සිරි අයියා in Action 🤣🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    siri ponnaya 25000 dunnata passe penna ne
    මේකේ අලි ටෝක් දුන්නාට අතේ සතේ නැහැ බන් 🤣🤣🤣
    මේකේ ඉන්නේ ගොඩක් ගොබ්බ එවුන් නේ එක නිසා මු ලස්සනට අන්දනවා 🤩
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනුර අයියා කොහොම හරි කරලා හොරු අල්ලයි නේද
    සුනාමි හොරු, බැංකු හොරු නං ජීවිතේට හොරු අල්ලන්නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    සුනාමි හොරු, බැංකු හොරු නං ජීවිතේට හොරු අල්ලන්නෑ
    රාජපක්ෂලා පන්නපු ගමන් හොරු අල්ලනවා කියලා අනුර කුමාර කෑ ගැහුවා නේද
    හොරුන්ට රටෙන් පිටවෙන්න දෙන්නේ නැහැ Airport වහනවා කිව්වා නේද 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රාජපක්ෂලා පන්නපු ගමන් හොරු අල්ලනවා කියලා අනුර කුමාර කෑ ගැහුවා නේද
    හොරුන්ට රටෙන් පිටවෙන්න දෙන්නේ නැහැ Airport වහනවා කිව්වා නේද 🤣🤣
    ඒකනෙ ජනාධිපතිකම අනුරකුමාරට නොදී රනිල්ට දුන්නෙ මැට්ටො :lol:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මේකේ අලි ටෝක් දුන්නාට අතේ සතේ නැහැ බන් 🤣🤣🤣
    මේකේ ඉන්නේ ගොඩක් ගොබ්බ එවුන් නේ එක නිසා මු ලස්සනට අන්දනවා 🤩
    ලස්ස පහක පඩියක් ගන්න එකෙක් ලු😂
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    ඒකනෙ ජනාධිපතිකම අනුරකුමාරට නොදී රනිල්ට දුන්නෙ මැට්ටො :lol:
    අහා අනුර කුමරුට ජනාධිපති කම නැතුව උසාවියේ නඩුවක් වත් දාගන්න බැරිද පොන්නයෝ 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අහා අනුර කුමරුට ජනාධිපති කම නැතුව උසාවියේ නඩුවක් වත් දාගන්න බැරිද පොන්නයෝ 🤣🤣
    අර නිරූපමාගෙ කේස් එකට නඩු දාන්න විමර්ශණයක් කරලා වාර්තාවක් ඉල්ලුව නේද? කෝ ඒ වාර්තාව? නඩු දාන්නෙ කොහොමද?
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,244
    36,296
    113
    කෑගල්ල
    ගෝටයි අජිතුයි ලංකාවයි වගේ :rofl:

    කවදා හරි හිනා ගිහින් මැරුණොත් තෝ තමා. යකෝ එක දවසක් ඔෆිස් එකේ හිනාව නාවත්ත ගන්න බැරුව හිටියා පැය ගානක්. :lol: :lol: