාලන කළ නොහැකි බල කොල්ලයද ඔහුගේ වික්ෂිප්ත භාවයෙන් ප්‍රකට විය.

    "අමුඩය කඩා මුහුණ වසා ගත්තා" යැයි කීවේ මේ නිසාය.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඊයේ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය හුදෙක් දේශපාලන වේදිකාවක කතාවක ස්වරූපයෙන් විය.

    එහි මූලික අභිමතාර්ථය කුමක් වුවත් අසන්නාට ගම්‍ය වූ දෙය නම් අමුඩය කඩා මුහුණ වසා ගැනීමට තැත්කල අසාර්ථක උත්සහයක් බවය.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63

    සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි.වසර 30කට අධික කාලයක් පුරා මිනී මරපු කොටි ත්‍රස්තවාදීන් පලවා හැර බටහිර කුමන්ත්‍රණ පරදවා රට නිදහස් කරගත් මහින්ද රජාපක්ෂයන් අපට නිදහස ලබා දුන්නේය.අප එතෙක් සිටියේ බටහිරයන්ට වහල් කම් කරමින්ය.උන්ගේ පදයට නටමින් කොටින්ගෙන් බැටකමින්ය.ඒ උදාර නායකත්වය අපට ලබා දුන් නිදහස අප එපා කියමින් වහල්භාවය හොදයැයි කියමින් පසුගිය 2015 ජනවාරි 8 වැනිදා නැවත වහලුන් බවට පත්විය.දැන් ඉතින් අප බටහිරයන්ගේ පමණක් නොව සක්කිලි ඉන්දියන් කාරයන්ගේ පවා වහලුන් වී හමාරය. සිරිසේන සිනාමුසු මුහුණින් පැවසුයේ මෙයයි.60 ලක්ෂයකට අධික පිරිසක් නැවත වහල්භාවය අනුමත කර ඇත.නමුත් අප නැවත වහල් බවින් මිදෙන්නට සටන් වදින්නෙමු.

    තනියෙන් නැගිටින්න ස්වකීය හයියක් නැති නිවටයෙක්. උපන්ගෙයි වහලෙක්. :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Mahinda Cheeneta Una Vageda?
    මහින්දයා චීනේ ආයෝජන මෙහෙට ඇද්ද මිසක් උන්ගෙ පදේට නැටුවද?

    ඉන්දියාවෙ බලපැමට සිරිසේන
    ඉන්දිය ධීවරයින්ට අපෙ මාලුටික කොල්ලකන්න දුන්නා
    අධි ආරක්ෂක කලාප ඉවත්කලා
    පලාලි ගුවන් හමුදා කදවුර ඉවත් කරන්න සුදානම්......
    සරණාගතයො ලක්ෂ 5ක් ගේන්න සුදානම්....

    මහින්දයා චීනේ ආයෝජන මෙහෙට ඇද්ද මිසක් මේ වගේ තුට්ටු 2කේ වැඩ කලේු නැ බන්
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මහින්දයා චීනේ ආයෝජන මෙහෙට ඇද්ද මිසක් උන්ගෙ පදේට නැටුවද?

    ඉන්දියාවෙ බලපැමට සිරිසේන
    ඉන්දිය ධීවරයින්ට අපෙ මාලුටික කොල්ලකන්න දුන්නා
    අධි ආරක්ෂක කලාප ඉවත්කලා
    පලාලි ගුවන් හමුදා කදවුර ඉවත් කරන්න සුදානම්......
    සරණාගතයො ලක්ෂ 5ක් ගේන්න සුදානම්....

    මහින්දයා චීනේ ආයෝජන මෙහෙට ඇද්ද මිසක් මේ වගේ තුට්ටු 2කේ වැඩ කලේු නැ බන්

    ane ban cheene talk eka dapu nisa tama 6.5% poliya vedi kale ubala etin mahindage paththe weradi penne nene.... siravatama ubala wahallu tama..etakota hadapu harbour okkoma cheeneta vage tama ubalata eva penne ne..palayan weteraka paththe venama cheena kolaniyak tiyenava...ubala monavada ban danne...
     
    Last edited: