සිරිසේන පොහොට්‍ටුවෙන් එනවා

NB2020

Member
Jul 24, 2018
95
12
0
සිරිසේන පොහොට්‍ටුවෙන් එනවා

ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ලෙස රෝගතුරව සිටීම නිසා එලඹෙන ජනාධිපතිවරනයේ අපේක්ෂකත්වය මේ වෙනවිට මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිරිනැමීමට සිදුවන බව අද හවස සිය හිතවත් මංත්‍රීවරුන් සහ ව්‍යාපරිකයන්ට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.තමන්ට දැන් තිබෙන එකම තුරුම්පුව එය බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
 

don60

Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    වඩු මඩුවක් දාලා මෛත්‍රී ගෙ පුක ඉරන්න ඕනේ...