සිරිසේන මාට්ටු!!!
සිරිසේනට ඩයස්පොරාවෙන් දුන් මිලියන 153ක් වටිනා මුදල් මාට්ටු!!! .
සිරිසේන මහතාගේ පුත් දහම්
සිරිසේනගේ පෙම්වතියගේ පියා වන නුගේගොඩ දුම්රිය
පාරේ පදිංචි අතුල වීරරත්න මහතාගේ වැඩිමහල්
සොයුරා අසල තිබී රු.මිලියන 153 ක් වටිනා නීති විරෝධි
මුදල් පසුගිය 20 වනදා අත් අඩංගුවට ගෙන ඇත. අතුල
වීරරත්න මහතාට මෙම මුදල් ලබා දී ඇත්තේ සිරිසේන
මහතා විසිනි. සිරිසේන මහතාට මෙම මුදල් ලබා දී
ඇත්තේ කොටි ඩයස්පෝරාවේ සාමාජිකයින් විසිනි.
අතුල වීරරත්න මහතාට ලබා දුන් මෙම මුදල් වැඩි
ආරක්ෂාව සඳහා අංක 32, සිරිමල් උයනේ පදිංචි වැඩිමහල්
සොයුරා වෙත ලබා දී ඇත. මෙම අවස්ථාවේදී එම මුදල්
අඩංගු බ්රීෆ් කේසය පිළිබඳ සැක සිතූ අතුල වීරරත්න
මහතාගේ වැඩිමල් සොයුරාගේ පුත්රයා රහස් පොලීසියට
පැමිණිලි කර ඇත. මේ අවස්ථාවේදී රහස් පොලීසිය, මහ
බැංකුවේ අතිරේක විනය පාලක, සහකාර විනය පාලක ඇතුළු
නිළධාරීන් රැසක් මෙම මුදල අත් අඩංගුවට ගෙන ඇත. මෙම
මුදල් ගල්කිස්ස අතිරේක මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්
කරන ලදුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරීක්ෂණ
පැවැත්වීමට මහෙස්ත්රාත්වරයා නියෝග කොට ඇත.
මහෙස්ත්රාත්වරයා ඉදිරියේ මහ බැංකු නිළධාරියා මුදල්
ගණන් කිරීමේදී අ.ඩො. ලක්ෂ 2 ක් සහ ස්විස් ප්රැන්ක්
මිලියනයක් සොයා ගැනිමට හැකිවී ඇත. මෙම මුදල්
රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට කොටි
ඩයස්පෝරාව සිරිසේන මහතාට ලබා දුන් බව පරීක්ෂණ වලදී
හෙලිවී ඇත.