සිරිසේන දේශද්‍රෝහියා

NB2020

Member
Jul 24, 2018
95
12
0
සිරිසේන දේශද්‍රෝහියා

මූ දැන් පිලි අරගෙන තියෙනවා මූ කරපු පාහර පාපතර ක්‍රියාව.අපේ මහින්ද රාජපක්ෂට එරෙහිව අන්ත දූෂිත අන්ත දක්ෂිනාශික,සමනල බලවේග එක්ක අත්වැල් බැදගන එතුමව පාවලා දුන්න එකට මේ මොහොතේ සමාව අයදමින් බල්ලෙක් වගේ හිටියත්,මහින්ද මැතිතුමා රටේ ජනාධිපතිකමෙන් ඉවත් කිරීමේ පාපයෙන් මූට මිදෙන්න බෑ.එතුමා හිටියනම් අද මේ රට කිරියෙන් පැනියෙන් ඉතුරන ඉතාම සමෘධිමත් දේශයක්.ඩොලර් එකට සාපේකශව රුපියලාඅරක්ශා කරමින්,අඩු මිලට අත්‍යවශ්‍ය භාන්ඩ, දුරකතන පහසුකම් අඩු ඉන්ධන.මයිත්‍රී කරපු බලු වැඩේ නිසා ඔක්කොම නෑ