සිරිසේන නන්දසේන සජිත්/ජෙප්පෝ

Bogdanoff

Active member
  • Jan 5, 2024
    258
    187
    43
    කලින් ආපු දෙන්නම දුන්න ආතල් එක්ක බලද්දී කව්රු අවොත් වැඩිම ආතල් එකක් හම්බ වෙයිද ?

    සජියා ජපනුත් ඉගෙන ගන්නවලු නේද ? ජෙප්පොන්ගේ ලාල් කාන්ත මුලින්ම මුට්ටියේ ඔලුව දාගනියි කියලා හිතෙනවා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලපකොටා ආවොත් දෙන ආතල් සතියක් යද්දී දරා ගන්න බැරුව අපි මැරිලා යයිද දන්නේ නැහැ
     
    • Haha
    Reactions: Bogdanoff

    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    ලපකොටා ආවොත් දෙන ආතල් සතියක් යද්දී දරා ගන්න බැරුව අපි මැරිලා යයිද දන්නේ නැහැ
    කිසි එකෙක් ෂුවර් නැ කාලයක් යනකන්,ගෝට අර වගේ නාවි කියලා කව්රුත් එහෙම හිතුවේ නැ. උබ කියන එකත් හරි ජෙප්පෝ අවොත් ආතල් නොදී ඉදී කියන්න බැ.හැබයි සජියා උනත් අවොත් නිකන් ඉන්න එකක් නැ
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කිසි එකෙක් ෂුවර් නැ කාලයක් යනකන්,ගෝට අර වගේ නාවි කියලා කව්රුත් එහෙම හිතුවේ නැ. උබ කියන එකත් හරි ජෙප්පෝ අවොත් ආතල් නොදී ඉදී කියන්න බැ.හැබයි සජියා උනත් අවොත් නිකන් ඉන්න එකක් නැ
    ප්‍රේමදාස මහත්තයා අගමැති විදියට සෑහෙන්න වැඩ කරා, අපේ රටට හරි යන විදියට. හැබැයි ජනාධි විදියට ෆේල්. සජිත් නං කොහොමත් ෆේල්
     
    • Like
    Reactions: Bogdanoff

    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43

    කවුරු ඇවිල්ලා ආතල් දුන්නත් හික් ගැවෙන්නේ අපිට​

    එකනම් ඇත්ත ,එන උන් මේක ගොඩ දාවි කියන සුරංගනා කථා ඕන නැනේ
     
    • Like
    Reactions: kinkon

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගෝට අර වගේ නාවි කියලා කව්රුත් එහෙම හිතුවේ නැ.
    බයියො විතරයි එහෙම හිතුවේ. මේකේ ඕනෙ තරම් ත්‍රෙඩ් තියනවා ඕකා නානවා කියලා. පවුලේ මෝඩම එකා කියලත් ජෙප්පො කියල තියනව
     
    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    බයියො විතරයි එහෙම හිතුවේ. මේකේ ඕනෙ තරම් ත්‍රෙඩ් තියනවා ඕකා නානවා කියලා. පවුලේ මෝඩම එකා කියලත් ජෙප්පො කියල තියනව
    man e kale elakiri idiye ne, samajaye thibbeth dan jeppo gana thiyenava vage mathayak pora gana. e yaka napane namak bn saban nathivama. arakshaka lekam idiye mu da kiyala hithune nadda ban 😅
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    man e kale elakiri idiye ne, samajaye thibbeth dan jeppo gana thiyenava vage mathayak pora gana. e yaka napane namak bn saban nathivama. arakshaka lekam idiye mu da kiyala hithune nadda ban 😅
    නූගත් මෝඩ බයියන්ගෙ වැඩ තමා
     
    • Like
    Reactions: Bogdanoff

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    Screenshot_20240709-161830_Chrome.jpg