සිරිසේන the පොලිතින් King

රටේ පරිසර ඇමති,,උගත් බුද්දිමත් අනුගාමිකයන් ඉන්න SLFPයේ නායකයකතුමා
සැප්තම්බර් 01 සිට පොලිතින් අනිවා තහනම් කරනවමයි කියපු කෙනා...
තහනම දික් වෙච්චි හින්ද වෙන්නැති රට පුරාම අධි ඝනත්වයෙන් යුත් මේ සම්මජ්ජාතියෙ නොදිරන පොලිතින් වලින් කටවුට් ගැහුවෙ..
තාම පත්තෙරෙන් දකින් නැතුවැති..එක්කො පත්තරකාරය ඇවිල්ල නෑ
එක්කො අදාලම නෑනේ

Last edited:

uge namath gahala tiyenne 