සිරි කැද්දිය. 🙄🙄🙄

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Ithin uba baya une nadda. Marila kiyala hithan inna manussaya bike ekata naggama
    Heart rate එක නම් 10-15% වගේ වැඩි වුණා. 😂
    බයික් එකේ යන ගමනුත් මම මලගෙදර යනවා කියලා කිව්වෙ නෑ වෙන්න ඇති එයා කියනකං. 😂

    අනිත් එක ඇත්තම කෙනා මේ ඉන්නෙ කියලා 100% පැහැදිලිව පේන්න තිබුණ හින්දා හොල්මනක් වෙන්නත් බෑ. අර මැරුණා කියන ආරංචියත් 100% confirmed හින්දා ඒක බොරුවක් වෙන්නත් බෑ.
    එයා අක්කා මැරුණ කතාව කියනකන් මට මොනවත් හිතාගන්න බැරුව හිටියෙ.
     
    • Like
    Reactions: Yin And Yang

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,740
    18,513
    113
    Heart rate එක නම් 10-15% වගේ වැඩි වුණා. 😂
    බයික් එකේ යන ගමනුත් මම මලගෙදර යනවා කියලා කිව්වෙ නෑ වෙන්න ඇති එයා කියනකං. 😂

    අනිත් එක ඇත්තම කෙනා මේ ඉන්නෙ කියලා 100% පැහැදිලිව පේන්න තිබුණ හින්දා හොල්මනක් වෙන්නත් බෑ. අර මැරුණා කියන ආරංචියත් 100% confirmed හින්දා ඒක බොරුවක් වෙන්නත් බෑ.
    එයා අක්කා මැරුණ කතාව කියනකන් මට මොනවත් හිතාගන්න බැරුව හිටියෙ.
    හරි නම් කලන්තෙ දාන්න ඔනෙ උබට.

    මට උනා නම් අල්ලනව බයික් එක ඇග මැදින්ම. ආරංචිය බොරු නොවෙන්නම
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ටිකක් පරණ කතාවක්

    ඉස්සර ෆෝන් එහෙම නැති කාලේ
    ඔපිස් එකක සෙට් එකක් ගමක වෙඩිමක ගිහින් ,ගෙදරක තිබිලා තියෙන්නේ
    (15 දෙනෙක් විතර වැන් එකක හිරවෙලා ගහින් තියෙන්නේ)
    කට්ටිය බොහොම අමාරුවෙන් තැන හොයාගෙන ගිහින්
    ගිය ගමන් චු බර අයියා කෙනෙක් තව එකෙක් එක්ක ගිහින් ගේ පිටිපස්සට

    ඒ වැඩෙත් කරගෙන එන ගමන් මනමාලයාට කතා කරලා එමු කියලා ගේ මැදින් ඇවිත්
    බැලින්නම් වෙන මනමාලයෙක් ලු

    සද්ද නැතුව ඇවිත් ආපු සෙට් එකට කියලා
    මේ ළඟ ලස්සන දිය ඇල්ලක් තියනවලු යමන් බලන්න කියලා
    කට්ටියම ආපහු වාහනෙට පටවාගෙන
    මගට ඇවිත් කීවාලු වෙන මගුලක් ඒක කියලා

    එතනම කිවා නම් ගෑනු ටික කලබල වෙලා නටනකොට ඔක්කොම නොන්ඩි වෙන නිසා
    දිය ඇල්ලක කතාව කියලා තියෙන්නේ
     
    • Haha
    Reactions: Yin And Yang