සිරිසේන the පොලිතින් King

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    සිරිසේන the පොලිතින් King


    :P
    රටේ පරිසර ඇමති,,උගත් බුද්දිමත් අනුගාමිකයන් ඉන්න SLFPයේ නායකයකතුමා
    සැප්තම්බර් 01 සිට පොලිතින් අනිවා තහනම් කරනවමයි කියපු කෙනා...
    තහනම දික් වෙච්චි හින්ද වෙන්නැති රට පුරාම අධි ඝනත්වයෙන් යුත් මේ සම්මජ්ජාතියෙ නොදිරන පොලිතින් වලින් කටවුට් ගැහුවෙ..
    තාම පත්තෙරෙන් දකින් නැතුවැති..එක්කො පත්තරකාරය ඇවිල්ල නෑ

    එක්කො අදාලම නෑනේ:rofl::rofl:
     
    Last edited:

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    Sometimes Sirisena Sir is not in the SL

    One of his point was in 2014 that MR using polythene badly and causing Environmental damage
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    Sometimes Sirisena Sir is not in the SL

    One of his point was in 2014 that MR using polythene badly and causing Environmental damage

    2020 ත් අපේ සරල ජනපති ඔබමැයි..:love:



    AID_6469.jpg


    AID_6477.jpg


    AID_6480.jpg


    AID_6488.jpg


    AID_6498.jpg


    AID_6500.jpg


    AID_6520.jpg


    AID_6531.jpg


    AID_6532.jpg


    AID_6536.jpg


    AID_6545.jpg


    AID_6549.jpg


    AID_6554.jpg


    AID_6560.jpg


    AID_6576.jpg


    AID_6588.jpg


    AID_6591.jpg


    AID_6604.jpg


    AID_6608.jpg


    AID_6618.jpg


    AID_6632.jpg


    AID_6637.jpg




    වෙනස සැපද?:rofl::rofl::rofl::rofl:

    :lol:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    owata salli tiyenawa munta :/ kalakanni

    ara bukiyada (thilanga) ethakota owata sponsor karanne :dull:uge namath gahala tiyenne :baffled:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මෛත්‍රී බබා...මෛත්‍රීගෙ ගෝලයො බබ්බු

    ආදර්සවත් පොලිතින් විරෝදී නායකයගෙ ගෝලයෝ ,,ඇන්ටි පොලිතින් විරුවො පව්...

    අර පොලිතින් ෆැක්ටරි එවුන් කොලඹ ඇවිල්ල පිකට් කරල සප්1 පොලිතින් තහනම් දිනය 2018 ජනවාරි වෙනකන් දිග් නොකලනම් පරිසර ඇමති මේ කටවුට් ගහන්නෙ....රෙද්දෙන්ද?

    බුකි තිලංගය ක්‍රිකටුත් කාල රටත් කනවා