සිරිසේ නයා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    61268973_2345379888818485_8508543531516690432_n.jpg
     

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    ha haaaaa kata parissamin ahhhh...dekkane gnanasara hamuduruwot hiru ekata awith qwa me janadipati maha amutuma ekek kiyala. wena kisima ekek wage nemei kiyala...tamanwa janadipati karamu raniltat mehema karapu eke tawa monawa karaida danne ne qwe :lol::lol::lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිංහලයත් එක්ක ඇරියස් එකක්වත් කවර් ගන්න ට‍්‍රයි කරනවද මංදා....​

    හිත ඇතුලෙන් බය, නොන්ජල්, මෝඩ පොරක්...ඔහොම personalities තමයි බිත්තියට හේත්තු කලාම තාවකාලික සිංහයෝ වෙන්නේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද පත්කර තිබේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඥානසාර හාමුදුරුවන්ව එලියට දැම්මෙ සිරිසේන. නමුත් අසාත් සාලි, හිස්බුල්ලා ආණ්ඩුකාරයන් ලෙස පත්කරල පවත්වාගෙන යන්නෙත් සිරිසේන. ඒ ඇයි?