සිරිසේන, මේ ඔබේ අවධානය පිණිසයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලොක්කට පේන්න නම් පත්තරේ දාන්න ඕනේ. නෑත්නම් බ්‍රෙසියර් ගලවලා විසිකරන්න ඕනේ. ගල් වෑඩක් නෑ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හා හා ඔව්වට මුකුත් කියනවා හෙම නෙමේ .බොන එක ගැනුන්ගේ අයිතිය .පිරිමින්ට ඔව්ව් ගැන කතාකරන්න අයිතියක් නැ ....

    එළකිරි නිදහස් (වෙන්ටපොෂ් ) මතදාරින්ගේ සංගමේ පණිවිඩයකි .......
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    මරුසිරා;22750456 said:
    හා හා ඔව්වට මුකුත් කියනවා හෙම නෙමේ .බොන එක ගැනුන්ගේ අයිතිය .පිරිමින්ට ඔව්ව් ගැන කතාකරන්න අයිතියක් නැ ....

    එළකිරි නිදහස් (වෙන්ටපොෂ් ) මතදාරින්ගේ සංගමේ පණිවිඩයකි .......
    :yes::yes:;)