සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රැ

සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රැ

මේක අපි ඔයාලා කවුරුත් හොදට අහල පුරුදු ගීතයක් නේද​?
විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා තමයි මේක ගායනය කරන්නේ.

මම මේකේ සැගවිච්ච තේරුම හොයනවා... අපේ කොල්ලෝ සෙට් එක කියනවා මේක කොල්ලෙක් ස්වයන් වින්දනයේ යෙදීම අර්ත නිරූපණය කරන්නක් කියලා. ඒත ඇත්තක්ද​?

ඒත් මොකක්ද මේ පද පේලියේ තේරුම​? : මකුලු දැලින් සිරි සිරියේ වියන් බදින රැ!"

edwad1.jpg

Last edited:

kingdewi

Well-known member
  • මට හිතෙන විදියට නම් ,
    ,දුප්පත්කම සහ තනිකම ගැන තමයි ලියවිලා තියෙන්නෙ ''සිරි යහනේ ලණු ඉහිරී කියන කොටසින් දුප්පත් කමත් ,,මකුලු දැල් ඇඳ ඉහල වියනක් මෙන් තිබීමෙන් ගැහැනියක් නිවසේ නොමැති බවත්.හැඟවෙන බව හිතෙන්නෙ .
    සඳෙ සඳට කොටසින් කියවෙන්නෙ කාලය ගතවුනත් තවමත් පෙම්බරියක් හමුනොවුණු බවම නොවෙයිද ?
    යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ කියල කියන්නෙ මම හිතන විදියට නම් යහනේ නිදාගත් විට වහලයේ යටලීය දෙස බලාගෙන පෙම්බරියක් ගැන ((නාරිලතාවක් ))))සිහින මැවීම විය නොහැකිද ?
    අවසන් පද පේළි වළින් කියවෙන්නෙත් එයම බවයි හිතෙන්නෙ .
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට හිතෙන විදියට නම් ,

    :yes:
     
    • Like
    Reactions: kingdewi

    ලස්සන විග්‍රහයක්... බස හැසිරවීම ඉතා අගනේ!
     
    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    na machan e widiyata balanna epa me song eka diha..kollek innawa thaniwela..
    eyage thanikama kiyanne siri yahane lanu ihiri... eyage yahanata kawuruth nathi dukin eya inne...
    eya adata wela kalpana karanawa...api wunath ade hansi wela iddi penne wahalene ban... makuludal walin penawa ne pora thama thaniyen.. ganiyek htya nm sudda karanawane..
    mehema inna muuta mawenawa lassana ganu lamayek.. mu adare karana ganu lamaya wenna athi..nari latha mala kanthawata thama upama karala thiyenne... mata nm ehemai hithenne... anik pada tika nm therum ganna puluwanne mehema baluwama..
    .
     
    OW MACHANG... THANKS FOR THE VERY THOROUGH ANSWER!:yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මට හිතෙන විදියට නම් ,
    ,දුප්පත්කම සහ තනිකම ගැන තමයි ලියවිලා තියෙන්නෙ ''සිරි යහනේ ලණු ඉහිරී කියන කොටසින් දුප්පත් කමත් ,,මකුලු දැල් ඇඳ ඉහල වියනක් මෙන් තිබීමෙන් ගැහැනියක් නිවසේ නොමැති බවත්.හැඟවෙන බව හිතෙන්නෙ .
    සඳෙ සඳට කොටසින් කියවෙන්නෙ කාලය ගතවුනත් තවමත් පෙම්බරියක් හමුනොවුණු බවම නොවෙයිද ?
    යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ කියල කියන්නෙ මම හිතන විදියට නම් යහනේ නිදාගත් විට වහලයේ යටලීය දෙස බලාගෙන පෙම්බරියක් ගැන ((නාරිලතාවක් ))))සිහින මැවීම විය නොහැකිද ?
    අවසන් පද පේළි වළින් කියවෙන්නෙත් එයම බවයි හිතෙන්නෙ .

    Mamath hitanne me terima thamai tiyenne..
     
    kingdewi

    Well-known member
  • ලස්සන විග්‍රහයක්... බස හැසිරවීම ඉතා අගනේ!
    :)
    ow ayye:D
    podi rest ekak aragatta pahugiya tike:cool::)
    ඒකනේ පේන්න නොහිටියෙ

    ඔවු ඔවු :yes: