සිරි දලදා වන්දනාව- media brief 1
Spiderman.Ayya Well-known member Mar 26, 2016 3,321 2,389 113 Apr 10, 2025 #2 darme paththakin tiyala daladaawen niwan yana dagalana minissu Reactions: amino
amino Well-known member Jul 27, 2008 2,312 2,780 113 Pilimathalawa Apr 10, 2025 #3 Spiderman.Ayya said: niwan yana Click to expand... කෙනා කෙනාගේ පාරමිතාව වෙනස් හැමෝම මේ ආත්මේ නිවන් දකින්න පාරමිතා පුරලා නැ එහෙම අයට සුගති ගාමී වෙන්න වගේ අවස්තාවක් වගේ හිතන්න පුළුවන්
Spiderman.Ayya said: niwan yana Click to expand... කෙනා කෙනාගේ පාරමිතාව වෙනස් හැමෝම මේ ආත්මේ නිවන් දකින්න පාරමිතා පුරලා නැ එහෙම අයට සුගති ගාමී වෙන්න වගේ අවස්තාවක් වගේ හිතන්න පුළුවන්
ruchira55 Well-known member Mar 23, 2012 39,913 40,716 113 Apr 10, 2025 #5 ජෙප්පොන්ට කියපු කතාත් එක්ක යන්න ලැජ්ජයි බන්. පෝලිමේ ඉන්නවා ටීවි එකේ පෙන්නුවොත් ගමෙත් වසලා හමාරයි. මැරෙන්න තව කල් තියෙනවා, පින් නම් කවද උනත් කරගන්න පුළුවන්. Reactions: fernando93
ජෙප්පොන්ට කියපු කතාත් එක්ක යන්න ලැජ්ජයි බන්. පෝලිමේ ඉන්නවා ටීවි එකේ පෙන්නුවොත් ගමෙත් වසලා හමාරයි. මැරෙන්න තව කල් තියෙනවා, පින් නම් කවද උනත් කරගන්න පුළුවන්.
Avatar998 Well-known member Dec 16, 2014 5,892 5,078 113 Pandora Apr 10, 2025 #6 ruchira55 said: මැරෙන්න තව කල් තියෙනවා, Click to expand... ඇයි කොහේ හරි ලියලා තියෙනවද මැරෙන දවස
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Apr 10, 2025 #7 අපේ මුස්ලිම් අයත් වෙළඳසැල් එහෙම දාලා තියෙනවා. හජ්ජියාර් ගින්ජියාත් ඒ දවස් වල ඉන්නේ එහෙ. ඒ කඩේටත් එන්න
අපේ මුස්ලිම් අයත් වෙළඳසැල් එහෙම දාලා තියෙනවා. හජ්ජියාර් ගින්ජියාත් ඒ දවස් වල ඉන්නේ එහෙ. ඒ කඩේටත් එන්න
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,976 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 10, 2025 #8 සිංහලු කට කපලා පිරෙයි..එක දවසෙන් බලාගන්ඩ පුලුවන් උනොත් ලොකු දෙයක්