මටත් දාලා... පවු ඌඔන්න බලපල්ලකො මුගේ මානසික මට්ටම කොහොමද කියලා. මුගේ දේශපාලන දැනුම කොහොම වෙතත් ලොකු මානසික අවුලක් තියෙනවා
![]()
ඌ බබා නෙමෙයි පවු කියන්න... ඌ වගේ යටින් ගේම් දෙන එකෙක් ලොවෙත් නෑ...පව් බං සිරිසේන
ලංකාදීපේ මේ රටේ මිනිස්සුන්ව අන්දන ඇන්දිල්ල කොහොමද?
තිලිනි ද සිල්වා, ඔබට සිරාගෙන් සතුට ලැබුනද?
![]()

