සිරිසේන leak කරගෙන
විහිලු සැපයීම!
රටක ජනාධිපතිවරයෙක් මෙලෙස හෑල්ලුවට ලක්විය යුතුද? මෙවැනි පදනම් විරහිත වෛරී ප්‍රකාශ ඔහු ඔහුගේ පුද්ගලික ජීව්තය හා සම්බන්ධ යමක් වෙනුවෙන් හෝ පුද්ගලයෙකුට එරෙහිව කලා නම් අපට ගැටලුවක් නැත!
එහෙත් අවාසනාවකට ලක්ෂ 62 විසින් ඔහු අපගේ මව්බිමේ ජනාධිපතිවරයා ලෙස පත්කොට ගත්තේ 2015දීය. ඉඳින් ඔහු කරන ප්‍රකාශ රටක් ලෙස අප සියලු දෙනාට බලපාන්නේය.
මෙහි ඇති බැරෑරුම්ම දෙයනම්, ඉහත ප්‍රකාශය මොහු කරන්නේ චීන රජයට 100% ක් අයිති සමාගමකට එරෙහිවය. තම රජයට 100% ක් අයිති සමාගමක් ගැන පදනම් විරහිත චෝදනා එල්ල කිරීම චීනය සුලුකොට නොසිතනු ඇත!
කෙසේ වෙතත්! රටක නායකත්වය වැනි සංකීර්ණ තනතුරකට සිරිසේන නොසුදුසු බව අප 2015දී සහතික කොට පැවසූවෙමු. එනම් ජ්‍යෙෂ්ඨත්වය යනු නායකත්වය නොවන බව තරයේ විශ්වාස කරන්නෙමු.
අවසන් වශයෙන් නැවත කියමු!
2015දී බහුතරයක් විසින් ගත් වැරදි තීන්දුවක් නිසා ගමේ මරණාධාර සමිතියක සභාපති කමටවත් නුසුදුසු මිනිස්සු රාජ්‍ය පාලනයට ආවේය. එහි දරුණුතම අත්දැකීම අප්‍රේල් 21 අප රටක් ලෙස අත්වින්දේය.
සර්ව සම්පූර්ණ , අඩුපාඩු නැති මිනිසුන් කොහේවත් නැත! චෝදනා නැගූ පමනින්, ඉදිරිපත් කල පමනින් අයෙකු අපරාධ කරුවෙකු හෝ වැරදි කරුවකු වන්නේද නැත!
තවත් මේ රට අපායක් නොකර හැකි ඉක්මනින්, මේ රූකඩ නඩය පලවා හැර, මැතිවරණය දිනිය හැකි, රට ගොඩ නැගිය හැකි, ජාතික ආරක්ෂාව තහවුරු කල හැකි විදෙස් බලවේග හමුවේ නොසැලෙන් නායකයන් බලයට පත්කර ගමු.